IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නුගේගොඩ තව වැඩක් පටන් අරන්

රූපලාවන්‍යාගාරයක මුවාවෙන් ගණිකාවන් හා ගැහැණු ලෙස හැසිරෙන පිරිමින් සපයන නුගේගොඩ ස්ථානයක් වටලා නපුංසකයන් තිදෙනෙකු හා ගණිකාවන් දෙදෙනෙකු ද, කළමණාකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ පොලිස් කණ්ඩායමක් කියයි. රුපියල් පන්දහසේ සිට ඉහළ මිල ගණන්වලට මේ අය සපයා ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

නුගේගොඩ තව වැඩක් පටන් අරන්

ගුණරත්න Sunday, 14 October 2012 08:59 PM

ගොඩක් හිතට අමාරුයි වගේ. විශාල පාඩුවක් ඇති. (නි)

:       0       0

රුවන් Sunday, 14 October 2012 09:22 PM

නපුංසකයෝ කියන්නේ ලංකාවේ ඉන්න අලුත් සත්තු ජාතියක්ද? (නි)

:       0       0

සහන් Sunday, 14 October 2012 10:15 PM

ඔය වගේ අහිංසක මිනිස්සුන්ට චණ්ඩිකම් පෙන්නන්න නම් අපේ පොලෝසිය හරි ක්‍රියාශීලියි. කටු ගෙයි හොරා තාම නිදැල්ලේ. අධිකරණ ලේකම්ට ගැහුවේ කවුද කියලා තාම දන්නේ නැහැ. (නි)

:       0       0

චානක Monday, 15 October 2012 01:37 PM

අයියෝ සල්ලි

:       0       0

සුසන්ත Monday, 15 October 2012 02:14 AM

මේ චුට්ටේ, කට වහගෙන ඉන්නවද? නැත්තම් ඔහේටත් ලගින්න වෙයි කූඩුවේ. තේරුණාද?(නි)

:       0       0

ලලිත් Sunday, 14 October 2012 02:26 PM

රස්සාවල් නැහැ අද රටේ. මේක තමයි ලෙහෙසිම රස්සාව (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 October 2012 02:32 PM

චෑ... ඒකත් හරි ගද වැඩක්. (නි)

:       0       0

චුට්ටේ Sunday, 14 October 2012 02:43 PM

ඔය මිනිස්සු පොලිසියට කුදලාගෙන යන්න ඒ මිනිස්සු/ගෑනු උල්ලංගනය කොරපු නීතිය මොකද්ද? අනාචාරෙ හැසිරුනා කියල ඔප්පු කරන්නෙ කොහොමද? පොලිසිය කොහොමද දන්නෙ ඒ අය එකතු වෙලා පාටියක් දැම්මද වෙන වැඩක් කෙරුවද කියල?

:       0       0

සිල්වා Sunday, 14 October 2012 02:57 PM

'' මයි කා මයි ප්‍රෙට්ට්‍රල් '' මේවා නීතිගත කරානම් මේ දූෂිත සමාජයෙන් අපේ දූ දරුවෝ පරිස්සම් කර ගන්න පුළුවන් වේවි (ස)

:       0       0

දිනේෂ් Sunday, 14 October 2012 03:23 PM

අපේ රටේ වෙන දේවල් ගැන හිතද්දි චුට්ටේ කියෙන දේත් වැරැද්දක් නෑ. මොකද නිවැරදි කරු එල්ලුම්ගස් යවන කාලයක්නේ මේක (ස)

:       0       0

වරුණ Monday, 15 October 2012 07:56 AM

දැන් ඕක අපේ නලු නිළියොත් කරන ව්‍යාපාරයක් නිසා නීතිගත කරන්නලු යන්නේ. ඒ නිසා ඕක ගැන ඔච්චර හිතන්න එපා. (නි)

:       0       0

අනුර Sunday, 14 October 2012 03:37 PM

අපේ රටින් මේවා ඉක්මනින්ම ඉවත් කරන්න ඕන . නැත්නම් අපිට සංස්කෘතියක් නෑති වේවි (ස)

:       0       0

චානක Monday, 15 October 2012 08:05 AM

ගණිකා සේවය අපේ රටේ නීතිගත කළ යුතුයි. (නි)

:       0       0

අශාන් Sunday, 14 October 2012 03:45 PM

ලංකාවේ මේවා තහනම් උනාට කී දාහක් මේ රැකියාවේ යෙදෙනවද ??? අනිත් රටවල් ව‍ගේ යතාර්ථවාදී උනොත් බොහෝ ප්‍රශ්න මගහැරෙයි (ස)

