IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


නැගෙනහිර පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් වෙයි


(යොහාන් භාසුර)
මෙරට සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70 ක් 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තින්යෙන් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ නැගෙනහිර පළාත බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ වැඩසටහක් ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
නැගෙනහිර පළාත ඒ සඳහා සූදානම් කිරීමට සහ නව ඉන්ධන පිරිපහදුවක් සමග නිර්මාණය වන ත්‍රිකුණාමලය සංවර්ධන සැලසුමක් ද ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා කීය.
නැගෙනහිර පලාතට සැලසුම් කර ඇති  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ ඒවා කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු, ඒ සදහා වන ඉඩම් අවසරයන් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සහ නව ආයෝජකයන් මෙම ව්‍යාපෘති සඳහා ආකර්ශනය කරගැනීම පිළිබදව සාකච්ඡා කළ බවත් එම ව්‍යාපෘති කඩිනමින් කිරීම සදහා නැගෙනහිර පළාත වෙනුවෙන්ම  විදුලිබල මණ්ඩලයේ විශේෂ නියෝජිතයන් පත්කිරීමට යෝජනා වූ බවත් අමාත්‍යවරයා කීය.  
නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා, පළාත් ලේකම්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු නිලධාරීහූ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (1)

නැගෙනහිර පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් වෙයි

Ranjith hpi Wednesday, 16 August 2023 09:00 PM

ආයෝජකයන් ආයෝජනයට යොමුකිර්‍රමටනම් ඔවුනට දෙන දිරිගැන්වීම් තිබේද? දැන් පරිදි පුනර්ජනනීය ව්‍යාපෘති වලට මාස 10 /12 හිග මුදල් ගෙවීම ලංවිම මගින් ප්‍රමාද කර ඇති විටක ආයෝජකයන් තව දුරටත් මේවායේ ආයෝජනය කරාවිදැයි සිතා බලන්න…

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 2055 0

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 886 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 1252 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 213 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 861 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


ත්‍රිරෝද රියදුරු මරා පුංචි ලෝකාන්තයට දාලා
2024 ඔක්තෝබර් මස 14 977 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දෑමූ බව ක


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 440 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1392 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site