IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නාඋයනේ අනු නා හිමියෝ සෝ සුසුම් මැද නික්මෙති

අපවත්වී වදාළ නාඋයනේ අරියධම්ම රාමඤ්ඤ මහා නිකායේ අනු නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (12) සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නාපානේ පෙමසිරි රාමඤ්ඤ මහා නිකායේ මහ නායක, දවුල්දෙන ඥානිස්සර අමරපුර මහා නිකායේ මහ නායක යන නාහිමිවරු ඇතුළු දෙදහසක පමණ සඟ පිරිසක්ද ජනපති මෛත්‍රිපාල සිරිසෙන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.

උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමට මහ සෙනගක්ද එහි පැමිණ සිටියහ.

_DSC0283 _DSC0324 RDS_7753 RDS_7793 RDS_7825 RDS_7840 RDS_7905 RDS_7948

 



අදහස් (0)

නාඋයනේ අනු නා හිමියෝ සෝ සුසුම් මැද නික්මෙති

වරුණ Monday, 12 September 2016 06:35 PM

ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය ලැබේවා! (නි)

:       0       0

ප්‍රියානි Monday, 12 September 2016 07:46 PM

ඔබවහන්සේට නිර්වාණයේ දොරටු විවරවේවා! (නි)

:       0       0

එස්. පෙරේරා Monday, 12 September 2016 09:20 PM

සිරිලක සදහම් මඟ බැබළෙන මිණි පහන් වැටක් සදා... බුදු බණ දෙසන මහා සඟ පරපුරක් නා උයනේ සදා... අභිදම් දෙසුම හැමටම වැටහෙන ලෙසට දෙසා... නිවනින් නිවීමට හැමටම මගක් සදා... මෙත් බෝසත් වෙසෙන දෙවුලොව බඹු මැද ඔබ වඩවන නියා ...... (නි)

:       0       0

දිනේෂ් Tuesday, 13 September 2016 01:15 PM

ඔබ වහන්සේට බුදුබවම අත්වේවා. (අ)

:       0       0

බුද්ධික රාජපක්ෂ Wednesday, 14 September 2016 06:50 AM

ඔබ වහන්සේට නිවන් සුව ලේබෙවා !!!! (ම)

:       0       0

පද්මප්‍රිය Tuesday, 13 September 2016 02:07 AM

සියලුදේ අනිත්‍ය බව බුදුන් වහන්සේ වදාළ සේක! (නි)

:       0       0

හිරාන් Tuesday, 13 September 2016 02:40 AM

සියලු දේ අනිත්‍යයි. මෙයයි ලෝකයේ පරම සත්‍යය. කිසිම මැවුම්කරුවෙකුට මෙය නවතාලිය නොහැක. (නි)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 13 September 2016 05:12 AM

දහම් ඇස පුබුදුවාලූ සඟරජාණන් වහන්ස, ඔබ වහන්සේට නිවන් සුව!! (නි)

:       0       0

සංජීව Tuesday, 13 September 2016 05:45 AM

ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ මතු බුදුබවටම පත්වේවා! (නි)

:       0       0

ධම්ම Monday, 12 September 2016 02:39 PM

ඔබවහන්සේට බුදුබවින් මතු නිර්වාන සම්පත්තිය ලැබේවා! (බ)

:       0       0

අනුරාධ Monday, 12 September 2016 03:19 PM

අපගේ නාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා! (බ)

:       0       0

ලලිත් Monday, 12 September 2016 03:28 PM

ඔබ වහන්සේ දැකීමට, බන ඇසීමට අපේ පවුලේ සැම පින් කර ඇත. ඔබ වහන්සේට බුදු බව ලැබේවා.! (ර)

:       0       0

ධම්ම Thursday, 15 September 2016 07:51 PM

ගෞතම සම්බුදු සසුනඹර ආලෝකමත් කර "සබ්බේ සංඛාරා අනිච්ඡා" යන සම්බුදු වදන සනාථ කරමින් අවරගිරගින් බැස ගිය පුන්සඳ... අපවත්වී වදාළ අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනීය ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය පසක්වේවා..! සාදු..! සාදූ..!! සාදු...!!!

:       0       0

දයානි Tuesday, 13 September 2016 09:19 AM

නමෝ බුද්ධාය ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා. (බ)

:       0       0

ලක්මාල් Monday, 12 September 2016 05:09 PM

මහා යතිවරයාණ ඔබවහන්සේට පාර්තනීය බෝධියකින් බුදු බව ලබා ගැනීමට හැකියාව ලැබේවා ...! (හේ)

:       0       0

කිත්සිරි Thursday, 15 September 2016 03:49 AM

ඔබවහන්සේ ගේ දෙව්ලොව දිවියෙන් තවත් එක දිනක් කැපකර ලංකාවේ බුදු දහම වෙනුවෙන් වඩිනු මැනවි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 106 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 559 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 508 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1380 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7393 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 126 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site