IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘ධිවර වරායන් තවත් පහක් ඉදිකරනවා’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ධීවර වරායන් තවත් 5ක්  ඉදිකිරීමට කටයුතු කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී  අද ( 9) පැවැසීය.

බේරුවල ප්‍රදේශයේ සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙම වරායන් ඉදි කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මඩකළපුව  දිස්ත්‍රික් මන්ත්‍රී එස්. රාසමාණික්‍යම් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇතැම් ධීවර වරායන් පසුගිය කාලයේදී සකස් කර ඇත්තේ තාක්ෂණික කරුණු සැලකිල්ලට ගෙන නොව  දේශපාලන අරමුණු පදනම් කරගෙන යැයි පැවසූ විජේසේකර මහතා ඔලුවිල්  වරාය ධීවර කටයුතු සඳහා ඉදිරියේදී  විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.



අදහස් (4)

‘ධිවර වරායන් තවත් පහක් ඉදිකරනවා’

Hafeel Tuesday, 09 November 2021 12:13 PM

ආර්ථික අර්බුදය කියල කියනවා, ඩොලර් නැහැ කියල කියනවා, ඊයේ බැසිල් කිව්වා ආහාර හිගයක් ළඟදී එනවා කියලා . ඉතින් තත්වය තියෙද්දී මේවා විශ්වාස කල හැකිද?

:       1       2

Nuwan Tuesday, 09 November 2021 12:45 PM

ඉන්දියාවෙන් ඇවිත් බලෙන් මාළු අල්ලන් යනවා. ඉස්සෙල්ලා ඒවා නවත්වලා ඉන්නවා

:       1       6

sharm warn Tuesday, 09 November 2021 01:44 PM

ඔව් ඔව් හදන්න හදන්න. අර මෝදර පැත්තෙත් හදලා තියෙන්නේ මාලුවෙක් වත් එන්නේ නැති ධීවර වරායක්. තව නුවර ,අනුරාධපුරයේ එහෙමත් වරායවල් හදන්න පුළුවන්නේ .

:       1       4

ravin Tuesday, 09 November 2021 04:56 PM

ඒක හොඳ අදහසක්... මොකද ඉන්දීය ධීවරයින් අපේ මාලු සම්පත බලහත්කාරයෙන් රැගෙන යන්න ඉඩ දුන්නාම වෙන්නේ අපේ ධීවරයින්ට තම ධීවර යාත්‍රා වරායේ නවතා දේශපාලනය කරන්න තමයි. හොඳ ආදායම් මාර්ගයක්... කිසිම උගත්කමක් අනවශ්‍යයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 4 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 300 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 628 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 314 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල


රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 2044 2

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 981 1

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19603 23

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18832 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site