එස්.එල්.පී.එල්. තරගාවලියේ පළමු වටය අවසන් කරමින් අද (27) රාත‍්‍රි කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල කඩුලූ 6 කින් තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල පරාජය කිරීමට සමත් විය. නැගෙනහිර නාගාස් පිල ලකුණු 161 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 19.1 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට මත් විය. පාකිස්තානු ආරම්භක පිතිකරුවූ වූ ඉම්රාන් නසීර්, නැගෙනහිර පිල වෙනුවෙන් පන්දු 25 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැුස්කළේය. ඌව නෙක්ස්ට් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 160 (ඩිල්ෂාන් මුණවීර 45, උපුල් තරංග 10, තිළිණ කණ්ඩම්බි 33, ශිවනරින් චන්ද්‍රපෝල් 23, ජේකබ් ඕරම් 15, ශාමින්ද එරංග 25/2, කනිෂ්ක ඇල්විටිගල 35/2) නැගෙනහිර නාගාස් පිල ඕවර 19.1 කදී කඩුලූ 4 ට 163 (ඉම්රාන් නසීර් 44, ටේරවිස් බි‍්‍රට් 37, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 43, ඇන්ජලෝ පෙරේරා නොදැවී 14, චරිත් ජයම්පති 37/2)
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නැගෙනහිර නාගාස් කඩුලූ 6 කින් ජයගනී