IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නුගේගොඩ කුඩුකාරයන්ට ලොකු අපලයක්

නුගේගොඩ පොලිස් කෝට්ඨාසයේ කුඩු ඇල්ලීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් බල්ලෙක් ගෙන්වා සිටී. ‘හිරෝස්‘ නමින් හැඳින්වෙන මේ බල්ලා මහනුවර නිල පොලිස් සුනඛ අංශයේ දී වසරක පුහුණුවක් ලැබීය. ඉවකර කඩු ඇල්ලීම සඳහා ගෙන ආ පළමු බල්ලා හිරෝස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මර්වින් වික්‍රමරත්න මහතාගේ  මැදිහත් වීමෙන් මේ බල්ලා මිරිහාන පොලිස් කොට්ඨාස නිල සුනඛ අංශයට ලැබී ඇත.



අදහස් (0)

නුගේගොඩ කුඩුකාරයන්ට ලොකු අපලයක්

ජෝස් Sunday, 31 March 2013 06:16 AM

පෞද්ගලික රෝහල් වලටත් යැවිය යුතුයි (නි)

:       0       0

දමිමි Sunday, 31 March 2013 07:10 AM

මේ බල්ලව ආරක්ෂා කරගන්න.(නදී)

:       0       0

අසාද් Sunday, 31 March 2013 07:12 AM

පොලිස් නිලධාරීන්ට වඩා පොලිස් බල්ලෝ හොදයි මොකද උන් පගාව ගන්නේ නැහැ.(නදී)

:       0       0

මාලී Sunday, 31 March 2013 07:13 AM

පොලිස් බල්ලෝ, නුඹට පුළුවන් සැකකරු අල්ලන්න. (නි)

:       0       0

කිවි Sunday, 31 March 2013 08:41 AM

පගාව රජකරන මේ රටේ අපරාධකාරයො බල්ලට මස් කට්ටක් දෙයි. (නි)

:       0       0

හේරත් Saturday, 30 March 2013 05:46 PM

මෙයාව රැක ගන්න (දී)

:       0       0

විමුක්ති Saturday, 30 March 2013 05:48 PM

බල්ලෝ ඕනෑ නැහැ. කුඩු කප්පිත්තෝ ඉන්න තැන් තුන මම ඕනෑනම් කියන්නම් (නි)

:       0       0

පිටිගල Saturday, 30 March 2013 06:03 PM

සුනඛයාටත් ස්ථාන මාරුවක් ලැබෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

කින් බෙනට් Saturday, 30 March 2013 06:05 PM

ඔය බල්ලා හොඳට දම්වැල් වලින් බැඳලා තියාගන්න. නැත්නම් තව කොහේ කොහේ යයිද කියන්න බැහැනේ ... (නි)

:       0       0

රිස්වාන් - සව්දි. Saturday, 30 March 2013 05:59 PM

මේ අපේ ආශ්චර්යමත් ලංකාවයි. දැන් කුඩු බිස්නස් කාරයෝ ටික නුගේගොඩින් පිටතට ගිහින් ඇති. (නි)

:       0       0

නාරද Saturday, 30 March 2013 06:16 PM

ලංකාවෙන් කුඩු තුරන් කරමු (දී)

:       0       0

ප්‍රසන්න Saturday, 30 March 2013 06:33 PM

ඉතාම ශුභ ආරංචියක්. නුගේගොඩ පැත්ත අපරාධ වලින් වැහි වැහැලා මේ කුඩුකාරයො නිසා. (නි)

:       0       0

පාර්වතී Sunday, 31 March 2013 09:36 AM

පොඩි පොඩි හාල් මැස්සෝ නෙමෙයි තෝරු මෝරු අල්ලන්න බල්ලෝ නැද්ද? (නි)

:       0       0

තුසිත Saturday, 30 March 2013 07:35 PM

මෙවන් දේවල් සිදුවිය යුත්තේ රහසිගතව නොවේද? (නි)

:       0       0

අචිනි Sunday, 31 March 2013 10:29 AM

රෝහලක් තියෙනවා, අන්න ඒකටත් ගෙනියන්න ඕනෑ. (නි)

:       0       0

කුමාර Saturday, 30 March 2013 08:21 PM

තව බල්ලෝ දෙන්නෙක් ඕනෑ. කැලණියට සහ කොලොන්නාවට (නි)

:       0       0

ගාමිණී Saturday, 30 March 2013 08:31 PM

හීරෝ කියන්නේ වීරයාට. ඔබේ දක්ෂකමින් කුඩු රජාලා, කුඩු රැජිනලා සොයා දුන්නොත් ලබන ආත්මයේ සිංහයෙක් වී උපදියි ඔබ.(නදී)

:       0       0

ශාන්ති Saturday, 30 March 2013 09:08 PM

කොහොම හරි කමක් නැහැ ලංකාවෙන්ම කුඩු ඉවත් කරන්න ඕනේ (දී)

:       0       0

දමිත් Sunday, 31 March 2013 12:00 PM

සාක්ෂි අතේ තියාගෙනත්, කුඩු ගෙන්වන වයාපාරිකයින්ව හදුනාගෙනත්, අත්අඩංගුවට නොගෙන ඔවුන්ව අල්ලන්න බල්ලෝ ඇයි. අනේ අපේ රටේ පොලිසියට වෙචිච දෙයක්.(නදී)

:       0       0

රුවන් Saturday, 30 March 2013 09:32 PM

බල්ලෙක් බැරිනම් නරියෙක් හරි කමක් නැහැ. මේ ජරාව නැතිකරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්. (නි)

:       0       0

පැතුම් Saturday, 30 March 2013 09:53 PM

තව ටික දවසකින් කිසිම හේතුවක් නැතුව බල්ලා මිය ගිහින් කියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රියා Saturday, 30 March 2013 09:49 PM

කැළණිය පැත්තටත් ඕනෑ බල්ලෙක්. (නි)

:       0       0

සංජීව Saturday, 30 March 2013 10:08 PM

බල්ලෙක් හරි ඔය වැඩේ නතර කළොත් කකුල් දෙකෙන් ඉන්න මිනිස්සු ලැජ්‍ජ වෙන්න ඕනෑ. තිරිසෙනකුට මිනිසෙකු පරදියි කියලා තමයි කියන්න වෙන්නේ. (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 30 March 2013 10:08 PM

නියමයි, දැන් බය නැතිව කුඩුකාරයො ඔක්කම අල්ලගන්න පුළුවන්, සුනඛයො කවදාවත් අල්ලස් නොගන්න නිසා. (නි)

:       0       0

ශෙහාන් Saturday, 30 March 2013 11:56 PM

බල්ලා කුඩු හොයලා දෙයි. ඒත් කොල්ලා කොහොමහරි නඩුවෙන් බේරිලා එයි. (නි)

:       0       0

අසංක Sunday, 31 March 2013 12:20 AM

ඔබ ලබන ආත්මයේ දෙවි කෙනෙක් වී ඉපදේවි.(නදී)

:       0       0

චානක Sunday, 31 March 2013 12:35 AM

බල්ලෝ පුරුදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ රටට කුඩු ගෙන්වන ප්‍රධාන මුල කඩන්න පුළුවන්නම්. එමෙ වෙන්නේ නැහැ නේද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 271 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 216 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 496 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 337 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 913 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 361 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site