IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ධනූන තිලකරත්න දියවන්නා යන්න සැරැසේ

තමා ලබන මහ මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් කෙනකු වූ ධනූන තිලකරත්න මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)



අදහස් (0)

ධනූන තිලකරත්න දියවන්නා යන්න සැරැසේ

ලුම්බිණි Wednesday, 08 July 2015 12:06 AM

දේශපාලනය ගැන යමක් දන්නවා කියල හිතනවා. නැතුව යන්නන් වාලේ යන්න එපා. (නදී)

:       0       0

රුවන් Tuesday, 07 July 2015 12:48 PM

මට දනුන ගැන කියන්න තරම් වැරැද්දක් නෑ. රට ගැන හිතලා මහින්ද, මෛතී‍්‍ර, ෆොන්සේකා, ගොටාබය මේ හැමෝම එකතු වෙන්න ඕනි පිල් බෙදෙන් නැතිව. මේ අසමගියෙන් ප්‍රයෝජන ගන්නේ වෙනත් අය. (ර)

:       0       0

ටෙනිසන් Wednesday, 08 July 2015 01:40 AM

දනුක ඔබ වගේ අපේ රටේ දේශපාලකයෝ මධ්‍යස්ථව සිතනවා නම් කොතරම් උතුම්ද? දුර ගමනක් යාමට හැකිවේවා. ජයවේව!. (නදී)

:       0       0

නිහාල් පත්මසිරි Wednesday, 08 July 2015 02:17 AM

රුවන් මයා, ඔබේ අදහස හරි. යුද්දය මෙහෙයවූ ප්‍රදානින්ගේ කුලල් කා ගැනීම නිසා ප්‍රයෝජන ගන්නේ වෙනත් කණ්ඩායමක්. (නදී)

:       0       0

විජේසුන්දර Tuesday, 07 July 2015 01:41 PM

ජයවේවා! (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 07 July 2015 02:30 PM

මෙතුමා දියවන්නා ගියත් නොගියත් කියන කථාවනම් ඇත්තකි. වංචාව දුෂණය තුරන්කිරීමේ තරුණ ශක්තියට සුභ පතමු. (නදී)

:       0       0

නුවන් සමරවික්‍රම Wednesday, 08 July 2015 04:19 AM

ඔයා රටට පුදුම ආදරයක්නේ තියෙන්නේ ? ඔයාගේ කොම්පැනියෙන් නේද අර අවි ගනුදෙනුව කළේ ? හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.....!!! (බ)

:       0       0

චින්තක Wednesday, 08 July 2015 04:29 AM

රුවන් හරි .කිලිනොච්චි යනවා කියල මැදවච්චි යනවා කියපු අයත් ඉන්නවානේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 75 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 95 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1561 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1312 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 258 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31645 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23783 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site