ජාතික ඉතිරිකිරීමේ බැංකුව ද ෆිනෑන්ස් සමාගමෙන් කොටස් මිලට ගැනීමේ ගනුදෙනුව අත්හිටවීමට බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කළේය. ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ලක්‍ෂ 78ක් රුපියල් තිස් නවකෝටි තිස් ලක්‍ෂයකට මිලදී ගැනීමට තීරණය වී තිබිණි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර සමග පැවැති සාකච්ඡාවකදී ගනුදෙනුව අත්හිටවීමේ තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ල
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු
ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ද ෆිනෑන්ස් ගනුදෙනුව නවතී
සමන් කුමාර Wednesday, 09 May 2012 06:38 AM
ආයිත් නාගත්තා නේද?
හූනා Wednesday, 09 May 2012 07:01 AM
ඔව් ඒක ඇත්ත. මම නම් ආයෙ ලංකාවේ බැංකුවල සල්ලි දාන්නේ නැහැ. සල්ලි ඔක්කොම මෙහෙ බැංකුවක දාලා එනවා.
ජයසේකර Wednesday, 09 May 2012 08:08 AM
අර අහවලාගේ තවත් ගාතයක්ද දන්නේ නෑ
සිසිර Wednesday, 09 May 2012 08:07 AM
ඇයි දන්නේ නෑ මෙතුමාටම මේ තනතුර දුන්නේ? නේද?
අලි Wednesday, 09 May 2012 09:03 AM
මේ බැංකුවේ ඉහළ නිලධාරීන්ට දෙන දඩුවම මොකක්ද කියලා අපි බලාගෙන ඉන්නේ.
සීන් අබේසූරිය Wednesday, 09 May 2012 09:16 AM
ඉන්න රටතක කොහොම හරි ඉතුරු කරගන්න. ලංකාවට සල්ලි යවන්න එපා.
රණසිංහ Wednesday, 09 May 2012 09:53 AM
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව
ආරියරත්න Wednesday, 09 May 2012 10:44 AM
අපේ රටේ සමස්ත මූල්‍ය පද්ධතියම දැඩි පසුබෑමකට ලක්ව ඇති බව මට පේනවා
ප්‍රභාත් Wednesday, 09 May 2012 10:54 AM
වංචාවලටට අහුවුණ නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම ගැන මොකද කියන්න තියෙන්නේ?
අරු Wednesday, 09 May 2012 12:12 PM
ඉතිරිකිරීමේ බැංකුවේ දාලා තියන සල්ලි ඉක්මනින් ගන්න ඕන. නැත්නම් ගොල්ඩන්කී අයට වුණු දේ වෙයිද දන්නේ නෑ
සමන් - මෙල්බන් සිට Wednesday, 09 May 2012 01:51 PM
පොඩ්ඩ බැරි වුණොත් හොරකම් කරනවා. ජනතාව හැරෙන්න අනිත් හැමෝම හොරු වගේ
මාධව Tuesday, 08 May 2012 08:12 PM
කෝටි ගාණක් පාඩු වුනාට පස්සේ දැන් මොලේ පෑදිලා. සුබ අනාගතයක්.
ජගත් Tuesday, 08 May 2012 08:40 PM
මොකද දන්නෙ නෑ.........?
ජෝන් Thursday, 10 May 2012 10:11 PM
ගුරා හිටගෙන කරන දෙය ගෝලයෝ දුව දුවයි කරන්නේ
සමන්, දකුණු අප්‍රිකාවේ සිට Tuesday, 08 May 2012 09:03 PM
පාඩුව කොටස් විකුණපු අයට වෙන්න ඕනේ. කොහොම වුනත් ඔය බැංකුවේ තියෙන සල්ලි ටික මම ඉක්මනින් අරගන්නවා. අන්තිමට අපි පිටරට ඉදලා දුක් විදින එක පලක් නැති වේවි.
සමන්, දකුණු අප්‍රිකාවේ සිට Tuesday, 08 May 2012 09:20 PM
ඔය අතයට ගනු දෙනුවක් නම් අනිවාර්යයෙන්ම කොටස් වෙලද පොල නීතිය යටතේ වැරදි කරුවන්ට දඩුවම් කරනවද කියලා මුලු රටම බලාගෙන ඉන්නවා.
කේ කේ Tuesday, 08 May 2012 09:30 PM
වැරදි කරපු අය නිදහස් වෙයිද දන්නේ නෑ..
දුනිල් Tuesday, 08 May 2012 09:52 PM
බැංකුවෙ ප්‍රතිමූර්තියට වුණු හානියට කවුද වග කියන්නේ?
දයානන්ද Tuesday, 08 May 2012 09:58 PM
අපි කොච්චර ලොකු මුදලක් ලංකාවට එව්වත් ඇති සහනයක් නැහැ. කතාවෙන් විතරයි විදේශ විනිමය උපයන අපට සැලකීම, රුපියලෙත් අගය අඩුවන නිසා අපි උපයන මුදල් මේ රටවල් වල බැන්කුවලම දාල තියෙනඑක හොඳයි.
රනේෂ් Wednesday, 09 May 2012 02:06 AM
ජනතාවගේ මුදල්වලටත් වැඩේ දෙනවා.