IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ධාන්‍යවලින් පොදුරද මඩුලු කොඩි හැදෙයි

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 53 ජාතික කොඩි ශ්‍රී ලංකාවේ ධාන්‍යවර්ග වලින් නිපදවා ගාල්ලේ ප්‍රදර්ශනය කිරීමට යයි.

මුං, කවුපි, පරිප්පු, අබ ඇතුළු වර්ග මේ සඳහා යොදා ගනී.

මතුගම දී මේ කොඩි සැකසෙනුයේ ගාමිණී ජයලත් නිර්මාණ ශිල්පියා අතිනි.

පැරණි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරට එක් වේ.

1949 අප්‍රේල් 28 වැනි දා ලන්ඩන් ප්‍රකාශනයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය පිහිටවිණි.

නොවැම්බර මැදදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නාකය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සත්කාරක සමුළුවේ ප්‍රධානියාය.

 



අදහස් (0)

ධාන්‍යවලින් පොදුරද මඩුලු කොඩි හැදෙයි

චන්දි Friday, 08 November 2013 10:08 AM

හරිම ලස්සනයි., බඩ ගෝස්තරේම ගැන හිතන නිසා තමයි අපේ අය හැමදාම එකම තැන ඉන්නේ., කලා හිතක් විතරයි කලාව කියන්නේ මොකක්ද කියල දන්නේ..? හොඳ දේ අගය කරන්න ..!! (ස)

:       0       0

සත්‍ය Thursday, 07 November 2013 11:36 PM

දුප්පත් අපේ රටට මේක අපරාදයක් , යුරෝපේ රටවල ප්‍රථමික පන්ති වල ළමා අයට උගන්වනවා මේවා . (දී)

:       0       0

ඉසුරු Thursday, 07 November 2013 04:13 PM

රුපවති පිස්සුද හැටිද ...................ඔය වියදම් කරන නාස්ති කරන සල්ලි වලිනුයි ධාන්‍ය වලිනුයි අසරණ මිනිස්සු කි දෙනක්ගේ බඩගින්දර නැති කරන්න තිබ්බද?? (ස)

:       0       0

මහින්ද Thursday, 07 November 2013 11:48 PM

මට බඩගිනියි කන්න මොකුත් නැද්ද (දී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 08 November 2013 10:48 AM

නිර්මාණ ශක්තිය අනර්ඝයි. ඒත් ධානය වලට කරන විනාශය දැක්කම බොරු වැඩක් කියලා හිතෙනවා. විශේෂයෙන් පරිප්පු, අබ. මේවා ලෝකෙට ණයවෙලා පිට රටවලින් ගේන්නේ. (නදී)

:       0       0

කිරිබණ්ඩා Thursday, 07 November 2013 04:27 PM

අනේ අපේ ගම්වල කෑම වේලක් ගන්න සල්ලි නැති මිනිස්සු කොච්චර ඉන්නවද. මේ ටික බෙදල දුන්න නම් කොච්චර පිනක්ද එක වේලක් හරි හොඳට බඩ පුරවා ගන්න තිබුනා. (ස)

:       0       0

මහින්දරත්න කේ ගොඩගේ Friday, 08 November 2013 12:08 AM

කළා නිර්මානයක අගය නොදකින බඩ ගොස්තරවාදීන් .....ගේ .මනසට ...මෙහි වටිනාකම නොදැනුනත් ....ජාතියේ ....කලාත්මක හැකියාවන් ලොවට විදහා ලන්නට ...උතසාහ දරනා ඔබ සැමට ...කෘතගුණ දන්නා ...මිනිසුන්ගේ ..ප්‍රණාමය ..සැමදා හිමිවේවා ..(දී)

:       0       0

රුපවති Friday, 08 November 2013 12:55 AM

ඉසුරු උදැල්ලක් අරන් වත්තේ පොල් අල්ලියක් බිම කොටලා තම දහදිය මහන්සියෙන් වගා කරගන්නවා හලෝ මුන් කව්පිටිකක් ..අබ මිටක් ..සම්බෝල හදා ගන්න ..තෙල් බෙහෙත් විෂ බීජ නැතිව ..බඩ ජාරිකමට පිනට දෙන දේවල් හොයන් නැතිව ..ආඩම්බර කාර කමට ..නියම පිරිමියෙක් විදියට ...? ඇග වෙහෙසල වැඩ කරනවාල ..හලෝ ..?පිං බඩ පොරෝගන්න පුළුවන් ආඩම්බරේට...? (දී)

:       0       0

වර්ණ Thursday, 07 November 2013 05:51 PM

හරිම අපුරු වැඩක්. කන එක ගැන විතරක් හිතන්න එපා.අපිටත් යමක් කරන්න පුළුවන් බව පෙන්වමු.බලන්න එයාලගේ හපන්කම. (නි)

