IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නාඋයනේ හිමියන්ගේ දේහය අම්බලන්ගොඩට

අපවත්වී වදාළ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමාධිපති නාඋයනේ අරියධම්ම  ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක හිමියන්ගේ දේහය නා හිමියන්ගේ දේහය අද (9) දා අලුයම රිය පෙරහරකින්  අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනයට වැඩම කැරිණි.

අද පෙරවරැවේ සිට 11 වැනිදා අලුයම දක්වා එම ස්ථානයේ තැන්පත් කර පසුව කොළඹ අංක 417 බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණී ධර්මාශ්‍රමයේ දේහය තැන්පත් කිරීමට නියමිතය.

පළමුව උන්වහන්සේගේ දේහය  කුරුණෑගල මැල්සිරිපුර - මඩපොල  නාඋයන  ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කර තැබිණි.

ශ්‍රී දේහය පිළිබද අවසන් කටයුතු ලබන 12 වැනිදා  පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

උන්වහවහන්සේට අවසන් ගොරවය දැක්වීමට දිවයිනේ විවිධ පළාත් වලින් ගෞරවණීය මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

02 03 07 09

වීඩියෝ - දීපාල් සිල්වා



අදහස් (0)

නාඋයනේ හිමියන්ගේ දේහය අම්බලන්ගොඩට

නන්ද Friday, 09 September 2016 05:16 AM

‘නුතන කාලීන දේශකයන් වහන්සේලාට‘ උතුම් ආදර්ශයක් ලබාදුන් හිමිනමක්. බුදුහිමි අනුදැන වදාළ, දහම් දෙසන භික්ෂුවක් තුල තිබිය යුතු ගුණාංග නාඋයනේ මාහිමිපාණන් වහන්සේ තුල නොඅඩුව තිබුනා. සසර වසන තුරු උන්වහන්සේ අපේ රටේම උපදීවා. උන්වහන්සේට නිවන්සුව ලැබේවා. ! (බ)

:       0       0

අනුරාධ Friday, 09 September 2016 05:33 AM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (බ)

:       0       0

දයානි Friday, 09 September 2016 05:53 AM

ඔබවහන්සේට නිවන්සුව ලැබේවා. (ම)

:       0       0

ලක්මාල් Friday, 09 September 2016 06:39 AM

නිවන් සුව ලැබේවා (ම)

:       0       0

දිමුත් Friday, 09 September 2016 06:48 AM

ඔබ වහන්සේ පැතූ මතු බුදු බවම ලැබේවා! (ම)

:       0       0

පසන් Friday, 09 September 2016 07:35 AM

අභිධර්මය සරලව හා පැහැදිලිව සුවහසක් ජනයාට කියාදුන් පිනෙන් ඔබවහන්සේට ඉතාම නුදුරු ආත්මයකදී ම අජරාමර නිවන් සුව අත්වේවා! (ම)

:       0       0

ලක්මාල් අබේසිංහ Friday, 09 September 2016 08:43 AM

ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා.! (ර)

:       0       0

විදානේ Friday, 09 September 2016 09:18 AM

සසුන් කෙත බබළවමින් මහඟු සේවාවක් බුද්ධ ශාසනයට ඉටුකළ මාහිමිට ප්‍රාර්ථනීය බෝධියෙන් සැනසීම වේවා! මිසදෙටුවන්ගෙන් සාසනය බේරාගැනීමටත්, දෙව්මිනිසුන්ගේ ශුභ සෙතටත් යලි මේ ධර්මද්වීපයේ පහළවේවා! (බ)

:       0       0

ඩිල්ෂාන් Friday, 09 September 2016 10:16 AM

සසුන බැබලවූ ගරු ස්වාමීන්වහන්සේට නිවන් සැප ලැබේවා. සියලු දෙනා වෙත එකසේ ඔබවහන්සේ කරුණාව දැක්වූවා. ඔබවහන්සේ අපට කිසි දිනක අමතක නොවේ. (බ)

:       0       0

චමින්ද Friday, 09 September 2016 11:31 AM

පිරිහෙමින් යන උතුම් ප්‍රතිපත්ති ශාසනය නගාසිටුවන්න විශාල විශාල මෙහෙයක් කළ වචනයේ පරිසමාප්ත අර්ථයේම බෞද්ධ අපිට ආර්ය කල්‍යාණ මිත්‍ර රත්නයක් වු ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!!!... (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 24 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 362 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 218 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 762 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 318 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site