IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ධීවරයන් සියයක් බේරාගන්න විසි දෙලක්ෂයක් වැය කරයි

ඉන්දියා මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් මෙරට ධීවරයින් 105 දෙනකු නිදහස් කර යළි දිවයිනට ගෙන්වා ගැනීමට රජය රුපියල් විසිදෙලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් පසුගිය මාස නවයේ දී වැය කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුවේ සහාකර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා මහතා පැවැසීය. මේ ධීවරයෝ ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර, තංගල්ල, හලාවත, මීගමුව, බේරුවල අය වෙති.



අදහස් (0)

ධීවරයන් සියයක් බේරාගන්න විසි දෙලක්ෂයක් වැය කරයි

හිල්මි Monday, 01 October 2012 11:56 PM

ඔක්කොම සිංහල අය වෙන්න ඇති. නැත්නම් මෙයාලා කොහේද අනික් ජාතීන්ට වියදම් කරන්නේ? ඒ වුණාට කියන්නේ නම් ඉන්දියන්කාරයෝ පමණයි මෙහේට එන්නේ කියලා. (නි)

:       0       0

ජෝෂප් Tuesday, 02 October 2012 05:52 AM

මිනිස්සු 105කට මිලියන දෙකයිද? මේක මාසයක ඇමති කෙනෙකුගේ ආදායමට සමානයි. (නි)

:       0       0

රෝමා Tuesday, 02 October 2012 09:12 AM

එක ධීවරයෙක්ගෙන් රු. 20,000.00 අය කර ගන්න වෙනවා (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 06:27 PM

ඒ වුණාට ඔච්චර නම් යන්නේ නැතඅව ඇති... (නි)

:       0       0

අසිත Monday, 01 October 2012 06:31 PM

සත්තු මැරීම ගැන පොඩි සාකච්ඡාවකට භාජනය වුණොත් නරකද? (නි)

:       0       0

සිල්වා තබුක් Monday, 01 October 2012 06:58 PM

බැරිද ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ අපේ අත්අඩංගුවේ ඉන්න ඉන්දියන් ධීවරයෝයි අපේ අයවයි හුවමාරු කරගෙනන ප්‍රශ්නය විසඳන්න.අපරාදෙ නෙ සල්ලි .... (ස)

:       0       0

අමිල කටුනායක Monday, 01 October 2012 07:04 PM

අපිට සල්ලි වටින්නේ නෑ , වටිනා අසරණ ජීවිත ,ඒ අසරණ පවුල් වල සතුට ,මොන තරම් බොරු දේවල් වලට වියදම් කරනවද මහත්තයෝ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 84 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 114 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 131 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 526 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 828 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 252 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site