පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හත්වැනි සතියේ තරග අවසන් වන විට මහනුවර ධර්මරාජ විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව සිටියේය.
ධර්මරාජ විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ මේ වන විට තරග 7 කදී තරග 6 ක් ජය ලබා තරගයක් සම තත්ත්වයෙන් අවසන් කරමින් ප‍්‍රසාද ලකුණු 34.5 ක් හිමිකරගෙන සිටියි.
ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කොටස - ‘ඒ’ කාණ්ඩය
පාසල | තරග | ජය | පරාජ | වි/තො | ලැ/ල | දු/ල | අ/ප‍්‍ර | ප‍්‍ර/ල | සාමා. |
ධර්මරාජ | 7 | 6 | - | 1 | 231 | 161 | 2.0 | 34.5 | 4.93 |
ත‍්‍රිත්ව | 7 | 5 | 1 | 1 | 186 | 142 | 35 | 32.0 | 4.57 |
වෙස්ලි | 7 | 4 | 3 | - | 175 | 167 | 3.5 | 26.5 | 3.79 |
ශා. පීතර | 7 | 4 | 3 | - | 210 | 169 | 2.5 | 25.5 | 3.64 |
රාජකීය | 7 | 3 | 4 | - | 138 | 151 | 1.5 | 20.5 | 2.93 |
කිංග්ස්වුඞ් | 7 | 2 | 4 | 1 | 159 | 167 | 3.0 | 19.5 | 2.79 |
විද්‍යා | 7 | 2 | 4 | 1 | 147 | 146 | 2.5 | 19.0 | 2.71 |
ශා. ජෝශප් | 7 | 2 | 4 | 1 | 119 | 170 | 2.0 | 18.5 | 2.64 |
ශා. අන්තෝනි | 7 | 2 | 4 | 1 | 130 | 203 | 0.5 | 17.0 | 2.43 |
ඉසිපතන | 7 | 2 | 5 | - | 143 | 184 | 1.0 | 16.0 | 2.29 |
කෙටි යෙදුම්: වි/තො - විසඳුමකින් තොර, ලැ/ල - ලැබු ලකුණු, දු/ල - දුන් ලකුණු, අ/ප‍්‍ර - අතිරේක ප‍්‍රසාද ලකුණු, ප‍්‍ර/ල - ප‍්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍ය
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ධර්මරාජ විදුහල පළමු වරට පෙරමුණට එයි
ප්‍රබා Friday, 24 May 2013 05:48 PM
වරුණ, මම මේ බලන් ඉන්නේ ප්‍රියා එනකල්. හිතේ අමාරුවට මොනවත් කරගත්තද? (නි)
හේමන්ත Friday, 24 May 2013 09:29 AM
කිංග්ස්වුඩ්ට ජය වේවා! (නි)
වරුණ Friday, 24 May 2013 09:57 AM
කෝ මේ ප්‍රියා? දාන්නකෝ අදහසක්.ගෝ රජන්ස් ගෝ. (නි)
සම්පත් ලියනගේ Saturday, 25 May 2013 10:40 AM
රාජන්ස් මැච් එක දිනයි. (ස)