:       0       0

රංජිත් Sunday, 14 October 2012 03:54 PM

දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා. (නි)

:       0       0

කුමාරි Monday, 15 October 2012 09:53 AM

පිමීපියන් හරි කැමතියි කව්රුන්ව හරි අලෙවි කරල ජීවත් වෙන්න, නීතිගත කළ යුතුයි කියල ඉල්ලන අයෙක්ට තමන්ගේ කෙනෙක්ව යම් විදියකින් ඒවැනි තැනකදි ඒ අයටම හම්බ වුණ දාට තේරුම්යාවි වැරැද්දේ තරම (ස)

:       0       0

විදානේ Thursday, 17 November 2016 12:35 PM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ටුආන් Sunday, 14 October 2012 04:21 PM

අනේ අපේ ලංකාවේ පොලිසිය ගැන නම් කියන්න එපා. (නි)

:       0       0

යොහාන් Sunday, 14 October 2012 04:16 PM

පොලිසියට නියම විදියට සත්කාර කරලා නැතුව ඇති. (නි)

:       0       0

තරිදු Sunday, 14 October 2012 04:40 PM

සැලුන් එකේ නමත් එක්කම දාන්න එපැයි මේ වගේ සමාජ විරෝධී ක්‍රියා නවත්වන්නනම් (ස)

:       0       0

ඇරිස් Sunday, 14 October 2012 04:35 PM

පොලිසීය නීතිය අභාබවා යාමක්. (නි)

:       0       0

කසුන් Sunday, 14 October 2012 04:48 PM

කොළඹ සමාජ ශාලා /කෑසිනො ක්ලබ් වල මෙම දේවල් ඉහළින්ම සිදු වෙනවා. ඒවා දැක්කහම හිතෙනවා මේ ලංකාවද කියලා. සුද්දො අපේ කොල්ලන්ට හරියට සල්ලි වියදම් කරනවා. (නි)

:       0       0

සමීර Monday, 15 October 2012 10:32 AM

පොලීසියේ අය හරි දක්ෂයි මේවගේ දේවල් අල්ලන්න (ස)

:       0       0

රමීවල Sunday, 14 October 2012 04:43 PM

‍අපෝ ඔය වගේ සල්ලිවලට විකුණන අය මරන්න ඕනි ... කොල්ලො නිකම් සතුටු උනාට කම්ක් නෑ. ඒත් මෝඩකම සල්ලිවලට ඕවට යන එකයි (ස)

:       0       0

කුමාර Sunday, 14 October 2012 04:51 PM

ලංකාවේ පොලීසියට වෙන වැඩ ඇත්තෙම නැද්ද මේවම අල්ලන්නේ (ස)

:       0       0

ලක්මාල් Monday, 15 October 2012 10:42 AM

මේ සිදුවෙමින් පවතින්නේ නීතිගත කිරීමට පසුබිම සකස් කිරීමයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 14 October 2012 05:07 PM

නපුංසකයෝ කී දෙනෙක්ද? (නි)

:       0       0

කීර්ති Sunday, 14 October 2012 05:04 PM

සංස්කෘතික කටයුතු සම්බන්ධ කෙනෙක් ඔතන හිටියානම් ඔය වැඩේ ඔච්චර දුරදිග යන්නේ නැතිවෙයි. (නි)

:       0       0

ලංකාසිරි Sunday, 14 October 2012 05:20 PM

චුට්ටේ දන්නේ චුට්ටයි වගේ පෙනෙන්නේ. (නි)

:       0       0

සුනිල් Sunday, 14 October 2012 05:37 PM

චුට්ටේ, චූටි චූටි බොළද කතා නොකියා ඉන්නවද? (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Monday, 15 October 2012 03:30 PM

ඔයවගේ වැඩ වලට උඩ ගෙඩි දෙන කට්ටියකුත් ඉන්නවනේ. (නි)

:       0       0

බන්දුල Monday, 15 October 2012 11:52 AM

අයියෝ සල්ලි

:       0       0

ෆිරෝ Sunday, 14 October 2012 07:22 PM

ඔයා හරි චුට්ටේ. නිකන් බොරුවට ඒ මිනිසුන්ගේ චරිතය ඝාතනය කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 221 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1034 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 163 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2837 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 327 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1221 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site