IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ධනංජි තාරුකාට දැන් හොඳයිලු

20160311-ent-111ටෙලි නාට්‍යය රංගන ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රියව සිටින ධනංජි තාරුකා මේ දිනවල දෙරණ "ස්ටාර් සිටි" රියලටි වැඩසටහනට තුළින් අපිට දකින්නට ලැබේ. නිරෝෂා විරාජිනිගේ "රොක් එන්ජල්ස්" කණ්ඩායමේ සාමාජිකවක් ලෙස ඇය මෙම රියලටි තරගය සඳහා සහභාගී වී සිටියි. පසුගිය සති කිහිපයේදීම ඇය සිය පාදයේ ආබාධයක් හේතුවෙන් මෙහි පෙර පුහුණුවිම් කටයුතු සඳහා එක්නොවු අතර, තවත් දින කිහිපයකින් යළිත් මෙම "ස්ටාර් සිටි" රියලටි තරගාවලියේ පෙර පුහුණුවිම් කටයුතු වලට එක්වීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ. ඒ පිළිබඳව ධනංජි අපිට මෙසේ අදහස් දැක්වුයේමු.

"මේ සිද්ධියට මම මුහුණ දුන්නේ ගෙදරදී. රූපගත කිරීමකට සහභාගී වෙලා ගෙදර එනකොට තමයි ලිස්සලා වැටිලා කකුල තුවාල වුණේ. ලොකු දෙයක් වුණේ නැති වුණත් කකුල ටිකක් විතර උලුක්කු වුණා. වෛද්‍ය ප්‍රතිකාර මත පසුගිය සති කිහිපයේදීම මම කලා කටයුතු වලින් ඇත් වෙලා හිටියා. දැන්නම් හොඳටම හොඳයි. මේ ආබාධය නිසා "ස්ටාර් සිටි" වැඩසටහනේ පෙර පුහුණුවිම පවා මඟ ඇරුණා. ඒත්. 17 වැනිදා ඉඳලා නැවතත් ඒ වැඩසටහනේ පෙර පුහුණුවිම් වලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. මේ දවස්වල ටෙලි නාට්‍යය රූපගත කිරීම් කටයුතුත් නැති හින්දා මේ සිද්ධිය නිසා කලා කටයුතු වලට බාධාවක් වුණේත් නැහැ. 19 වැනිදා මා රඟන සුනිල් ශ්‍රී මහත්මයාගේ "ඉලාන්දාරි" වේදිකා නාට්‍යෙය් දර්ශනයක් හංවැල්ල රාජසිංහ විද්‍යාලයීය ශාලාවේදී තියෙනවා. ඉතින් මේ අනතුරෙන් පස්සේ සහභාගී වෙන මගේ පළමු කලා කටයුත්ත ඒක."



අදහස් (0)

ධනංජි තාරුකාට දැන් හොඳයිලු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 421 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 450 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 745 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 567 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 397 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 734 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site