හලාවත කොළඹ දුම්රිය මාර්ගයේ පැය තුනක් පුරා හිර වී සිටි විදේශීය සංචාරකයෝ 55 දෙනෙක් කළුතරට යවනු ලැබූහ. හලාවත ගමන අවලංගු කර කළුතරට යැමට ඔවුනට විශේෂ බස් දෙකක් සපයා දීමට පොලීසිය සමත් විය. හලාවත කොළඹ මාර්ගයේ ගල් කන්ද රේල් ගේට්ටුව අවහිර කිරීම නිසා පැය 8 ක් තිස්සේ ගමනාගමනයද ඇනහිට ඇත. ධීවර අධ්‍යක්ෂ එහි යන බව ඔවුනට දන්වා ඇතත් ධීවර ඇමති එනතුරු උද්ඝෝෂණය නතර නොකරන බව උද්ඝෝෂකයෝ කියති.
තහනම් කළ දැල් වෙනුවට වෙනත් දැල් සපයා දීමට සියලු ක්‍රයාමාර්ග ගෙන තිබියදී දේශපාලන හේතු මත මීගමු උද්ඝෝෂණ අරඹා ඇතැයි ධීවර ඇමති ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'ධීවර උද්ඝොෂණය පිටුපස දේශපාලන හස්තයක්' - ධීවර ඇමති
මොහොමඩ් Tuesday, 02 February 2016 02:11 AM
මම ඉන්නේ මැලේසියාවේ. මෙහෙ රජය මුස්ලිම් ප්‍රතිපත්ති වලට ප්‍රමුඛත්වය දෙනවා. ලංකාව බෞද්ධ බහුතරයක් ඉන්න රටක් නිසා බෞද්ධාගමට අනුව මසුන් දඩයම තහනම් කිරීම නිවැරදි ප්‍රතිපත්තිය කියලයි මම නම් හිතන්නේ. (නි)
චන්ද්‍රසිරි Monday, 01 February 2016 03:04 PM
හැබැයි යහපාලන ආණ්ඩුව කාටවත් වෙඩිතිබ්බේ නැහැනේ. හලාවත කටුනායක රතුපස්වල සිද්ධි අපිට මතකයි (නි)
දහම් Monday, 01 February 2016 04:11 PM
හවුලේ මඟුල් කෑම දැන් ප්‍රශ්නයක් වෙලා. හැමතැනම අවුල්. (නි)
ලලිත් Monday, 01 February 2016 04:58 PM
ඕකනේ ඇමතිකම් ගත් ගමන්ම පත්තරවල රූපවාහිනියේ ඉන්න එපා කියන්නේ. එහෙම වුණා නම් මේ වගේ වෙලාවක වෙන කාවහරි යවලා හරි උද්ඝෝෂණය අවසන් කරන්න තිබුනනේ (නි)