IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ධනුෂ්ක රාමනායක අයිටීඑන් අදියුරු

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව ක්‍රීයාකාරී අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වශයෙන් ධනුෂ්ක රාමනායක මහාතා පත් කර ඇත.

ඔහු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් පත්වීම් ලැබීය.

ව්‍යාපාර කළමනාකරණ පිළිබඳව එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියකු වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා ධාරියෙකි.

2010 වසරේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස ද, 2013 වසරේ සිට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස ද ධනුෂ්ක කටයුතු කළේය.

  ජනපතිවරණ සමයේ සිරිසේන මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කළේ ඔහුය.

කොළඹ ඉසිපතන විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු එහි ප්‍රධාන ශිෂ්‍ය නායකා ද විය.

ජාත්‍යන්තර ලියෝ සමාජයේ 2012/2013 ශ්‍රී ලංකාවේ සභාපතිවරයා ලෙස ද, 2012/2014 වසරවල ලියෝ ජාත්‍යන්තර උපදේශක කමිටුවේ ආසියා සාමාජිකයා වශයෙන්ද ධනුෂ්ක කටයුතු කළේය.



අදහස් (0)

ධනුෂ්ක රාමනායක අයිටීඑන් අදියුරු

රසික Sunday, 25 January 2015 10:44 AM

පරිපාලන කටයුතු සඳහා උගතුන්ගේ සහය ලබා ගැනීම ප්‍රසන්සනීයයි. (ර)

:       0       0

චතුරංග Monday, 26 January 2015 03:33 AM

සුබ පතනවා රාමනායක අයියේ...! ගමටත් ආඩම්බරයක්! (නි)

:       0       0

මහේෂ්‍ Monday, 26 January 2015 04:19 AM

කොහොමහරි කමක් නැහැ. සුබ පැතුම් යාළුවේ! (නි)

:       0       0

පොඩි හාමුදුරුවෝ Sunday, 25 January 2015 07:51 PM

ධනුෂ්ක මහතා අපි ඔබතුමාට ආශිර්වාද කරනවා. තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ඔටාවා පන්සලේ පොඩි හාමුදුරුවන් වහන්සේලා (නදී)

:       0       0

සමරවීර Tuesday, 27 January 2015 05:09 AM

බොහොම දක්ෂ කෙනෙක්. ඉදිරියටම යන්න (නි)

:       0       0

විජිත - ඔටාවා Monday, 26 January 2015 12:04 AM

තරුණ, උගත් හා දක්ෂ මහතුන්ට මෙවැනි තැන් ලබාදීම ගැන සතුටු වෙමු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 4 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 102 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 17 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 399 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1394 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 433 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38582 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site