(අංජුල මහික වීරරත්න)
අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද අමාත්‍යවරයා කීය.
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා අද (18) මේ බව සඳහන් කළේය.
ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ඔහු ප්‍රකාශ කර තිබූ බව මෙහිදී මාධ්‍යවේදියකු පැවසූ අතර ඊට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග මහතා කීවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව ධම්මික පෙරේරා සමඟ එකඟතාවයකට පැමිණ නැති බවයි.එවැනි සාකච්ඡාවක් ගැන තමා දැනුවත් නැතැයි ද අමාත්‍යවරයා කීය.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ධම්මික පෙරේරා එක්ක ජනපතිවරණ එකඟතාවක් නෑ
සමන් විමල් Thursday, 18 January 2024 06:12 PM
ධම්මික පෙරේරා මොකටද කප්පම් කාරයෝ එක්ක එකඟතාවයකට එන්නේ...!
Pinjana Thursday, 18 January 2024 06:32 PM
ධම්මික උඹලා වාගෙම හොරකමට පළපුරුද්ද තියන ගොබිලා. හරියට බදු නොගෙවන, කුණු කන්ටේනර් ගණන් ලංකාවට ගෙනාව පොරක්... හැබැයි කප්පන් ගත්තා කියලා වාර්තාවක් නෑ...!
sara Thursday, 18 January 2024 09:36 PM
ධම්මික ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඔයගොල්ලෝ පත්කර ගත්තොත් රනිල්ට වඩා ධම්මිකට ඡන්ද ලැබෙනවා...!
විපරමා Friday, 19 January 2024 12:47 AM
ජනාධිපතිකමට ඉදිරිපත් කරන්න තරම් පොහොට්ටුවේ හරිහමන් කෙනෙක් ඉන්නවාද? හොර දූෂිතයෝ මිසක්. රට රකින විරුවා කියලා ආවට රටට කරපු හරිය ලෝකේම දැක්කා...
Deepal Nirosh Friday, 19 January 2024 05:37 AM
මේ කියන්නෙ ධම්මික පෙරේරා පොහොට්ටුව එක්ක ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ලබා ගැනීමේ එකඟත්වයක් නැහැ කියන එකයි.
#NoRetrunRanial Friday, 19 January 2024 07:22 AM
අත්දැකීමක් නැහැ, ඔබ විහිළු කරනවාද?; ඔහු දූෂණයේ රජු, AKA කසළ ආනයනකරුවන්ගේ රජු! ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට ඇති ඉහළම සුදුසුකම.
wedage Friday, 19 January 2024 10:10 AM
තින් ඉක්මනටම එකත් කරන්න කො කප්පම් ගත්ත වගෙ
Samansantha Friday, 19 January 2024 06:41 PM
මිනිස්සුන්ට කන්න නැහැ... බඩුමිල අහස උසට නැගලා මොවුන්ට ඡන්දේ ගැන තමයි කියන්න ඕනෑ... සක්කිලි හැත්ත... නුඹලාට දෙනවා ඡන්දෙ මෙදාපාර සක්කිලි හැත්තට... ඒත් මොවුන්ගේ පස්ස පැත්ත හෝදන අය ඉන්නවා මේ රටේම... ඒකයි මොවුන් මේ ජනතාව ගැන කිසිම හැඟීමක් නැතුව මෙව්වා කියන්නේ සක්කිලි හැත්ත... හොරාකන්න තමයි එන්නේ... නැතුව ජනතාවගේ දුකට පිළිතුරු හොයන්න නෙමෙයි..!