ශාන්ති දිසානායක කතාවට පණ පොවන සරත් ධර්මසිරිගේ තිර රචනයෙන් හැඩවුණු නිරෝෂන් ඉලේපෙරුම අධ්‍යක්ෂණය කරන ‘‘ධරණි’’ ටෙලි නාට්‍යයෙන් කියැවෙන්නේ වකුගඩු රෝගයෙන් තමන්ගේ සැමියා මිය ගිය පසු තමන්ගේ පුංචි පුතා සමග ජීවත්වීමේ අරගලයකට සහ විවිධ දුක් කම්කටොලූවලට මුහුණ දෙන දිරිය කාන්තාවක් පිළිබඳවයි. සැමියා තමාට අහිමි වුණේ රසායනික පොහොර වැඩිපුර යෙදු වගාවන්වලින් ගත් ආහාරවලින් නිසා මාලතීගේ අරමුණ කාබනික පොහොර යෙදු වස විස නැති ආහාර රටාවක් ගොඩනැගීම.
"ධරණි"මේ දිනවල එප්පාවල, මහඉලූක්පල්ලම තඹුත්තේගම, නල්ලමුදාව, හත යාය දහය වැනි රජරට පළාතේ බොහෝ තැන්වලදී රූගතකිරීම් සිදුකෙරනවා.
කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුග්‍රහය ඇතිව වර්තමානයේ තිබෙන ටෙලි නාට්‍ය කලාවට අභියෝගයක් වෙමින් නිර්මාණය කෙරෙන ‘‘ධරණි’’ සඳහා උමයංගනා, බුද්ධික ඇතුළු උද්දික පේ‍්‍රමරත්න, නිල්මිණි බුවනෙක, එරංග ජීවන්ත, ධර්මප්‍රිය ඩයස්, දයාදේව එදිරිසිංහ, මල්කුමාරි ගීතරානි, මාලී ජයවීරගේ, නෙතු ප්‍රියංගිකා, අසංක විජේරත්න, මනීෂා නාමල්ගම, ශාලිකා එදිරිසිංහ, සුදර්ශන බණ්ඩාර, මංජු මුදලිගේ වගේ නළු නිළියෝ රාශියක් දායක වී සිටිනවා. ඇඳුම් නිර්මාණයෙන් ගීතානි සෙනෙවිරත්නත්, සංගීතයෙන් නදීක ගුරුගේත්, සහය අධ්‍යක්ෂණයෙන් ජයන්ත අබේරත්නත් ‘‘ධරණි’’ හැඩ කරන සෙසු පිරිසයි.
ඉදිරියේදී පේ්රක්ෂකයාට පුංචි තිරයෙන් ‘‘ධරණි’’ ටෙලිනාට්‍යය දැකබලාගැනීමට හැකිවේ.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'ධරණි'