IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ධම්මික රණතුංග කපන්න බැරි අත සිඹියි

විද්‍යුත් මාධ්‍යවේදියකුට අලුත්කඩේ උසාවියේ දී බැන වැදී මරණ තර්ජන එල්ල කළැයි කියන වරාය සභාපති ධම්මික රණතුංග කෙසෙල්වත්ත පොලිසියට දැන් පැමිණ සිටී.

පොලිසිය ඔහු මීට පෙර කැඳවූ නමුත් නොපැමිණි බවත් ඒ අනුව අධිකරණයට පැමිණිලි කළ බවත් පොලිසිය පවසයි.

3b38f20679642207c0bc635873039ff02582a83affe5703b1e3206b253742e55 95c4e61c20e005afd49fe8dad76f625855e46282a7f2f7a647c01446aec92c8d 612bea68236a0f2bb180f738c3b12a2dfaa7a961bfd4e21c491b7e229ec8628e 6694f91b05c912e1481f1a52bfb9338fea999e2daf2d5e49b90b585ea73b7c20



අදහස් (0)

ධම්මික රණතුංග කපන්න බැරි අත සිඹියි

සුනිල් Friday, 18 March 2016 03:52 PM

අපි ඦන්දෙ දුන්නේ මේවගේ දේවල් අහන්න දකින්න නොවේ.දැන් නම් කලකිරීම ඉස්සර ගානටම නැගල. ගරු අගමැති තුමාටවත් මේවා පෙනෙනවානම්! (රේ)

:       0       0

සිරිමල් Friday, 18 March 2016 03:53 PM

අපිටත් පුලුවන්ද කාට හරි මරණිය තර්ජනයක් කරලා, පොලිසියෙන් කැඳවීමක් කළොත් පොලිසියේ දොරකඩටම කාර් එකෙන් යන්න ? ඇත්තටම මට ලැජ්ජයි .(අ)

:       0       0

දර්ශන Friday, 18 March 2016 03:57 PM

මු ආණ්ඩුවෙන් පිනට ලැබුන අවුඩියක් පෙන්නලා පොලිසිය බයකරනවා . (අ)

:       0       0

මොහාන් පැරිස් Friday, 18 March 2016 04:06 PM

මොහාන්,ඔයා මේගොල්ලන්ගේ තාත්තා ගැන හොඳට දන්නේ නැහැ.1971 රජයේ ලොකු අතකොලුවක්.ඒ කාලයේ රටේ කන්න නැහැ.ඔක්කොම සිමා කළා.ඒ තාත්තා සමුපකාරෙයේ සභාපති.ඇති තරම් කෑම ගෙනල්ලා නිවසේ පොලොව යට කාමරයක හැංගුවා.1977 ආණ්ඩුව ආව ගමන් ගමේ මිනිස්සු ඒ කෑම ගබඩාව ගිනිතිබ්බා.(අ)

:       0       0

ෂෙහාන් අමරසිංහ Saturday, 19 March 2016 05:59 AM

පාර පෙත්තටත් ෆෑන් දාල තියෙන්නේ .මුන්ට පිස්සුද .(බ)

:       0       0

ටෙරන්ස් Friday, 18 March 2016 04:11 PM

කිසිම සුදුසුකම් නැති පුද්ගලයෙක් අදාල දරන තනතුරට. (අ)

:       0       0

සුජිත් Friday, 18 March 2016 04:47 PM

ඔක්කොම ඩබල් ගෙමී කාරයෝ. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 20 March 2016 11:16 PM

වරායේ සභාපතිකම් කරන්න සුදුසුකම් තිබෙන වෙන කව්රුවත් නැද්ද? මේකද ඔබතුමාලා පොරොන්දු වුණ යහපාලනය? (නි)

:       0       0

බිනුර Friday, 18 March 2016 05:45 PM

කාරෙක අරගෙන ගියේ පෙන්නන්න වගේ.... (ර)

:       0       0

ඇසළ Friday, 18 March 2016 10:25 AM

පොලිසිය යනු රටේ සියලුම ජනතාවගේ බදු මුදලින් පාලනය වෙන ආයතනයක්. සියලුම ජනතාවට දුප්පත් පොහොසත් දෙසපලුවන්ගේ බලපුළුවන්කාරකම් හිතවත් කම් නැතුව එක වගේ සැලකිය යුතු තැනක්. (ර)