:       0       0

කුමාරි Thursday, 07 November 2013 05:52 PM

රූපා අක්කේ, බිහිරි අලින්ට විණා ගයලා වැඩක් නැහැ. අපේ අය දැන් කවුරුහරි මොනවාහරිම කරලා එයාලට කන්න දෙනවා නම් ඒක තමා ලොකුම දේ.එයාලට රියලටි,කුකින්, අනං මනං රූපවාහිනි වැඩසටහන් බලන්න තිබෙනවා. වැඩක් කරන්න වෙලාවක් නැහැ.පේන කියන්න හැකියි.බඩජාරිකම විතරයි.[පිටරට සිරිතට අත දික්කරනා අද සිංහල කළු සුද්දා... කන්න අදින්නාත් පිට රටින් එන තුරු මුහුදට දත නියවන්නා..] (නි)

:       0       0

බමුණු Thursday, 07 November 2013 01:34 PM

විකාර වැඩ විකාර ප්‍රසිද්දියක් මොකද ඕස්ට්‍රේලියාවේ පෙර්ත් නුවට තිබ්බ රැස්වීමේදීත් මේවගේ වැඩ කලාද මේවගේ ප්‍රසිද්දියක් දුන්නද අපේ හීන මානය පෙන්වීමක් (නදී)

:       0       0

මොහාන් Thursday, 07 November 2013 01:36 PM

කලාව උනත් යොදවන්න ඕනේ හරි දේකට. මේක පිස්සු වැඩක්. (නදී)

:       0       0

ෂෆීක් Thursday, 07 November 2013 10:09 AM

හොඳ නිර්මාණයක් වගේම හරි අපරාධයක්. (ස)

:       0       0

අශේන් Thursday, 07 November 2013 10:11 AM

කන්න නැති මිනිස්සුන්ට කන්න අරන් දෙන්න ඔය සල්ලි වලින් (දී)

:       0       0

කුමාරි Thursday, 07 November 2013 10:12 AM

ඉතා අනර්ගයි. අපේ ලංකා මැනිගේ දරුවෝ කවදත් ලෝකෙට ලොක්කෝ බව සනාතයි. ජයශ්‍රී ශ්‍රීලංකා! (දී)

:       0       0

පියුමාල් Thursday, 07 November 2013 06:38 PM

හරිම හොද නිර්මාණයක්. මේ වගේ නිර්මාණ අපි අගය කරන්න ඕනෑ (නි)

:       0       0

ජනක සම්පත් Thursday, 07 November 2013 10:16 AM

ඔය ටික එකතු කරලා දුප්පත් අයට දුන්නානම් එක වේලක් හරි ක‍යි (දී)

:       0       0

හර්ෂිනී Friday, 08 November 2013 02:39 AM

හරියට මේවා අපේ රටේ නිෂ්පාදන වගේ. ඉන්දියාවේ සශ්‍රිකත්වය පෙන්නන්න වෙන්න ඇති රතු පරිප්පු පාවිචිචි කළේ (නි)

:       0       0

මොහාන් Thursday, 07 November 2013 10:26 AM

බොරු වැඩක්. ඔය ඔක්කොම ධාන්‍ය ගෙනෙන්නේ පිට රටින්. (දී)

:       0       0

දෙශාන්න් Thursday, 07 November 2013 10:28 AM

තව කොහෙද මොළෙත් තිබුනානම් (දී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 10 November 2013 12:24 PM

බොහෝ අය මේ වැඩේ අපරාදයක් විදිහට හංවඩු ගහආ. අපි හිතමු කන්න නැති අය මේවා දුන්නා කියලා. ඊට පස්සේ බලන්න තියෙන්නේ කොහෙද?වැසිකිලි වලට එබිලාද?කන බනේම ගැන හිතුවොත් පෙනේනේ කියවන හොඳ දේවලුත් බලන්න තියෙන හොඳ දේවලුත් කන්නමයි නේද?මේකට කියනවා දුන්දේ සුවඳයි කැ දේ ගදයි කියලා. නැති බැරි මිනිසුන්ට මේ ධාන්‍ය ටික දෙන එක නරක නහැ. ඒත් බලන්න මේ විස්මිත නිර්මාණ. මෙහෙම සිතුවිලි වලට අපි උපහාර කල යුතුයි නේද?අනෙක ප්‍රාතමික අංශ වලදී උගන්වපු දේ දැන් ප්‍රයෝජනයට අරන්.(නදී)

:       0       0

ගුණේ Thursday, 07 November 2013 10:32 AM

හරිම අපුරුයි. හොඳ නිර්මාණයක්. නමුත් හොඳක් නොදකින මිනිසුන් දැකපු ලොකුම අපරාධයත්, ලොකුම නාස්තියත්. මෙවන් දෙයක වැරැද්දක් දකින්නේ නිකමුන් වැනි මිනිසුන්. (ස)

