යාපනය කූරිකඩ්ඩුවාන් හා ඓතිහාසික නාගදීපය අතර රථ වාහන රැගෙන යාම සදහා නව පාලම් පාරු සේවයක් මාර්ග සංවර්ධන අධිකාරිය හඳුන්වා දෙයි.
උතුරේ මෙතෙක් නාගදීපයට රථවාහන ගෙන යාමට නොහැකි විය.උතුරු වසන්තය යටතේ රුපියල් හය කෝටියක් පමණ වියදමින් නව පාලම්පාරු සේවාව ආරම්භකළ බවත් නාගදීපය සඳහා පැමිණෙන වන්දනාකරුවන් නොමිළේ රථවාහන රැගෙන යාමට හැකියාව ලබාදී තිබෙන බවත් උතුරු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
දිනපතා ගමන්වාර හතරක් යාපනය කූරිකඞ්ඩුවාන් සිට නාගදීපය අතර යාත්‍රා කරන බවත් එක් වාරයකදී රථවාහන දහයක් පමණ රැගෙන යෑමට හැකියාව ඇති බවත් නව පාලම්පාරුවේ රියදුරු ටි.බාස්කරන් මහතා කියයි.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
නාගදීපෙට වාහන එගොඩ කරන්න පාලම් පාරුවක්
ලුම්බිණි Thursday, 26 December 2013 08:25 AM
ඉස්සර මෙවැනි සේවයක් තිබුනා. යුද්ධය නිසා නවතින්න ඇති. (නදී)
ජෝසප් පෙරේරා Thursday, 26 December 2013 02:26 PM
හොඳ වැඩක්. (ස)
පාලී Wednesday, 25 December 2013 08:13 PM
කාලෝචිත ක්‍රියාවක් ,අගය කළ යුතුයි(දිල්)
චන්ද්‍රා Wednesday, 25 December 2013 08:56 PM
නියම ප්‍රයෝජනවත් පැසසිය යුතු වැඩක්,බලධාරීන්ට සහ නිලධාරීන්ට මෙවන් ප්‍රයෝජනවත් අදහස් තව තවත් පහළවේවා,!....සැමට තුති,!...(අ)