IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නැගෙනහිර වගා සංග්‍රාමය

( දර්ශන ගුණරත්න ත්‍රිකුණාමලයේ සිට ) - ජනාධිපතිතුමන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ආර්ථික කටයුතු හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ දිවිනැගුම ජාතික වැඩසටහනේ පස්වැනි අදියර 2013 ඔක්තෝබර් මස 11 වනදින ත්‍රිකුණාමලය කාවච්චිකුඩා ග්‍රාමයේදී ආරම්භ විය.

ත්‍රිකුණාමලය දිසාපති ටි ටි ආර් ද සිල්වා නැගෙනහිර පළාත්සභා සභාපතිනිය ආරියවතී ගලප්පත්ති මහත්මිය ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් සෂිපබා ජලදීපන් මහත්මිය පැල රෝපණය කළහ.

 



අදහස් (0)

නැගෙනහිර වගා සංග්‍රාමය

සත්‍යයා Wednesday, 16 October 2013 07:54 AM

1 සිට 4 දක්වා වූ අදියර වලට මොකද වුණේ? (නි)

:       0       0

දයාරත්න Friday, 18 October 2013 11:30 PM

ගොවීන්ට වෙලාවට පොහොර බීජ සහ ජලය නොමැතිව උද්ගෝෂණ කරනවා.එම ගොවීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී විශාල මුදලක් වැයකර උත්සව පවත්වමින් ජනමාධ්‍ය වලට මාතෘකාවට අදාල නොවන දේ ඉදිරිපත් කරනවා.අනවශ්‍ය තැනක පැළ කීපයක් සිටුවනවට වඩා පළමුව ගොවීන්ගේ ගැටළු නිරාකරණය වන්නේ නම් එක්පැත්තක් හෝ සංවර්ධනය වනු ඇත (නි)

:       0       0

ආලෝක Sunday, 20 October 2013 07:04 PM

මොනවද මේ වවන ගස්? මේ මහත්තයල ගියාට පස්සේ මේ ගස් බලන්න පිළිවෙලක් තියෙනවා නම් ගස් වවන එක හොඳයි. අලින්ගේ කැලෑ ළඟ පදිංචි අයගේ ගෙවල් වටේට ගජමදාරා දෙහි, කටුවැල්බටු, තේක්ක, දුරියන්, හන, මිරිස්.. ...වගේ ගස් වවලා ඒ මිනිස්සුන්ට ඉගැන්නුවා නම් කොච්චර වටිනවද? මිනිස් - අලි, ජීවිතත් බේරෙනවා. කොච්චර වියදමක් මේ උත්සවේට ගියාද කියලත් හොයල දැම්ම නම් ප්‍රවුර්තිය සම්පුර්ණයි නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2770 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2363 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2940 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5857 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1972 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6668 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18613 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 146 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site