යොහාන් රශ්මිකගේ දක්ෂ පන්දු යැවීමත් (23/4) අදීෂ නිලංචනගේ වේගවත් (56) පිති හරඹයත් නිසා අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ ඊයේ (13 වැනිදා) පැවැති ධර්මාශෝක දේවානන්ද 20 වැනි සීමිත ඕවර් ක්‍රිකට් තරගයෙන් කඩුලූ 5 පහසු ජයක් ලබා ගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය. පසුගිය සති අන්තයේ දී පැවැති 46 වැනි සුනිල සංග්රාම දෙදින කි‍්‍රකට් තරගයේ ජය හිමි වූයේ ද ධර්මාශෝක විදුහලටය. දේවානන්ද විද්‍යාලය ඕවර් 39ක දී සියලූ දෙනාම දැවී 172. (ඉෂාර මෙන්ඩිස් 32, රිසික තීක්ෂණ 28, ඉමේෂ් උදයංග 26, ගිහාන් මධුසංඛ 23; යොහාන් රශ්මිත 23/4, නිමේෂ් ද සොයිසා 32/2). ධර්මාශෝක විදුහල ඕවර 25ක දී කඩුලූ 5 ට 176. (අදීශ නිලංචන 58, හැළඹගේ නනුර 38, යොහාන් ද සිල්වා 33, බුද්ධි තාරක 22; සිතාර මධුසංඛ 36/2).
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ධර්මාශෝක විදුහලට කඩුලූ 5 ක ජයක්