:       0       0

හේවා Sunday, 20 March 2016 03:28 AM

වඳුරට කන්නාඩියක් හම්බවුනාවගේ කියල කතාවක් මම අහල තියෙනවා (බ)

:       0       0

කිත්සිරි Friday, 18 March 2016 10:29 AM

මොන වගේ මිනිසුන්ද මේ? නීතියටත් වඩා ඉහළින්ද ඉන්නේ? (නි)

:       0       0

අනුර Friday, 18 March 2016 06:09 PM

මුන් දෙපැත්ත බෙදිලා අපිව කනවා (රේ)

:       0       0

සනා Friday, 18 March 2016 06:42 PM

යහපාලනය ගැහුව පදෙකුත් නැහැ බේරේ පලුවකුත් නැහැ . (රේ)

:       0       0

කුෂාන් Friday, 18 March 2016 04:58 AM

මිනිස්සු නුවණක්කාර වෙන්න ඕනෑ මෙහෙම අය ගැන තීරණ ගන්නකොට (නි)

:       0       0

උපාලි Saturday, 19 March 2016 07:09 AM

අජිත් හරි. මෙයා අහංකාර ලෙස එදා හැසිරුන හැටි අන්තිමයි. එ්කෙන් පෙන්නුම් කළේ ඔහුගේ නුගත්කම. (නි)

:       0       0

මිලානෝ Saturday, 19 March 2016 07:29 AM

මෙච්චර උගත්තු ඉන්නා රටක මොහුට මේ තනතුර දීම යහපාලනයද? එසේ නම් තිත්ත වුණත් අපි අනිත් පැත්තට හැරෙන්නම්. (නි)

:       0       0

මොහාන් Friday, 18 March 2016 05:41 AM

මේ පුත්තුටික තාත්තාගේ නම කනවා (අ)

:       0       0

වසන්ත Friday, 18 March 2016 10:57 AM

මෙතන තියෙන්නේ සහෝදර බැඳීමක් මට තේරෙන හැටියට (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 18 March 2016 05:46 AM

හරත දෙනාම සවුත්තු වෙලා ගම කනවා (අ)

:       0       0

අබේරත්න Friday, 18 March 2016 05:59 AM

චන්ඩි ශ්‍යාමා.......(බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 18 March 2016 05:51 AM

අර විජේවීරගේ මස්සිනා වගේ මෙයත් (බ)

:       0       0

චන්දිම Friday, 18 March 2016 05:52 AM

අපි වගේ සාමාන්‍ය අය‍ට ඔහොම පොලිසියේ දොරකඩින්ම වාහනේට ගොඩවෙන්න පුළුවන්ද? (බ)

:       0       0

අතුල Friday, 18 March 2016 07:49 PM

මේවගේ දේවල් වලින්වත් ජනතාවට මේ කරන අපරාධ දුෂණ නතරකරන ක්‍රමයක් ඕනෑ කියල හිතෙන්නේ නැද්ද? එක පවුල් පාලනයක් අයින් කරලා දැන් තවත් පවුල් පාලනයක් පත්කරගෙන. (නි)

:       0       0

කිම් Friday, 18 March 2016 05:58 AM

අවුඩිම ඕනද මහජන මුදලින් යැපෙන සභාපතිලට? සුදුසුකම් නැති මේවගේ පුද්ගලයන්ට සැප දෙන්නද අපි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් කරන්නේ? (බ)

:       0       0

අතුල Friday, 18 March 2016 07:49 PM

දැන්නම් මේ දෙගොල්ලන්ම අපිට අප්‍රසන්න වෙලයි තියෙන්නේ (නි)

:       0       0

අප්පුහාමි Friday, 18 March 2016 07:54 PM

මේ වගේ මිනිස්සු මොකටද ඉතින් පත්කර ගන්නේ? (නි)

:       0       0

මැටිපහන Friday, 18 March 2016 06:12 AM

හීනමානය කියන එක සුදුසුකම් නැතිව තනතුරු වලට පත් වෙන කට්ටියට තියෙන ලෙඩක්. (බ)

:       0       0

කින් බෙනට් Saturday, 19 March 2016 08:41 AM

පොඩ්ඩක් හොයලා බලන්න ඕනෑ අපිටත් පොලිසියකට යන වෙලාවකට මෙහෙම වාහනේ දොර ගාවටම ගහන්න පුලුවන්ද කියලා (නි)

