IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දා වැඳුම් පෝලිම අදත් කිලෝමීටර් තුනයි

අද වන විට තුන් ලක්ෂයකට අධික පිරිසක් තිස්සමහාරාම රජමහා විහාරයේ දී කපිලවස්තු ධාතූන් වහන්සේ වැඳපුදා ගන්නට ඇතැයි විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ කියති. වන්දනාකරුවන්ගේ පෝලිම කිලෝමීටර් තුනක් පමණ අදත් දික් වී තිබිණි. කෙනකුට පැය තුන හමාරකින් පමණ ධාතූන් වැඳපුදා ගත හැකි විය. ධාතූන් වහන්සේලා වැඩම කිරීමට පෙරදින වැසි ද ලැබිණි. ඒ සමග පස් මාසයක් පුරා පැවැති නියඟය ද හමාර විය. අදත් වැසි පැවැතියේය.  



අදහස් (0)

දා වැඳුම් පෝලිම අදත් කිලෝමීටර් තුනයි

අනුර Friday, 07 September 2012 06:36 PM

මහේල, ආගමට අගෞරව කරන්න එපා. (නි)

:       0       0

ප්‍රවීන් Saturday, 08 September 2012 11:22 PM

සාධු.... සාධු.... සාධු.... බුදුදහම විනාශ වෙන්නේ නැහැ (දී)

:       0       0

මධූරංග Saturday, 08 September 2012 12:14 PM

මහේල, පළමුව බුද්ධාගම යනු කුමක්දැයි දැනගන්න. (නි)

:       0       0

චමිල ප්‍රනාන්දු Friday, 07 September 2012 07:10 PM

මහේලලා පනාගොඩලා දෙන්නත් එක්ක සුපර්ස්ටාර් වෙන්න සිංදු කියන්න පොලිමේ හිටපු අය වෙන්න ඇති..(නු)

:       0       0

දිලංක Friday, 07 September 2012 07:12 PM

මහේල මේක ඡන්ද ගුණ්ඩුවක් (අ)

:       0       0

හේමන්ත Friday, 07 September 2012 07:23 PM

මහේල, මිනිසුන්ගේ සද්ධාවටත්, බුදුන්වහන්සේගේ ගෞරවයටත් හානි කරන්න එපා. ඔයා නොදන්නවා උනාට ධාතු ලැබුණ කරඩුවෙහි 2500ක් පැරණි බ්‍රාහ්මිය අක්ධවරවලින් ලියා ඇත්තේ බුදුන්වහන්සේ‍ගේ ශාරීරික ධාතු තැන්පත් කොට සාක්‍ය වංශිකයන් විසින් එම දා ගැබ කළ වගයි..!!(නු)

:       0       0

නාලක Saturday, 08 September 2012 01:52 PM

ග්‍රෝත්‍රික හැඟිමක් දැනෙනවා. (ස)

:       0       0

අජිත් Saturday, 08 September 2012 02:10 PM

බුදුහාමුදුරුවෝ වැඩියත් අපේ රටේ මිනිස්සු හැදෙන්නේ නැහැ. මුලින්ම අරක්කු විකුණන එක නවත්වන්න ඕනෑ. (නි)

:       0       0

නිශාන්ත Saturday, 08 September 2012 02:23 PM

කාලය කන වැඩක්.(ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 September 2012 09:42 PM

පනාගොඩ.. මතක් කරන්න එපා පාන් පෝලිම නම්. මමත් හිටියා.. මේ ධාතු පොලිම දැක්කාම සමහර අයට ඒක දරාගන්න බැරිවෙලා වගේ කියලා හිතෙනවා..!!(නු)

:       0       0

හර්ෂණ Friday, 07 September 2012 09:43 PM

මහේල, දිලන්ක, ඔයාලා මෝඩයන් වුණාට ඒක පෙන්නුම් කිරීම ලැජ්ජාසහගතයි. (නි)

:       0       0

පනාගොඩ Saturday, 08 September 2012 03:06 PM

අනුරාධ, අද රටේ අහන්න දකින්න වෙන දේවල් වල හැටියට ඔයා තවම අංගොටවත් නොගිහින් ඉන්න එක ගැන මට තියෙන්නේ පුදුම සතුටක්. (නි)

