IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නාඋරු ගිවිසුමට එරෙහිව කොටි පෙළ ගැසෙති

සරණාගත මුවාවෙන් මිනිසුන් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා එවැනි පිරිස් දකුණු පැසිපික් සාගරයේ නාඋරු රාජ්‍යයේ රඳවා තැබීම සඳහා වන ගිවිසුමකට ඕස්ට්‍රේලියා අගමැතිනි ජුලියා ගිලාඩ් ද නාඋරු ජනාධිපති ස්ප්‍රෙන්ට් ඩබ්විඩෝ ද බ්‍රහස්පතින් දා අත්සන් කළහ. ඕස්ට්‍රේලියා විපක්ෂ නායක ටෝනි ඇබටේ ද ඊට සහාය දක්වයි. මේ ගිවිසුමට එරෙහිව ඕස්ට්‍රේලියවේ වෙසෙන කොටි හිතවාදීහු  ද විවිධ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ ද උද්ඝෝෂණ පැවැත්වීමට අර අඳිති.මෙම ගිවිසුම අනුව මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන්ව කෙලින්ම යොමුකරන්නේ නාරු දිවයින වෙතටයි. මෙහිදි සරණාගතයනට මොනතරම් කාලයක් මෙම සරණාගත කඳවුරුවල ජීවත්වීමට සිදුවන්නේ දැයි මෙතෙක් පැහැදිලි කර නැත. නාඋරු දූපතේ විශාලත්වය වර්ග කිලෝමීටර් 21කි. ජනගහනය 9500කට ආසන්නය. ශ්‍රි ලංකාවේ උතුරු නැගෙනහිර පිරිස් අඹුදරුවන්ද සමග සිය ගණන් පිරිස් ඕස්ට්‍රේලියාවට ගන්නට ගොස් නාවික හමුදාවට අසු වීය.



අදහස් (0)

නාඋරු ගිවිසුමට එරෙහිව කොටි පෙළ ගැසෙති

ආනන්ද Friday, 31 August 2012 01:30 PM

නාවුරු දිවයිනට වැඩිය සිටිය දිවයින හොදයි කියලා පස්සේ හිතෙයි. (නි)

:       0       0

බෝපගේ Friday, 31 August 2012 02:23 PM

මේක තමයි නියම බෙහෙත (නි)

:       0       0

බමුණුආරච්චි Saturday, 01 September 2012 04:03 AM

ලංකාවෙන් යනවා නම් කොහේ ගියත් මට නම් කමක් නැහැ. (නි)

:       0       0

අනුර Friday, 31 August 2012 02:37 PM

ඉතා හොදයි. දැන් කොටින්ට නාවුරු වලත් පෙළපාලි යන්න පුලුවන්. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Saturday, 01 September 2012 04:12 PM

පියල්, ඔයා මඩොල් දූව ගැන මොකද හිතන්නේ? අපි උත්සාහයක් කරලා බලමුද? (නි)

:       0       0

ඉවාන් Friday, 31 August 2012 03:21 PM

සමහරු දක්වා ඇති සාවද්‍ය ප්‍රතිචාර බලන්න. (නි)

:       0       0

ඇරිස් Friday, 31 August 2012 04:23 PM

නාවුරු වලින් ආපසු හැරවෙනු ඇත. (නි)

:       0       0

හර්බට් Friday, 31 August 2012 04:42 PM

ඒකනේ. ඔන්න ඔය දුපත අරගෙන ඊළම හදා ගන්න දුන්නා නම් ඉවරනේ. මෙහෙ ඉන්න සේරම දෙමලු ටිකට යන්න අපි බෝට්ටු දෙමු. (නි)

:       0       0

බණ්ඩාර Friday, 31 August 2012 09:30 PM

නාවුරු වලත් අවසානයද මේ? (නි)

:       0       0

පියල් Saturday, 01 September 2012 12:40 PM

මම මේ නිකන් අහන්නේ .... මට හිතෙනවා ලංකාව කොහෙන් හරි දුපතක් සල්ලි වලට අරන් මේ වගේ දේශපාලන රැකවරණ මුවාවෙන් යන කට්ටියව අහු උනාම තියන්න ලෑස්ති කලානම් හොඳ නැද්ද ? එතකොට රටෙන් යන කොටි හිතවාදීන්ට ඒකෙ ඊළම පිහිටගත්තත් කමක් නැනේ ...කට්ටිය මොකද කියන්නේ ? (දී)

:       0       0

සිල්වා Friday, 31 August 2012 10:12 PM

ඔය ඊළම හදන්න තිබුණේ තමිල්ණාඩුවේනේ. (නි)

:       0       0

ගිහාන් Saturday, 01 September 2012 01:20 PM

පියල්, කොහෙන්ද මේ වැඩේට සල්ලි හොයන්නේ? තවත් විදේශ ආධාරයක් ගමුද? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 10:37 PM

ඊළමක් බැරි නම් ඕනම කෝළමක් නාවුරු වල කරගත්තදෙන්. (නි)

:       0       0

අනුර Friday, 31 August 2012 10:36 PM

ඔව් හර්බට් ඔයා කියන දේ හරි.. ඔක්කොටම එහෙ ඊලමක් හදලා දුන්නානම් හරි.. (නු)

:       0       0

චන්ද්‍රප්‍රේම Saturday, 01 September 2012 02:00 PM

ඊළම බැරිනම් සෙයිලමක් පිහිටුවා ගත්තත් අපිට කමක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1509 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 147 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 47 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 111 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 60 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 216 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site