IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ධාතූන් වහන්සේලා යළි පාකිස්තානයට

පාකිස්තානයේ සිට මෙරටට වැඩමවූ  සර්වඥ ධාතූන් වහන්සේ අද (26) නැවත පාකිස්තාන රජය වෙත බාරදීම අගමැති රනිල් වික්‍රමසිංහ, දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු පිරිසක් විසින් සිදුකළහ.

පාකිස්තාන මහ කොමසාරිස් ජනරාල් සෙයිල් සකීර් හුසේන්ට ධාතූන් වහන්සේලා නිල වශයෙන් බාර කැරිණි.

ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා රන් ආලේපිත මැණික් ගල් එබ්බවූ කරඬුවක් ද පූජා කිරීම සිදුවිය.

DSC_1897 DSC_1919 DSC_1952 DSC_2048



අදහස් (0)

ධාතූන් වහන්සේලා යළි පාකිස්තානයට

බුද්ධික රාජපක්ෂ Monday, 27 June 2016 04:43 AM

සාදු ! සාදු ! සාදු !!! (බ)

:       0       0

එරන්ද Monday, 27 June 2016 05:07 AM

සාධු සාධු සාධු....!!! (නි)

:       0       0

අසංග Monday, 27 June 2016 05:30 AM

බුදු සසුන බැබළේවා! (නි)

:       0       0

කමල් Monday, 27 June 2016 07:29 AM

කොහොමද නිලමේගේ රොලැෂ් ඔරලෝසුව. (බ)

:       0       0

චාමර Sunday, 26 June 2016 12:42 PM

සාදූ... සාදූ... සාදූ... නමෝ බුද්ධාය (බ)

:       0       0

තිලක් Monday, 27 June 2016 09:09 AM

සර්වඥ ධාතූන් වහන්සේලාගේ අනුහස් බලයෙන් අපේ අගමැතිතුමාගේ සිත පහන්වී ශ්‍රී ලාංකික බොදු ජනයාගේ සිත පහන් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනය කරමි. (හේ)

:       0       0

තරින් Monday, 27 June 2016 10:11 AM

මේ කරගත්තාවු පින් බලෙන් යලිත් වරක් පාර්ලිමේන්තුවේදී නියම මහත්මයෙක් වශයෙන්ද...ශ්‍රිලංකා ද්වීපයේ ගරු අගමැති තුමා ලෙස ජනතාවගෙ ගරුත්වයටද භාජනය වීමටද ලැබේවා යයි පතමි (බ)

:       0       0

ඒකනායක මිලානෝ Sunday, 26 June 2016 07:04 PM

බුදු සසුන බැබළේවා! (නි)

:       0       0

විකුම් Monday, 27 June 2016 04:06 AM

බුදුදහම ලොව පරම සත්‍යයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 106 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 516 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1093 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 978 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 156 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 961 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site