IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නුගේගොඩදී දුම්රියක් පීලි පනී

අවිස්සාවේල්ල - කොළඹ කොටුව දුම්රිය නුගේගොඩ පරණ කැස්බෑව පාර අසලදී අද සවස පීලි පැන්නත් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි අවට වැසියෝ කීහ.



අදහස් (0)

නුගේගොඩදී දුම්රියක් පීලි පනී

ලුම්බිණි Monday, 04 June 2012 06:10 AM

දුම්රිය සේවය ගොඩක් දියුණු වෙලා වගේ

:       0       0

ශෝන් Monday, 04 June 2012 07:49 AM

අ‍පෙ දුම්රිය මහ පාරේ යන්න හදලා තියෙන්නේ. මේක තමයි අසියාවෙ අශ්චර්යය.දැන් අධිවේගි දුම්රිය මාර්ග හදලා තියේන්නේ,ඒවා තව ටික දවසකින් ‍‍අහසින් යයි.

:       0       0

ප්‍රදීප් Monday, 04 June 2012 08:09 AM

උඩරට මාර්ගයටත් වඩා ළඟ ළඟ වංගු තියෙන පැයට හැතැප්ම 5 දක්වා අඩු වේගයෙන් ධාවනය කළයුතු තැන් 50කට ආසන්න ප්‍රමාණයක් තියෙන කැළණිවැලි දුම්රිය මාර්ගය දිනේෂ් ගුණවර්ධන ප්‍රවාහන ඇමතිතුමාගේ කාලයෙන් පසු නිසි නඩත්තුවකට ලක් නෙලා නෑ. මේ විදියට ගියොත් තවත් ටික කාලෙකින් මේ පාරත් අවිස්සාවේල්ල ඕපනායක පාරට වුණා වගේ වහල දාන්න තමා වෙන්නේ. අනෙක මේ පාරට පෙට්ටි 5හේ පවර් සෙට් වෙනුවට රේල් බස් දැම්මනම් හරි.

:       0       0

චන්දිම Monday, 04 June 2012 09:09 AM

රට පෙරට???

:       0       0

කිවි Monday, 04 June 2012 08:33 AM

කෝච්චිය කාර් එක වැරදි පැත්තෙන් ඉස්සර කරන්න ගියා වද්ද?

:       0       0

රවී Monday, 04 June 2012 09:54 AM

දුමිරිය සේවය අන්තිමයි...

:       0       0

නිගම්බෝ Monday, 04 June 2012 09:52 AM

පේන විදියට කුමන්ත්‍රණයක් සිදු වෙනවා... හැම තැනම පීලි පනිනවා, පෙරලෙනවා, හැප්පෙනවා..???

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 04 June 2012 11:07 AM

ලංකාවේ දුම්රියවල පවතින අඩුපාඩුකම් පිළිබඳ මහජනතාවගෙන් හා අදාළ සෙසු පාර්ශව වෙතින් ලැබෙන තොරතුරු නිසි පරිදි සැලකිල්ලට ගෙන කටයුතු කරන්නේ නම් මෙබඳු අනතුරු වළක්වාගත හැකිබව මගේ විශ්වාසයයි.නමුත් සෙසු දෙපාර්තමේන්තුවලට බලපාන නොසැලකිල්ල, අකාර්යක්ෂමතාවය,දේශපාලන බලපෑම් ආදී සෙසු සාධක බලපෑම නිසා ලංකාවේ දුම්රිය සේවාව නිසි පරිදි කාර්යක්ෂම කිරීමට අපහසුවී තිබේ. දේශපාලන වශයෙන් තට්ටු මාරු වුවත් කවුරු පාලන බලයේ රැඳී සිටියත් දුම්රියවල ඇති අඩුපාඩු එමටය.නිරතුරු දුම්රිය හා සෙසු පොදු ප්‍රවාහන සේවා තවමත් භාවිතාකරන සාමාන්‍ය මඟියෙකු ලෙස මෙහි දුෂ්කරතාවය මම දිනපතා අත්දකිමි.

:       0       0

ගිනිකසයා Monday, 04 June 2012 11:39 AM

මම කලින්ම කිව්වා කොච්චිත් එක්ක බෑ කියලා...

:       0       0

රොෂාන් Monday, 04 June 2012 11:39 AM

ආශ්චර්‍යට යන්න කෙටි පාරක් හදල...

:       0       0

වරුණ Tuesday, 05 June 2012 10:39 AM

ආසියාවේ ආශ්චර්යය කවදා දකින්නද? දුම්රිය මගියා සදා දුකේ

:       0       0

ප්‍රියන්ත Monday, 04 June 2012 03:45 PM

මාර්ගය නවීකරනය කරන්න ඕන.

:       0       0

හපනා Monday, 04 June 2012 05:29 PM

හැමෝම එකතු වෙලා හැම දේකටම ආණ්ඩුවට බැන බැන හිටියට රටක් දියුණු වෙන්නෙ නැ. තමුන්ගෙනුත් රටට යමක් විය යුතුයි කියන හැඟීමෙන් වැඩ කරන්න ඕන. (පක්ෂ බේදයෙන් තොරයි).

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 04 June 2012 05:44 PM

ෂානි ඔයාගේ විහිළුවට මට හිනා වෙන්න හරි ආසයි..හිකි..හිකි..හි:

:       0       0

අලිබබා Sunday, 03 June 2012 08:23 PM

ලංකාවේ දුවන දුම්රියවල පීලි ගලවලා ටයර් හයි කරානම් හරි. එතකොට පීලි පනින්නෑ.

:       0       0

ගමරාළ Tuesday, 05 June 2012 02:36 PM

ඔය ගාල්ල කොළඔත් 100 ට යන්නේ ?

:       0       0

සමන් Sunday, 03 June 2012 08:57 PM

පින්තූර දැක්කාම තේරෙන‍වා රේල් ගේට්ටුව ලගම වාහන නවත්තාගෙන ඉන්න එකේ තියන අනතුරුදායක කම....

:       0       0

ජගත් Sunday, 03 June 2012 08:59 PM

ඔය පාර වැහුවනම් හරි.

:       0       0

සුවි Sunday, 03 June 2012 10:49 PM

අනතුරක් නොවුනු එක හොදයි

:       0       0

ශාන් Monday, 04 June 2012 01:13 AM

ලංකාවේ මහ පාරෙත් දැන් කෝච්චි යනවා.ආශ්චර්යය නොවැ මේ

:       0       0

ඇන්ටන් Monday, 04 June 2012 01:59 AM

මෙම අනතුරු වලට හේතුව දුම්රිය මාර්ගයේ නඩත්තුව හොද නැති කමද? නැත්නම් වේග සීමා නැති කමද?

:       0       0

ශානි Monday, 04 June 2012 01:30 AM

හැමදාම පීලි උඩ ගිහින් එපා වෙලා තාර පාරේ යන්න හිතිලා ඇති

:       0       0

දොම්පේ මල්ලි Monday, 04 June 2012 01:38 AM

පැයට සැතපුමයි වේගේ... පීලි පැනපු එකයි පුදුමේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1032 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2078 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1002 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2433 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1700 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site