නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ මාරු කළ විදුහල්පති ඉල්ලා මව්පියෝ අදත් උද්ඝෝෂණයක් කළහ.
අඟහරුවාදාත්, බදාදාත් පාසල වසා දැමීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව අද තීරණය කළේය.
මාරු කළ විදුහල්පති ඉල්ලා මව්පියෝ මානව හිමිකම් කොමිසම හමුවට ගියහ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නුගේගොඩ පාසලක් වැසේ
චන්ද්‍රා Monday, 15 September 2014 05:16 PM
රටක දෙපාර්තමේන්තු තිබිය යුත්තේ , ආයතන වසාදැමීමට නොව, ආයතන වැඩි දියුණුකර ජනතාවට වඩාත් හොඳ සේවයක් ලබාදීමටය. (නි)
සේනක ද සොයිසා සිරිවර්ධන Monday, 15 September 2014 10:45 AM
හිටවත් කතෘ තුමනි, ඔබ පුවත්පතේ පළවූ අර චාමර සහ ඔහුගේ මල්ලිට උපකාරයක් කිරීමට බලාපොරොත්තු වෙමි. (නදී)
සෙනවිරත්න Monday, 15 September 2014 11:05 AM
අද වැඩිහිටියෝ හැම දේටම කුලප්පුවෙලා කෑ ගහනවා. පරිපාලකයෝ යමක් කරන්නේ බොහෝ විට හේතු ඇතුව. දෙමාපියන් ළමයින්ට දෙන ආදර්ශය හරිම නරකයි. ඔය ළමයි අනාගතයේ ඉතාම කලහකාරීන් බවට පත්වෙන්න ඉඩ තිබෙනවා. (නදී)
සුමනදාස Tuesday, 16 September 2014 03:34 AM
මල්වන් අනාගතය භාර ගැනීමට සිටින දු දරුවන්ගේ අනාගතය විනාශ කරමින් මෙම ගෙන යන ක්‍රියාමාර්ගය හෙළා දකිමි. තවද මෙම විදුහල්පතිවරයා මෙම පාසල දියුණු කිරීමට උත්සාහ කළ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් බව පවසමි (නි)
ඉසුරන්දි Monday, 15 September 2014 12:09 PM
දෙමාපියෝ ඕනෑවටත් වඩා තමන්ගේ බලය පාවිච්චි කරන්න යනවා හොද හෝ නරක හැම වැඩකටම. විදුහල්පති මාරු කරන්න හේතුව මොකක්ද කියලා මෙයාල දන්නවද දන්නෙත් නැතුව ඇති. (නදී)