IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නගර සභාපති හිමියන් උසාවි කැඳවයි

මුදල් රෙගුලාසි වලට පටහැනිව චෙක්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළැයි ඇඹිලිපිටිය නාගරික ලේකම්වරියට බැන වැදීයැයි කියන ඇඹිලිපිටිය නගර සභාපති වේවැල්දූවේ ඥානප්‍රභ හිමියනට ලබන 24 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් ඇඹිලිපිටි මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නොතීසි නිකුත් කෙළ්ය.

එම පැමිණිල්ල ගැන කරුණු විභාග කිරීමට සභාපති හිමියන් පොලිසියට නොපැමිණි බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

නගර සභාපති හිමියන් උසාවි කැඳවයි

රණවක Tuesday, 28 January 2014 11:35 AM

ස්වාමින්වහන්සේලා ගිහි උසාවි ඉදිරියට යන එක විශාල සාසනික පරිහානියක්. බුදුන් කල කී දේ කරන ප්‍රතිපත්ති ගරුකරන සාසන මාමක සංඝ සෝබන උතුම් සගරුවනට වරක් නොව තුන්වරක් සිරස නමා වන්දනා කරමි. සඳහන සාසන දයාවෙනි.

:       0       0

චින්තක Tuesday, 28 January 2014 12:41 PM

රාජ සභාවල තනතුරු දැරීම භික්ෂුවකට අකැපයි නේද ? (දිල්)

:       0       0

විජේසිංහ Tuesday, 28 January 2014 01:10 PM

මේ සියවසේ විශාලතම ශාසනික පරිහානිය ස්වාමින්වහන්සේලා දේශපාලනයට යොමු වීම නොවේද ? (දිල්)

:       0       0

මිලාන් Tuesday, 28 January 2014 02:37 PM

අනේ අපොයි! (නදී)

:       0       0

රෝහණ Tuesday, 28 January 2014 02:41 PM

මේ ගොල්ල මෙහෙමම තමා.(නදී)

:       0       0

සුමනසාර Wednesday, 29 January 2014 09:12 AM

මමත් භික්ෂුවක්. රාජසභාවලට ඇතුලත් වීම ශාසන විරෝධී, විනය විරෝධී කාර්යයක්. භික්ෂුත්වයට පටහැනිය. මහජනතාවට සේවය කරන ක්‍රම අනන්ත අපරිමානයක් සුත්‍රවල සහ විනය ග්‍රන්ථවල තියෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 25 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 25 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 138 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 228 0


කිලිනොච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 247 0


බෙන්තර - ඇල්පිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 586 0

බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14654 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 54 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site