IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ධීවරයන් නිදහස් කරගන්න’යි අගමැති මෝදිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයන් නිදහස් කර ගැනීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු මහ ඇමැති ඕ. පන්නීර්සෙල්වම් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියේය. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් යොමුකරමින් තමිල්නාඩු මහ ඇමැතිවරයා එම ඉල්ලීම කර ඇති අතර ඔහු මෙම ලිපිය යොමු කර ඇත්තේ කොළඹදී පැවැති ඉන්දු ලංකා ධීවර සාකච්ඡා අවසන් වීමට පෙර යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. 

ඉන්දීය ධීවරයන් යහපත් ප්‍රවේශයකින් සාකච්ඡාවලට සහභාගී වනවිට ශ්‍රී ලංකා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සහ උතුරු පළාත් ධීවර අමාත්‍ය බාලසුබ්‍රමනියම් ඩැනිස්වරන් ඉන්දීය ධීවරයන් කුපිත කරන අන්දමේ ප්‍රකාශ කරන බවට ද තමිල්නාඩු මහ ඇමැතිවරයා චෝදනා කර ඇත. එවැනි ප්‍රකාශවලින් පෝක් බොක්කේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයන්ට සාම්ප්‍රදායිකව හිමි අයිතිය වළක්වාලන බව ද ඔහු ප්‍රකාශ කර ඇත. 

ධීවරයන් 51 දෙනකු හා ධීවර බෝට්ටු 114ක් ශ්‍රී ලංකා නාවිකා හමුදා අත්අඩංගුවේ පවතින බවත් 2014 වසරේදී අත්අඩංගුවට ගත් බෝට්ටු 80ක් පමණක් 2015 වසරේ නිදහස් කළ බවත් තමිල්නාඩු මහ ඇමැතිවරයා පෙන්වා දී ඇත. 



අදහස් (0)

ධීවරයන් නිදහස් කරගන්න’යි අගමැති මෝදිගෙන් ඉල්ලයි

මහගෙදර Tuesday, 03 January 2017 07:37 PM

අපේ ගම්වල හිටපු දුප්පත් ගුරුවරු නොදන්නාකමට වෙන්න ඇති අපිට කියලා දුන්නෙ පෝක් සමුද්‍ර සන්දිය කියලා එකක් ගැන (නි)

:       0       0

සිරි Tuesday, 03 January 2017 08:56 PM

කිසිදෙයකට බය වෙන්න එපා. යහපාලනය ඔබ ඉල්ලන්නත් කලින් එම තීරණයට ඇවිල්ලා ඇති (නි)

:       0       0

ජනහිත Tuesday, 03 January 2017 04:35 PM

තම තමන්ගේ සිමාවේ සිට තම කටයුත්ත කිරීමට කවුරුත් වගබලාගන්න වානම් කිසිම රටකට ප්‍රශ්නයක් නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 340 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 757 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 123 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 585 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6709 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2193 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site