IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘නිකම් දෙන අශ්වයාගේ දත් නොබලනු!

පාසල් සිසුනට කබල් පොත් දී අලූත්ම පොත් ගම්පොළ පොත් කඩයකට විකුණු සිද්ධියක් ගම්පොළ පොලිසිය අද සොයා ගත්තේය. අලූත්ම පොත් 1050 ක් සමග පොත් සාප්පු සේවකයකු අත්අඩංගුවට ගත් පොලිසිය පොත් විකිණු පාසල සොයා යයි. ඉරී කඩතොලූ වී දුර්වර්ණ වූ පොත් බොහෝ දරුවන්ට දී ඇත.
රජයේ පොත් දෙනුයේ නොමිලේය.



අදහස් (0)

‘නිකම් දෙන අශ්වයාගේ දත් නොබලනු!

සුජාන් Tuesday, 08 January 2013 01:00 PM

මාතෘකාවෙන් කියවන දේට වඩා වැඩි දෙයක් තියෙනවා.. නිකං දෙන පොත්වල නරක බලන්න එපා කියල නේද කියන්නේ..!(නු)

:       0       0

ඒ.ජේ.සී Tuesday, 08 January 2013 01:14 PM

නීති නැති නිසා වෙන දේවල් තමයි මේවා..!(නු)

:       0       0

ආනන්ද Tuesday, 08 January 2013 05:05 PM

රටකට ගිය කලක්! (නි)

:       0       0

කීර්ති Tuesday, 08 January 2013 02:00 PM

සා/පෙළ , උ/පෙළ , නීති විභාගයේ ප්‍රශ්න පත්‍ර විකුණනවානම් පෙළ පොත් විකුණුවාම මොකද? (ස)

:       0       0

කීර්ති ඩුබායි Tuesday, 08 January 2013 02:04 PM

කැළණියෙ ප්‍රසිද්ධ පාසලක ඉගෙන ගන්න මගේ දරුවගේ පොත් දැක්කම මට හරිම දුකක් ඇතිවුනා.. යුද්ධය ඉවර උන රටේ දරුවන්ට මෙවැනි පොත් දෙන්න පව් නැද්ද? රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට අළුත් පොත් දෙන්න සල්ලි නැද්ද?(නු)

:       0       0

ටිකිරි Tuesday, 08 January 2013 02:05 PM

රටට ගිය කල ගැනනම් හරිම දුකයි (ස)

:       0       0

ටිකිරී Tuesday, 08 January 2013 02:08 PM

ඔන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 08 January 2013 02:10 PM

රජයේ දේපල වලට හානිකරලා නීතියට අනුව මේ අයට දැඩි දඩුවම් ලබා දිය යුතුයි... රුකියාව නැති නොකොට ළමයින්ගේ වැසිකිළි සේදීමේ කටයුත්ත දක්වා උසස් කළානම් ඉතාම අගනේයි..!(නු)

:       0       0

වරැණ Tuesday, 08 January 2013 10:51 AM

සාමාන්‍යෙපල උසස්පෙල නීති විභාගයේ ප්‍රශ්නපත්‍ර විකුණනවානම් පෙළ පොත් විකුණුවාම මොකද?(නු)

:       0       0

අමිලා Tuesday, 08 January 2013 10:53 AM

මේක මහා කැත වැඩක්.. දැඩි දඩුවම් දෙන්න ඕන.. (නු)

:       0       0

මහේෂ් Tuesday, 08 January 2013 10:49 AM

ඕවට සිංහලෙන් කියන්නේ තිරිසන් වැඩ කියල. (ස)

:       0       0

නිත්‍යා Tuesday, 08 January 2013 10:50 AM

අනේ මෙහෙමත් මිනිස්සු.කොයි ලොව යන්නද මේ මිනිස්සු (ස)

:       0       0

ක්‍රිෂ් Tuesday, 08 January 2013 10:52 AM

මේ ආත්මේ හරි අධ්‍යාපනයක් ලබලත් නෑ..මේ කරන වැඩ නිසා මතු ආත්මයක අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ලැබෙන එකක් නෑ (ස)

:       0       0

දමිත් Tuesday, 08 January 2013 10:57 AM

මුදලට හැමදේම යට වෙලා.(ස)

:       0       0

මෙවන් Tuesday, 08 January 2013 10:54 AM

දුක කියන්නේ අධ්‍යාපනය ලබපු අයත් කොහෙන් හරි මේකට සම්බන්ධ වෙලා ඉන්න එක ගැනයි (ස)i

:       0       0

ජයම්පතී Tuesday, 08 January 2013 02:44 PM

අල්ල ගත්ත හොරාට පාරක් දෙකක් ගැහුවනම් ඔක්කොම කියයි (ස)

:       0       0

අමිල Tuesday, 08 January 2013 11:13 AM

ඔව් මෙවන්; ඒක ඇත්ත,වටින් ගොඩින් මෙවැනි හොරෙ වැඩ කරල හිරෙන් තමයි නතරවෙන්නෙ.ඊටපස්සෙ අපායෙමයි වැටෙන්නේ (ස)

:       0       0

රවී Tuesday, 08 January 2013 11:22 AM

දැන් ‍ඉතුරුවෙලා ඉන්නේ මේ වගේ අය තමයි (ස)

:       0       0

සරත් Tuesday, 08 January 2013 11:26 AM

කෙනෙක්ට හොඳනම් අ‍නිත් කෙනාට කරන්න බැරි ඇයි කියන තත්වෙටයි දැන් මිනිස්සු පත්වෙලා ඉන්නේ (ස).

:       0       0

දිනේෂ් Tuesday, 08 January 2013 11:46 AM

ඉගෙන ගන්න දරුවන්ගේ දේවල් ඇයි විකුණන් කන්නේ (ස)

:       0       0

ශාන් Tuesday, 08 January 2013 11:49 AM

ලංකාවෙනෙ...?(නු)

:       0       0

නිලංග Tuesday, 08 January 2013 12:05 PM

මට හිතාගන්න බැරි මේ තරම් පරණ පොත් ගෙඩක් කොහෙන්ද හොයා ගන්නෙ? අනික් එක පාසැල් පොත් ළමයින්ට නොමිළේ රජයෙන් සපයනවනම් කඩකාරය ඔය අළුත් පොත් කාටද විකුණන්නෙ? (ස)

:       0       0

ජෙස්මි Tuesday, 08 January 2013 12:04 PM

අනේ අපේ ලංකාව කොහෙටද යන්නේ මොනවද වෙන්නේ (ස)

:       0       0

සිල්වා Tuesday, 08 January 2013 12:14 PM

විකුණන්න වෙන දෙයක් තිබුණෙම නැද්ද ? (ස)

:       0       0

රොශාන් Tuesday, 08 January 2013 04:17 PM

රාළහාමිලටත් දැන් පොත් කියවතහැකි. (ස)

:       0       0

බමුණුගම Tuesday, 08 January 2013 12:32 PM

ලංකාවේ හොරු ! හොරු ! හොරු ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 0 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 163 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 197 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 314 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 121 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1130 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site