IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ධීවර 12ක් ගොඩ එන්න බැරිව සටනක

දෙහිවල දුම්රිය පොළ ඉදිරිපිට මුහුදේ මීටර් 100ක් පමණ ඈතීන් 12 දෙනකු රැගත් ධීවර යාත්‍රාවක් ගොඩ එන්නට නොහැකිව සිටින බව එහි ධීවරයෙක් මින් මඳවේලාවකට පෙර දුරකතනයෙන් ගොඩබිමට දැනුම් දුන්නේය. යාත්‍රාවට වඩා උසින් මුහුදු රැල්ල ඇති බවත් මුහුද ඉතා රළු වී ඇති බවත් ඔවුහු කියති.

(ඡායාරූප සුරංජිත් පෙරේරා)

(ඡායාරූප එච් එම් ධර්මපාල)

 

 



අදහස් (0)

ධීවර 12ක් ගොඩ එන්න බැරිව සටනක

ද සිල්වා Saturday, 08 June 2013 03:54 PM

මෙතන පොලිසියේ උසස් නිලධාරීන් කීදෙනෙක් මුහුද දිහා බලාගෙන ඉන්නවද? මෙතනට ඕනේ පොලිසියේ ඉන්න දක්ෂ පිහිනුම් කරුවෝ ටිකක් සහ බෝට්ටු ටිකක්. මේ ගොල්ල ඉන්න ඕනේ මෙහෙයුම් මැදිරිවල.(නදී)

:       0       0

ළහිරු Saturday, 08 June 2013 03:53 PM

නිර්මාල්වයි, විමලසේනවයි යවන්න තිබුනේ බෝට්ටුවක. මීටර් 100ක් එහායින් දාලා ආවනම් ඒ වෙලාවේ ජිවිතේක අගය තේරුම් ගනී. ඔබලා ගැන දුකයි කියල තමයි කියන්න තියෙන්නේ. ඔබලා දෙන්නටත් ඉක්මනට මොලය පෑදේවා.(නදී)

:       0       0

විරාජ් කාලිංග Saturday, 08 June 2013 04:19 PM

මේ වෙලාවේ පිහිටට එන උදවිය තමයි සැබෑ දෙවිවරු. කණගාටුදායක පුවතක්. සියල්ලටම යහතින් එන්න ලැබේවා! පහුගිය ටිකේම දැනුවත් කලානේ මුහුදු යන්න එපා කියලා. එහෙම කියද්දීත් තමා මේ අය ගිහින් තියෙන්නේ,එදිනෙදා හම්බ කරන දෙයක් ඉතුරු කරන්න කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදී පාවිච්චි කරන්නයි. දුප්පත්කම හින්දා තමයි මේ රස්සාව කරන්නේ. අනාගතයක් ගැන හිතන්නේ නැහැ මේ අය,අද දවස ගැන විතරයි බලන්නේ. මහා ලොකු ගානක් ඉතුරු කරන්න ඕනෑ නැහැ. දවසට දවසේ ආදායෙමෙන් 1/10 ඉතුරු කරන්න,දවස් 10 කට පස්සේ දවසක පඩියක් ඉබේම ඉතුරු වෙලා (නි)

:       0       0

අනුරාධ Saturday, 08 June 2013 06:50 PM

දේශපාලකයාගේ බිරිදට සාප්පු සවාරි යන්න, දරුවන්ට ඉස්කෝලේ යන්න , රෑට සමාජ ශාලා ගානේ යන්න හෙලිකොප්ටර් තියන රටක ඉපදුන අපිට මේ අහිංසක මිනිසුන් බේරගන්න තියෙන්නේ කසිකබල් බෝට්ටු. අපි තාමත් පෝලිමේ ඉඳගෙන ඡන්දෙ දෙන්නේ මෙහෙව් අයට නේද?(නදී)

:       0       0

ටෙනිසන් Saturday, 08 June 2013 07:19 PM

විරාජ් කාලිංග ඔබ හරි, නමුත් අතට ලැබෙන තුට්ටුව එදිනෙදා වියදමටත් සරි නොයනවානම් මොනවා ඉතුරු කරන්නද. පවු අහිංසකයෝ කරදරයකින් තොරව ගොඩ එන්ට වාසනාවන්ත වේවා.(නදී)

:       0       0

සඳුනි Saturday, 08 June 2013 12:04 PM

ඔබට කිසිදු විපතක් නොවේවා ...!! (ස)

:       0       0

මොහොමඩ් Saturday, 08 June 2013 12:41 PM

ඔබට අල්ලා දෙවියන්ගේ පිහිට ලැබේවා..! (ස)

:       0       0

නිර්මාල් Saturday, 08 June 2013 12:50 PM

ඔබට හෙලිකොප්ටරයක පිහිට ලැබේවා ! (ස)

:       0       0

ලහිරු Saturday, 08 June 2013 12:50 PM

බුදු සමිදුන්ගේ පිහිටෙන් ඔබලාට කරදරයක් නොවී ගොඩ බිමට එන්න ලැබේවා.... (ස)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 08 June 2013 12:53 PM

කාලගුණ නිලධාරින් සුපුරුදු පරිදි කලට වෙලාවට හරි අනාවැකි කිව්වද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.දන්නා කෙනෙක් ඉන්නවා නම් ලියන්න මෙම පිටුවට. (නි)

:       0       0

සාමා Saturday, 08 June 2013 01:07 PM

අර බොරුවට දිවි නසා ගත්ත හාමුදුරුවෝ බේරගන්න හෙලිකොප්ටරයක් යැව්වනම් පව්ලක් නඩත්තු කරන මේ මිනිස්සුන්ව බේරගන්න හෙලිකොප්ටරයක් යවන්න බැරි ඇයි.(නදී)

:       0       0

සමන් පෙරේරා සෞදි Saturday, 08 June 2013 01:24 PM

විපතට පත් සියලුම දෙනාට සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ගොඩ බිමට එන්නට ලැබේවා. (ස)

:       0       0

විමලසේන හ.ද. Saturday, 08 June 2013 01:31 PM

මීටර් 100ක් කියන්නේ එච්චර ලොකු දුරක්ද අනේ... (ස)

:       0       0

සම්පත් Saturday, 08 June 2013 01:53 PM

මේ නිසා අපි හැම වෙලාවේම අපේ මිනිසුන්ට කියන්නේ ආපධා ගැන අවදානයෙන් ඉන්න කියලා. ඒ වගේම ආපධා සම්බන්දයෙන් ආපධා කළමාණාකරන මධ්‍යස්ථානයට සහ රතු කුරුස සංවිධාන වලට සම්බන්ද වෙන්න.(ස)

:       0       0

ප්‍රියන්ත Saturday, 08 June 2013 02:25 PM

කතරගම දෙවි පිහිටෙන් ඔබලාට කිසිදු කරදරයකින් තොරව ගොඩට එන්නට ලැබේවි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 177 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 735 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 498 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3173 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1759 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site