(ප්‍රියානි මංගලිකා)
කොරෝනා රෝගීන් හයක් වාර්තා වීම සහ ආසාධිතයන් හා ආශ්‍රියන් නගරයේ සැරි සැරීම නිසාත් සෞඛ්‍ය අංශ වලට සහය දක්වමින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් 09 ,10,11 යන තෙදින තුල නිකවැරටිය නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට පියවර ගත් බව නිකවැරටිය වෙළඳ සංගමය පවසයි.
පෙර දින වාර්තාවූ අසාධිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් ලෙස මේවන විට නිකවැරටිය නගරයේ ව්‍යාපාරික ස්ථාන හතරක්ද නිරෝධායනයට ලක්කර වසා දමා ඇති බවත් ,තවදුරටත් සෞඛ්‍ය අංශවල පරීක්ෂණ කටයුතුවලට සහය දක්වමින් නිකවැරටිය නගරයට පැමිණෙන පිරිස් අඩු කිරීම සඳහා මෙම පියවර ගත් බවද වෙළඳ සංගමය පැවසීය .
මේ මස 12 බ්‍රහස්පතින්දා දින යළි නගරයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කරණ බවද නගරයට පැමිණෙන සියලුම ජනයා සෞඛ්‍ය උපදෙස් පිළිපදින පැද ,රටතුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසංගත තත්වය මර්ධනය කිරීමට සහය දක්වන ලෙසද වෙළඳ සංගමය ජනතාවට දැනුම් දී සිටී.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිකවැරටිය වෙළෙඳසැල් දින තුනක් වසා දමයි