:       0       0

රොහාන් Friday, 18 March 2016 06:22 AM

වරාය සභාපති කමට පත් කළ අය‍ට මොළය වොෂ් කර ගන්න කියන්න (බ)

:       0       0

දුෂ්මන්ත Friday, 18 March 2016 06:24 AM

රණතුංග ලා කියන්නේ දැන් ලංකාවට පිළිලයක් වුන සෙට් එකක්...(බ)

:       0       0

රූපවතී Friday, 18 March 2016 06:34 AM

මේ වගේ බාල මිනිසුන්ද වැජඹෙන්නේ අපේ රටේ උගතුන්ට තැනක් නැති පාසලේ සාමාන්‍ය පෙළවත් පාස් නැති මිනිසුන් ට රට බාරා දුන්නම අපේ රටේ සාමාන්‍ය වැසියට මුහුණදෙන්න වෙන්නේ මේවගේ භීෂණ වලට තමයි ..කව්ද මෙයාලව වරායට පත්කරන්න අවසර දුන්නේ .බුවල්ලක් අරන් එලවන්න ඕනේ මහා මුහුද තියන පැත්ත පෙන්නලා ..? (බ)

:       0       0

සාගර Friday, 18 March 2016 06:39 AM

මෙන්න මේවා ඉවර කරන්න තමයි මිනිස්සු මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ. මේවගේ මෝඩ මිනිසුන්ට දඩුවම් කළ යුතු අතර පවුල් බලය රාජ්‍ය ආයතන වලින් වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි (බ)

:       0       0

කොස්තා Friday, 18 March 2016 09:55 PM

එයාලට හිතුන වෙලාවට වෙන්න ඇති පොලිසියට එන්නේ (නි)

:       0       0

සරණපාල Friday, 18 March 2016 06:54 AM

තියෙන චණ්ඩිකමක හැටි. අපි පොලිසියට ගියොත් වාහනේ නැගලා පවර් පෙන්වන්න බෑ. ඈතින් වාහනය නවත්වලා පයින් බඩගාන්න ඕනෑ. (අ)

:       0       0

රංජිත් Friday, 18 March 2016 11:49 AM

මේ වගේ ගොන් හරක්ට රජයේ ලොකු තනතුරු දෙන්නේ මොකටද (රේ)

:       0       0

රහීම් Friday, 18 March 2016 07:22 AM

මෙයා මේ අත වන්නේනේ ඡන්ද රැස්වීමකට සෙනග ඇවිල්ලා කියලා හිතාගෙනද. (ර)

:       0       0

දිනේෂ් Friday, 18 March 2016 12:00 PM

හිරු ඔය කොහෙද හිරු... (රේ)

:       0       0

අමල් Friday, 18 March 2016 07:47 AM

ඒක හොදයි. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 18 March 2016 08:29 AM

මහජන මුදලින් වැටුප් ලබන ධම්මික රණතුංග මාධ්‍යවේදීන්ට මරණීය තර්ජනය කිරීම බරපතල කාරණයකි. මෙවන් පුද්ගලයන් යහපාලන ආණ්ඩුවක තනතුරු දැරිය යුතු නොවේ. තනතුරු දැරිය යුත්තේ හිට්ලර්ගේ ආණ්ඩුවක ය. අර්ජුන රණතුංග වරායේ ඇමැති වී තනතුරට නුසුදුසු තම සොයුරා ධම්මික රණතුංග වරායේ සභාපති ලෙස පත් කරමින් ඥාති සංග්‍රහය ඉදිරියටත් පවත්වාගෙන යෑම ගැනද යහපාලනප්‍රේමී ජනතාව සිටින්නේ දැඩි කලකිරීමකිනි. (බ)

:       0       0

රසිත කාලිංග Friday, 18 March 2016 08:33 AM

රණතුංගලා දේශපාලනයට සුදුසු නැත ...(බ)

:       0       0

ලෙස්ලි Friday, 18 March 2016 08:44 AM

මොනවද මහත්තයෝ මේ වැඩ ඇත්තට? අපිට නම් ලැජ්ජයි (නි)

:       0       0

ප්‍රසන්න Friday, 18 March 2016 08:47 AM

“අවුඩි“ එකකින් ඇවිදින් අතත් වනනවා! (නි)

:       0       0

චන්න බුවනක Sunday, 20 March 2016 02:18 PM

ඔහොම කරපු අයටම තමයි දැන් පස්ස බිම ඇනිලා තියෙන්නේ. කාටත් ඔච්චර තමයි. (නි)