:       0       0

පනාගොඩ Saturday, 08 September 2012 03:05 PM

චමිලා, ඒ කාලේ හිටපු සුපර් ස්ටාර්ලා නිසා තමයි අද ඉන්න සුපර් ස්ටාර්ලටත් එන්න පුලුවන් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ආනන්ද Friday, 07 September 2012 10:06 PM

මහේල, බුදුහාමුදුරුවන් ඡන්දය ඉල්ලුවේ නැති නිසා මේක ගැන දේශපාලන පැත්තෙන් හිතන්න අමාරුයි. (නි)

:       0       0

සේනානායක Friday, 07 September 2012 11:03 PM

කිසිම ආගම දහමක් නැති, ශ්‍රද්ධා භක්තියක් නැති අයත් මේ සමාජයේ ඉන්නවා කියලා පේනවා. (නි)

:       0       0

අනුරාධ Friday, 07 September 2012 11:33 PM

පනාගොඩ, ‍මහේල, දිලන්ක, අං‍ගොඩ මානසික රෝහල හෙටත් ඇරලයි තියෙන්නේ. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 08 September 2012 02:03 AM

ඇත්තටම මේ මිනිස්සුන්ට පිස්සුද? මොකක්ද මේ බලන්න යන්නේ? (නි)

:       0       0

අශාන් කුමාරගේ Saturday, 08 September 2012 04:26 PM

මොන ආගමක උනත් මිනිස්සු ආගමට දහමට ලැදි වෙන එක හරිම වාසනාවක්.. ඒ අයට අපහාස කරන එක හරිම වැරදි වැඩක්. අපි පිදිය යුත්තන් පිදීමට පුරුදු විය යුතුයි..!(නු)

:       0       0

අජිත් Saturday, 08 September 2012 05:08 PM

දා වැදුම කියන්නේ මොකද්ද?(නු)

:       0       0

නිරාන් Saturday, 08 September 2012 08:59 AM

මොන ආගමකට‍ හෝ ගරහනවනම් ඔහු හෝ ඇය ඒ කරනුයේ තමන්ගේ මව පියා පාවාදී මෝඩකම් ප්‍රදර්ශනය කිරීමකි (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 07 September 2012 03:54 PM

බුදුන් වැඩිය රට දහම් සෙවන යට සැරෙද්වා --- (ස)

:       0       0

මනෝහරන් Saturday, 08 September 2012 06:19 PM

මහේල නාලක නිශාන්ත බණ්ඩාර දිලංක ඔබලා හරි.. මෙයාලට මේක තේරෙන්නේ නැත්තෙ ලංකාවෙ බෞද්ධ දර්ශණය නැති නිසා.. විය යුත්තේ භක්තියෙන් නොව බුද්ධියෙන් සිතීමයි..!!(නු)

:       0       0

සිල්වා පැරිස් Saturday, 08 September 2012 06:30 PM

පොලිම්වල දිග මැනලා වැඩක් නැහැ... එන බැතිමතුන්ට පහසුකම් සළසනවානම් ඉතාම හොදයි..!(නු)

:       0       0

මහේල Friday, 07 September 2012 04:33 PM

ඔක්කොටම පිස්සු , අත්ටටම මේක ෂුවර්ද ? (දී)

:       0       0

පනාගොඩ Friday, 07 September 2012 05:10 PM

71 මම හිටිය හාල් පාන් පෝලිමට වඩා ටිකක් දිගයි වගේ (දී)

:       0       0

කුමාර Saturday, 08 September 2012 10:42 AM

බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකෙට පහල උන ශ්‍රේෂ්ටතම ශාස්තෘන් වහන්සේය. උන්වන්සේගේ ධර්මය අබියස කිසිවක් සමග සසදන්නවත් බැහැ, එතරම් උතුම් . මේ ශ්‍රේෂ්ට ධර්මය තියෙනේ යුගයක. අපි හරීම වාසනවන්තයි. මිනිසුන් තුල තියෙන බුද්ධාලම්භන ප්‍රීතීය තමයි මේ පෙන්නේ. ඉතින් මේ ධර්මය අවබෝධ කරන්න වීර්ය කරමු. ධර්මය තුලින් බුදුන් දකිමු . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1123 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 0 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 79 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 336 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1199 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site