IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නැගෙනහිර හජ් වන්දනාව

ලොව පුරා මුස්ලිම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබි නායකතුමන් ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වා දුන් දිනය අනුස්මරණය කිරීම මේ උළෙලේ අරමුණයි.

හජ් යන අරාබි වචනයේ තේරුම වන්දනාවයි.

සෞදි අරාබියේ මක්කම වන්දනාවේ යෑම  ඉතා උතුම් කාර්යයක් සේ සැලකේ.

නබි නායකතුමාගේ පරිත්‍යාගශීලිත්වය සැමරීමට අමතරව සියලු ජාතීන් අතර සමානාත්මතාව හා සරල ගති පැවතුම් අවධාරණය කිරීමේ මේ හජ් වන්දනාවේ තවත් අරමුණකි.

අම්පාරේ ඉරක්කාමම් සේගු ඉසදීක් ක්‍රීඩාංගනයට රැස්වූ ඉස්ලාම් බැතිමත්හු අද හජ් වන්දනාවේ යෙදුනාහ.

(ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)

අකුරණ අස්හර් ජාතික පාසැල් ක්‍රීඩාංගණයේදී යාඥා මෙහෙය (ඡායාරූප මොහොමඩ් ආසික්)

 



අදහස් (0)

නැගෙනහිර හජ් වන්දනාව

රිෂාර්ඩ් Wednesday, 16 October 2013 01:21 PM

එසේම වේවා ඔබ සැමට ...!!! ජෝන්ටත් (ස)

:       0       0

ඉම්රාන් Wednesday, 16 October 2013 09:30 PM

හජ් සමරන්නේ ඒබ්‍රහම් නබිතුමාගේ පරිත්‍යාග සිහිකිරීම වෙනුවෙන් නේද? (නි)

:       0       0

හර්ෂි Thursday, 17 October 2013 11:53 AM

සුබ හජ්ජ් මංගල්‍යක් වේවා..(කුර්බාන් නැති) (ස)

:       0       0

ගයාන් Wednesday, 16 October 2013 02:45 PM

තව ටික දවසකින් කියන්න වෙන්නේ ශ්‍රී ලංකාව නබි තුමාගේ දේශයයි කියලයි. අපොයි දෙයියනේ දැන්වත් අපේ සිංහලයන්ගේ ඇස් කන් පෙනේවා. ඔය ඔක්කොම සාම කතා ලංකාවේ බහුතරය එයාො වෙනකම් විතරයි. ඊට පස්සේ අපේ මෝඩයන්ට වෙන්නේ එයාල දාන සෙල්ලම් බලාගෙන ඉන්න විතරයි. (ස)

:       0       0

ජිම් Wednesday, 16 October 2013 11:00 PM

අපොයි දෙයියනේ! දැන්වත් අපේ සිංහලයන්ගේ ඇස් කන් පෙනේවා! (නි)

:       0       0

කමල් Thursday, 17 October 2013 07:35 PM

සතුන් නොමරා , හජ් සැමරුවා නම් හොදයි (නි)

:       0       0

ජයලාල් Thursday, 17 October 2013 07:41 PM

සතුන් මරා දිව්‍ය ලෝකෝ යන්න බැහැ , යන්නේ අපායට, දිව්‍ය ලෝකේ ඉන්න හැමෝම ගොඩක් කුසල දර්ම කර ගිය අය . මෙය තේරෙන්නේ මරණින් මතු පමණයි. .(නදී)

:       0       0

කසුන් Thursday, 17 October 2013 07:44 PM

මම මෙය දකින්නේ විසාල අවමංගල උත්සවයක් ලෙසයි . මේ උත්සවය වෙනුවෙන් ජීවිත දුන් සතුනට නිවන් සුව ලැබෙවා!.(නදී)

:       0       0

පටෙල් Thursday, 17 October 2013 07:54 PM

අනුන්ගේ ජීවිත බිලිගෙන සමරන උත්සවයකට සුබ පැතීම පාප ක්‍රියාවකි. ජීවිත පුදදුන් සියලු සතුන්ට අපගේ ප්‍රණාමය.දෙවියනි මිනිසුන්ගේ ඇස් පැදීමට ඔබ නැවත පැමිනෙත්වා..(නදී)

:       0       0

සම්පත් Thursday, 17 October 2013 12:51 PM

වෙලාවට ප්‍රභා මල්ලි නැත්තේ, නැත්නම් පෙන්වනවා තරම. (ස)

:       0       0

පණ්ඩුල Thursday, 17 October 2013 08:04 PM

මිනිසුන්ගෙන් දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ මෙය නොවෙයි. (නි)

:       0       0

චන්දි Wednesday, 16 October 2013 09:55 AM

සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට ප්‍රීතිමත් හජ්ජි මංගල්ලයක් වේවා, (ඉනාඩ් ආලයිකුම් ) (ස)

:       0       0

රාමා Wednesday, 16 October 2013 10:05 AM

සියලුම මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් හජ්ජි මංගල්‍යක් වේවා !!!!! (ස)

:       0       0

පෙරේරා Wednesday, 16 October 2013 10:24 AM

මුස්ලිම් ජනතාවට සුබ හජ්ජි මංගල්ලයක් වේවා . [ ඊද් මුබාරක් ] (ස)