:       0       0

චාමර Friday, 18 March 2016 08:50 AM

රණතුංගලා කියන්නේ දැන් නම් අපිට එපාවුණ කට්ටියක්.බලන්න සිද්ධවෙන දේවල් (නි)

:       0       0

ශානක Saturday, 19 March 2016 01:56 AM

අපි නම් මෙහෙම දේවල් වලට කියන්නේ රණතුංග පාලනය කියලා (නි)

:       0       0

සනත් Saturday, 19 March 2016 02:03 AM

ගම්පහ මිනිස්සුත් රැවටිලානේ ඉන්නේ. මෙවන් අය ගැන තීරණයක් ගතයුතුයි (නි)

:       0       0

සොපි Friday, 18 March 2016 12:56 PM

නියම 'තග්ස්ල' එලියට බහින්නේ දැන්නේ......පවුල් පාලනේ ඔය යස අපුරුවට තාමත් රඟ දැක්වෙන්නේ .....(අ)(

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 March 2016 08:58 AM

කියලා වැඩක් නැහැ රුපවතියේ, මේ අය මේ වැජඹෙන්නේ ජනතා මුදල්වලින් මදිවට අහිංසක මිනිසුන්ට තරජනත් කරනවා. (ර)

:       0       0

සෞදි සරත් Friday, 18 March 2016 09:00 AM

චණ්ඩි වෙලා සහෝදරයා ඇමති නිසාද.? (ර)

:       0       0

අජිත් Friday, 18 March 2016 01:11 PM

පත්තර අයියලා ටී වී මල්ලිලාත් ටිකක් ඔලුව ටිකක් අඩු කර ගනිල්ලා (අ)

:       0       0

සත්‍යපාල Saturday, 19 March 2016 03:06 AM

මේ වගේ අය සභාපතිලා වුණාට පස්සේ වරායේ සේවකයෝ ගැන පවු කියලා හිතෙනවා. කොහොමද මෙවැනි ලොක්කෝ ඉන්න තැනක සාධාරණය අපක්ෂපාතිත්වය සේවකයන්ට ලැබෙන්නේ? මහා ප්‍රතිපත්ති තිබෙනවා කියන "යහ" පාලන නායකයෝ මේවා නොදැක්කා වගේ ඉන්නේ ඇයි? (නි)

:       0       0

උදය රත්නායක Friday, 18 March 2016 01:39 PM

දැන් අර රාජපක්ෂලාට බැනබැන හිටපු අය කෝ? බලය ආවම ඔය කොයි එකත් මිනිස්සුන්ට සලකන්නේ ඔහොම තමා. (ර)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 19 March 2016 03:52 AM

ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවේ ජෝකරයෝ වැඩි වෙලා වීරයෝ නැති වෙලා මහා ජනතාව අන්දුන් කුන්දුන් වෙලා!! බබානිස් (බ)

:       0       0

රුවන් Saturday, 19 March 2016 04:03 AM

මෙයාට මොකක්ද තියෙන සුදුසුකම (බ)

:       0       0

සෙනෙවිරත්න Friday, 18 March 2016 09:21 AM

අර්ජුනගේ නම්බුවත් ඉවරයි මේ වගේ දේවල් වලින් (නි)

:       0       0

චන්ද්‍රා Friday, 18 March 2016 09:22 AM

ජනපතිතුමනි, අගමැතිතුමනි, මොකද මේ? රට කරවන්න හොඳ උගත් අය රටේ නැද්ද? තව දුරටත් ඡන්දය දුන් ජනතාවට සමච්චල් කරන්න එපා (නි)

:       0       0

උදිත් Saturday, 19 March 2016 04:42 AM

පව්..දුක් මහන්සි වෙලා හම්බ කරලා ගත්තු අවුඩි කාර් එක නේද මේ? (බ)

:       0       0

සිල්වා Saturday, 19 March 2016 09:42 PM

මේ තනතුර දරන්න කිසිම සුදුසුකමක් මෙයාට තිබෙනවද? මේකද යහපාලනය මත අපි බලාපොරොත්තු වුණේ? (නි)

:       0       0

ලක්විජය Saturday, 19 March 2016 04:45 AM

තවත් පවුලකින් ප්‍රවේශම්වන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1436 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 915 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1394 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 989 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 559 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1021 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site