:       0       0

රූපවතී Thursday, 07 November 2013 02:16 PM

මේ ඇති වටිනාකම ඇයි කව්රුත් අගය නොකරන්නේ ..බලන්න දුප්පත් මිනිසුන්ගේ මනසවල් ..අච්චාරු වෙලා ඉන්න මොහොතක ..මේක මනසට කියලා නිම කරන්න බැරි ව්‍යායාමයක් ..වගේම අපේම නිර්මානශීලිත්වයක් විදහා පාන වැඩක් ..හැමදේටම කන්නම බලන් ඉන්න එපා..?කොතන ගියත් කන බනේමයි. බලන්න ඡන්ද වැඩවලට මොනතරම් මහජන දේපල වගේම පරිසර හානියක් කරනවද කියලා? මේ දෙයින් ග්‍රැෆික් නිර්මාණකරුවන්ට වගේම ..පේන්ට් වලට ඒ සදහා කරන අමුද්‍ රව්‍යන්ට වියදම් කරන නාස්තිකාර මුදල් දුප්පත් මිනිසෙකුගේ දෑතින් නිර්මාණය වන දහදිය බිදුවක් වෙනුවෙන් වග කියාවී ...?කරගැට විත් ඔබ දෑතට ..!!ගලනා දහදිය බිදුවට ..!!මුතු මැණිකක් වී දෑතට..!!සවියක් වන් ඔබේ දිවියට ..!! (නදී)

:       0       0

රාජිත Thursday, 07 November 2013 07:53 PM

මුං, කවුපි, පරිප්පු, අබ වැනි ධාන්‍ය යොදලා හරි මේ වැනි නිර්මාණ කරලා වෙලාවේ හැටියට ලංකාවේ පවතින දරිද්‍රතාවයයි දුප්පත්කමයි නමැති කඩතුරාව වසා දමා ලෝක රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙවැනි ආකාරයෙන් හෝ සශ්‍රීකත්වයේ ලකුණු පෙන්වා ගැනීමට උත්සාහ දැරීම හොද දෙයක්. (නි)

:       0       0

සී. Friday, 08 November 2013 04:38 AM

බඩගින්නේ ඉන්න මිනිහට බණ කියලා වැඩක් නැහැ, තේරුනාද? (නි)

:       0       0

අසා Thursday, 07 November 2013 08:00 PM

මම නම් කැමති නැහැ මේවට (නි)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Friday, 08 November 2013 04:46 AM

වැඩේ ලස්සනයි එයාලගේ හැකියාවත් අගය කරන්න පුළුවන්. ඒත් මේකට අපතේ දමන වී පොතු, කොහුබත්, ලී කුඩු වගේ අමුද්‍රව්‍ය ගත්තා නම් මම හිතන්නේ වැඩේ තවත් ලස්සනයි.මොකද පාන් කාලක් කන්න පරිප්පු හොද්දක් නොදකින මිනිසුන් මොනතරම් ඉන්නවද?කොහොම වුණත් කලාකරුවන්ගේ හැකියාවට මගේ ප්‍රශංසාව! (නි)

:       0       0

දොන්සේතං Friday, 08 November 2013 04:53 AM

රූපවතී නගෝ, ඔයා එනවා නම් බිම් කොටන්න මම එනවා ඔයත් එක්ක (නි)

:       0       0

ආරියසේන Friday, 08 November 2013 05:58 AM

කොහොම ද දකුණේ කොල්ලන්ගේ වැඩ? මේකටත් ඉතින් කලාවේ අගය නොදන්නා අය මොකක් හරි ඇදයක් කියයි. (නි)

:       0       0

සජිත් Thursday, 07 November 2013 11:03 AM

රූප ටික හොඳයි. මෙහෙ අපරාධයක් කියල දාන කට්ටියගෙන් මම අහනවා තමුන්නාන්සේලා කවරදාකවත් නාස්තියක් කියල දෙයක් කරලා නැද්ද? (ස)

:       0       0

ධම්ම Thursday, 07 November 2013 11:17 AM

කලාව ගැන නොදැන මිනිසුන්ට මේක පෙනෙන්නෙ නාස්තියක් වගේ. එයාලට හරියට හාවෙක්වත් එළාගන්න බැහැ. (ස)

:       0       0

මේරි Thursday, 07 November 2013 02:52 PM

රටේ සශ්‍රීකත්වයට ගිය කලද මේ. මහා අපරාධයක්? (ස)

:       0       0

ඉසුරු Friday, 08 November 2013 08:49 AM

රූපවති, මම දන්නා විදිහට දැනට තිබුණු සමුළු එකකටවත් ඔය විදිහට නාස්ති කළේ නැහැ සල්ලි සහ ධාන්‍ය.ඕකට කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා දන්නවද ? මේවා ඔහෙලට කියලා වැඩක් නැහැ.මොකද මොළේ තියෙන්නේ හදිමිටේනේ. (නි)

:       0       0

සම්පත් Thursday, 07 November 2013 10:57 PM

මාරම මාර පිස්සු වැඩක්නේ මේක. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 6 0


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 192 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 531 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 333 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 501 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 479 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 215 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 116 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site