IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ධීවර නිදහස ඉල්ලා තමිල්නාඩු මහ ඇමැති සටනට

අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට ආ ඉන්දියා ධීවරයින් 37 දෙනා නිදහස් කර ගැනීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදු කරන්නැයි ඉල්ලා තමිල්නාඩු මහ ඇමැති ඕ.පනීර් සෙල්වම් ඉන්දීය අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

 



අදහස් (0)

ධීවර නිදහස ඉල්ලා තමිල්නාඩු මහ ඇමැති සටනට

ඈන් Sunday, 05 April 2015 05:42 PM

ඔය මාලු බෝට්ටු අයිති තමිල්නාඩුවේ ඉන්න දේශපාලකයින්ට. ඒක ඉන්දීය මධ්‍යම රජය දන්නවා. ඉන්දියානු සීමාවට අයිති මුහුදු තීරයේ මාලු අඩුයි. ඒක නිසා මුහුදේ ලංකාවට අයිති පැත්තට ඇවිල්ලා වාර්ෂිකව බිලියන ගණනක මාලු කොල්ලකනවා. කීයක් ගියත් කමක් නැහැ චීනෙට හරි කාටහරි කියලා, එහෙමත් නැත්නම් දැන් මුහුද ගොඩකරන්න ලබන අත්දැකීම් අනුව ලංකාවේ ඉංජිනේරුවරුන්ගේ සේවය හරි යොදාගෙන, ලංකාවයි ඉන්දියාවයි වෙන්කරන මුහුදු සීමාව කලු ගල් වැටියකින් වෙන් කරන්න කාලය හරි. ඒ හරියේ මුහුද එච්චර ගැඹුරු නැහැ. ඒකනේ රටවල් දෙක යාකරලා පුරාණයේ කලුගල් පාලමක් හදලා තියෙන්නේ. නැත්නම් සදාකාලයටම මේ ප්‍රශ්ණය තියෙයි. (නි)

:       0       0

නන්දලාල් Sunday, 05 April 2015 06:21 PM

අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට ආ ඉන්දියා ධීවරයින් 37 දෙනා නිදහස් කරගන්න පළමු, ඔවුන්ට ශ්‍රී ලංකා මුහුදු කලාපයට එන්න එපා කියන්න මේ අයට බැරිද? කොහොම වුණත් අපේ මුහුදු තීරය ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන්ගෙන් අපේ ධීවරයන් ආරක්ෂා කරගැනීම රජයේ යුතුකමක් වන අතර එය දිගටම කරගෙන යායුතුය. (නි)

:       0       0

ෆැන්සි Monday, 06 April 2015 08:22 AM

ඉන්දියාව මහා ලොකු රටක් වුනාට අසල්වැසි උනාට බලහත්කාරයන් අපේ මුහුදට ඇවිත් මාළු අල්ලන්න දෙන්න බැහැ. (නදී)

:       0       0

ඩිලාන් Sunday, 05 April 2015 07:09 PM

ලංකාවේ මාළුත් කොල්ලකාලා තව කෑගහනවා. (නි)

:       0       0

ප්‍රකාශ් Monday, 06 April 2015 09:09 AM

අපේ මිනිස්සුන්ව රවටන එකයි කරන්නේ.ඉන්දියාවට ඕනා විදියට වැඩේ සිද්ධ වෙයි. (ස)

:       0       0

සාලිය Monday, 06 April 2015 12:48 AM

මේ ධීවර ගැටළුවට නම් ස්ථිර විසඳුමක් ඉක්මණින් අවශ්‍යයි (නි)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 04:01 AM

අත්අඩංගුවට ගත් අය ලඟදීම හුවමාරු වේවි. (ස)

:       0       0

පද්මප්‍රිය Monday, 06 April 2015 05:28 AM

මේක හරිම ලේසියෙන් විසඳිය හැක. තමිල්නාඩු අගමැති එයාලගේ ධීවරයින්ට කියන්නේ ලංකාවේ මාලු අල්ලන්න වතුරට එන්න එපා කියලා. (නදී)

:       0       0

රසික Monday, 06 April 2015 05:35 AM

මොවුන් උපයෝගී කරගන්නේ තහනම් පන්න ක්‍රම. ඒවායින් ඉන්දියාවේ මසුන් ගහනය අඩුවී ගොසින්. ඒ නිසා ලංකාවේ මුහුදට එන්නේ. වාර්ෂිකව ඉස්සන් සහ කකුළුවන් ඩොලර් බිලියන ගණනක අපනයන ව්‍යාපාරයක් මේක. හිතන්න එපා එන්නේ මාලුවෙක් දෙන්නෙක් අල්ලගන්න කියල. තව ටික දවසකින් ලංකාවේ මත්සය ගහනය සහ බෝවීම දරුණු ලෙස පහත යනවා. (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 05 April 2015 02:09 PM

මෙයාල නම් මහා හිසරදයක් අපේ රටට. (නදී)

:       0       0

වීකී Sunday, 05 April 2015 02:59 PM

මේක උගතෝ කෝටික ප්‍රශ්නයක්නේ. (නදී)

:       0       0

විකුම් Sunday, 05 April 2015 04:15 PM

මුළු යුරෝපයම එකට සංගම් පිහිටුවාගෙන ප්‍රශ්නවලට මුහුණදෙනවා. ශ්‍රී ලංකාවත් එහෙම කරන්න ඕනෑ නේද? (නි)

:       0       0

විකුම් Sunday, 05 April 2015 04:21 PM

ශ්‍රී ලංකාව චීනය සමඟ එකතුවී ප්‍රශ්න වලට මුහුණදිය යුතුයි. (නි)

:       0       0

විකුම් Sunday, 05 April 2015 04:36 PM

දැන් ඉතින් ව්‍යවස්ථා සංශෝධනය කර කර ඉන්නේ නැතුව රටේ තිබෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයන්න උනන්දු වෙන්න (නි)

:       0       0

විජයබාහු Monday, 06 April 2015 07:49 AM

අනේ නිදහස් කරන්න කමක් නැ. අහිංසක ඉන්දියනුවොනේ (නදී)

:       0       0

පතිරණ Sunday, 05 April 2015 05:08 PM

මේ වැඩේට එකම විසඳුම හරියට එක දඬුවමක් දෙන එක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 7 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 195 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 197 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 152 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 120 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 376 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site