:       0       0

වගීෂ්වර Wednesday, 16 October 2013 10:25 AM

බොහොම ප්‍රීතිමත් හජ් මංගල්‍යයක් වේවා! හැබැයි කුර්බාන් එපා! එපා!! එපා!!! (ස)

:       0       0

සුපුන් Wednesday, 16 October 2013 10:37 AM

අහිංහක සතුන්ගේ ජිවිත අවසාන වන දවසක්. (ස)

:       0       0

ෆෛළෙර් Wednesday, 16 October 2013 10:38 AM

අප සියලු ජාතින් අතර සමාදානයත් ආශීර්වාදයත් අපට ලැබේවා... (ස)

:       0       0

නිරෝෂා Thursday, 31 October 2013 02:17 PM

අපේ සිංහල සහෝදරයන් වැඩි පිරිසකගේ හොඳ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. (ස)

:       0       0

ඉරංග Wednesday, 16 October 2013 10:47 AM

ලෝකෙට සාමේ ආගම කියල එකක් බිහිවුන දවසලු... බලන්නකො මේ ආගම තියෙන්නෙ කොහේද එහේ සාමේ... හපොයි මාලු.... “මට නං නිකං පිස්සු වගේ අයියා“ (ස)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 16 October 2013 11:02 AM

මොකක්ද ඉරංග ඔයා දාලා තියෙන අදහස? හජ්ජි උත්සවයට ජාතියක් විදියට අපි සුභ පතමු.මුස්ලිම් සහෝදරවරුනි ඔබලාට සුභ හජ්ජි මංගල්‍යයක් වේවා !!! (ස)

:       0       0

මධූ ෂෙරීනා Thursday, 17 October 2013 03:27 PM

මාත් මුස්ලිම් ආගමට ගරු කරනවා.සුභ හජ්ජි මංගල්‍යයක් වේවා !!!! (ස)

:       0       0

මොහොමඩ් Wednesday, 16 October 2013 11:15 AM

මචෝ ඉරංග, අදවත් ඔය ජාති වාදෙ නවත්වන්න කරුණකර. (ස)

:       0       0

කෝකිල Wednesday, 16 October 2013 11:16 AM

හැබැයි අහිංසක සත්තු මරණ එක වහාම නවතන්න ඕනේ. දානේ දෙන්න වෙන ක්‍රම තියනවා. මොකද අල්ලාහ් මස් වැද්දෙක් නෙමෙයි නේ! (ස)

:       0       0

මොහොමඩ් Wednesday, 16 October 2013 11:26 AM

අපේ සිංහල සහෝදරවරුන්ට ස්තුතියි. (ස)

:       0       0

සමීර සාලින්ද Wednesday, 16 October 2013 11:35 AM

මුලින්ම කියන්නම් සුබ හජ්ජි මංගල්‍යක් වේවා! මුස්ලිම් හිතවතුනි අප ඔබලාට තේරුම් කර දීමට යන්නේ සතුන් මරන්න එපා යනුවෙනි........ අල්ලාහ දෙවියන් කියා තිබේ ද සතුන් මරන්න කියලා ......... අපේ ජාති භේදයක් නෑ මොකද දන්නවද ? අපේ ආගමේ විදියට සියලු දෙය අනිත්‍යයි. ඔයාලත් හැදෙන්න මෙය කාරුණික ඉල්ලීමක්. (ස)

:       0       0

මොහොමඩ් - අළුත්කඩේ Wednesday, 16 October 2013 11:40 AM

ලංකාදීපෙට ස්තූතියි. අපිට සුභ පතපු හැම සහෝදර සහෝදරියකටම ස්තූතියි. ශ්‍රී ලංකාවෙ සිටින සෑම සහෝදර සහෝදරියකටම සාමය හා සෞභාග්‍ය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. (ස)

:       0       0

ලරීෆ් Thursday, 17 October 2013 03:57 PM

අපේ සිංහල සහෝදරයන් වැඩි පිරිසකගේ හොද ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. (නි)

:       0       0

රසිකා Wednesday, 23 October 2013 01:10 PM

වැරදි දෙයට වැරදියි කියන්න ඕනෑ. ආගමේ නාමයෙන් බිලිපුජා තබන එක වැරදියි. (නි)

:       0       0

අතුල කටාර් Wednesday, 16 October 2013 07:36 PM

අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ මම බෞද්දයක් වුණාට මුස්ලෙම් ආගමට ගරුකරනවා ..(අ)

:       0       0

ජෝන් Wednesday, 16 October 2013 01:04 PM

ලංකාව සෞදි වෙලා. (ස)

:       0       0

ජ. තිසර Wednesday, 16 October 2013 01:10 PM

'මෙකා' උතුම් ස්ථානය සිත් ගන්න.. ලක්දිව දස දිගින් විත් එක්වී ඉන්න.. හජ්ජි උළ්‍ලෙ බැතියෙන් යුතු සමරන්න.. බැතිමත් සැමට දෙවි සරණය ලැබ දෙන්න.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2809 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2374 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2948 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5860 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1977 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6677 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18618 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 146 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site