IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ධීවරයෝ යළි රස්සාවට

දින නවයකට පසු බලපිටි ධීවරයෝ යළිත් මූදු රස්සාව ඇරැඹූහ.

මූද රළු වීමත් සැඩ සුළං පැවතීමත් නිසා මුහුදු ගමන් නතර විය. මෙය මුහුද යළි සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව කාලගුණ නිලධරයෝ කියයි.

ධීවරයන් පනස් ගණනක් මිය ගොස් විස්සකට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයි ධීවර අමාත්‍යංශය කියයි.

ජීවිතාරක්ෂක ජැකට් නොපැළඳීම එම මරණ වලට බොහෝ දුරට හේතු වූ බව ධීවර සමිති කියයි.



අදහස් (0)

ධීවරයෝ යළි රස්සාවට

හිල්මි Monday, 17 June 2013 09:42 AM

ගැහැණු, දරුවෝ බඩ ගින්නේ - සියලු දෙනාටම හොඳින් රැකියාව කරන්න වාසනාව ලැබේවා. කිසිම විපතක් නොවේවා බුදු සරණයි. දෙවි පිහිටයි.(ස)

:       0       0

ගාමිණී-සිරි Sunday, 16 June 2013 03:08 PM

අනාවැකි බලබලා ගෙදර හිටියොත් ගැහැණු දරුවෝ බඩ ගින්නේ. දුම්රිය මාර්ගයේ උපවාස කරන කන් ඉන්නේ නැතිව ,ලාබෙට දෙන චීනයෙන් නිකම් බැරි නම් සහනදායි මිලකට හෝ ජීවිතාරක්ෂක ජැකට් සැපයීම වගකිව යුත්තන්ට බාරයි.(නදී)

:       0       0

අනුල Sunday, 16 June 2013 11:49 PM

තමන්ගේ ආරක්ෂාව තමන් සළසා ගතයුතුයි. ධීවරයන්ට විතරක් නොව, රබර් වතුවල රැකියා කරන කම්කරු ජනතාවත් ,තවත් බොහෝ පිරිසකටත් රැකියා අහිමි වෙලා.මේවට වගකිවයුත්තේ අහසද, පොළවද, ආණ්ඩුවද? (නි)

:       0       0

සූමූ Sunday, 16 June 2013 11:52 PM

අනිවාර්යෙන් ආරක්ෂක කබා පළදින්න මේ අය උනන්දු කරවන්න. මේ අයගෙ බෝට්ටු වල ප්‍රමිතිය ගැන දැනුවත් කරන්න. (නි)

:       0       0

අනුර Sunday, 16 June 2013 04:53 PM

සියලු දෙනාටම හොඳින් රැකියාව කරන්න වාසනාව ලැබේවා. කිසිම විපතක් නොවේවා බුදු සරණයි. දෙවි පිහිටයි.(නදී)

:       0       0

මංජු Sunday, 16 June 2013 05:10 PM

ආරක්‍ෂිත කබා සහ රක්ෂණය නැතුවනම් මුහුදු යන්න එපෝ.(නදී)

:       0       0

දිසා Monday, 17 June 2013 07:30 AM

ආරක්ෂක කබා මොකටද මෙයාලට. මෙයාලා හොද චන්ඩිනේ.(නදී)

:       0       0

ඉන්දික බහ්රින් සිට Sunday, 16 June 2013 06:16 PM

කරුණාකරලා මේ අහිංසක ජනතාවට ජීවිත ආරක්ෂක කබායන් ගන්න ගෙවීමේ ක්‍රමයකට හරි සැලැස්මක් හදල දෙන්න. (ත)

:       0       0

ඔෂාන් Sunday, 16 June 2013 07:02 PM

හැමවෙලාවකම ආරක්ෂක කබා පළදින්න. එය පැය 8ක කාලයකට ඔබට වතුරේදී ආරක්ෂා කරනු ඇත (නි)

:       0       0

ජ.හේරත් Sunday, 16 June 2013 07:04 PM

මොනවා හදලා දුන්නත් මෙයාලත් කියන දේ අහනවා අඩුයි , කියල හදන්නත් බැහැ මෝරලා වැඩි නිසා.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 16 June 2013 07:06 PM

මේ අය ආපහු යනවද? ජීවිත ආරක්ෂක කබායන් නැතුවද යන්නේ ? කෝ මේ මැති ඇමතිවරු ? අහිංසක දරු පවුල් කාරයෝ ජීවත්වෙන්න මහා සාගරයත් එක්කලා සටන් කරනවා. නොපෙනෙන දෙවියන්ගේ පිහිට විතරද? ඔබලා වෙනුවෙන් ලියු ගීපද, රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ ඔබලා අදහන ආගමකින් ඔබලාගේ ජීවිත ආරක්ෂා වේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 372 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 431 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 707 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 552 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 391 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 724 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site