IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නොගැසූ බව නොකීවෙ කම්පනය නිසායි -

ඇමැති මර්වින් සිල්වගේ පුත් මාලක හා හිටපු ඇමැති මනෝ විජේරත්න මහතාගේ පුත් රෙහාන් සිකුරාදා (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට නියෝග කෙළේය. මාලක හා රෙහාන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව එම නියෝගය කෙළේය. යුද හමුදා මේජර් චන්දන ප්‍රදීප් සූරසේන ගේ නීතිඥවරයා ද උසාවියට දැන් වුයේ මේජර්  උසාවි එන බවයි. මාලක හා රෙහාන් තමාට  පහර නොදුන් බව දිවුරුම් පෙත්සමක් මගින් මේජර් උසාවියට මීට කලින් කියා තිබිණි. මහේස්ත්‍රාත් -ඇයි මේ බව කලින් නොකීවෙ? නීතිඥ- පහර කෑමට ලක්වූ මේජර් ඒ වෙලාවේ කම්පනයකට ලක් වී හිටියා. මාලක හා රෙහාන් නොගැසූ බව දැනගත්තේ පත්තරවල ඔවන්ගේ පින්තූර දැකීමෙන් පසුවයි. මහේස්ත්‍රාත් - එක් පර්ශවයකට විරුද්ධව නඩුවක් පවරන්නට සිදුවේවි. මාලක හා රෙහාන් සමග රිමාන්ඩ් කළ මාලකගේ රියැදුරා හා ආරක්ෂකයන් සිකුරාදා උසාවි ඉදිරිපත් කරන බව දැනගන්නට ඇත.



අදහස් (0)

නොගැසූ බව නොකීවෙ කම්පනය නිසායි -

කමල් Thursday, 20 September 2012 04:08 PM

ඔතන තියෙන්නේ කම්පනය නෙමෙයි අසරණකමයි..(ස)

:       0       0

ලොකුගේ Thursday, 20 September 2012 09:31 PM

කොන්ද කෙළින් තියාගෙන මැරුණත් අපිට නම් සැපයි. (නි)

:       0       0

ප්‍රසාත් Friday, 21 September 2012 10:47 AM

මුලු හමුදාවෙම නම කෑවා. සාමාන්‍ය මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. (නි)

:       0       0

සනත් Thursday, 20 September 2012 04:12 PM

නියම මේජර් කෙනෙක් වෙන්න බැහැ. හරි විදිහට නම් මෙයාගෙ තරු ගලවන්න ඕනෑ. ගුටිකාලා ගහපු එකාව බේරන්න හදනනේ නිවට කම නිසා කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

සිල්වා Thursday, 20 September 2012 04:19 PM

අනේ මම දන්නේ නැහැ. අන්තිමට මුකුත් මතක නැති වෙයිද? (නි)

:       0       0

උපුල් Thursday, 20 September 2012 04:13 PM

අර සිල්වා ට මතක නැල්ලු මේ සිල්වා ගැහුවේ නැල්ලු නීතිය ගෙන බලු බළල්ලු බලන්න හරි ලස්සනයිලු ... (නි)

:       0       0

අම්පත් Thursday, 20 September 2012 04:18 PM

ඔන්න ඔහොමලු උනේ

:       0       0

ලාල් Friday, 21 September 2012 10:59 AM

මේජර්ගේ ක්‍රියාව නිසා පැමිණිල්ල බාරගත් පොලිස් නිලධාරීන් සහ රෝහලේ වෛද්‍යවරු සවුත්තු වුණා. ජනතාවත් ඡන්දෙය්දී ඔහොම දෙයක් කළා. බඩු මිල ,ගොවි ප්‍රශ්න,අධ්‍යාපන ප්‍රශ්න ගැන කතා කළ ජේවීපී ය සවුත්තු වුණා. (නි)

:       0       0

ලක්මාල් Thursday, 20 September 2012 04:26 PM

මෙයා බය වෙලා

:       0       0

සමින්ද Thursday, 20 September 2012 09:51 PM

යුද්ධ කාලයේ මෙයා අතින් උන දේවල් හොයලා බලන්න..!(නු)

:       0       0

ජයා Thursday, 20 September 2012 04:33 PM

අයියෝ! විලිලැජ්ජාව පොඩ්ඩක්වත් නැද්දෝ? (නි)

:       0       0

සිරි Thursday, 20 September 2012 09:53 PM

යුද්ධ කාෙල කීදෙනෙක් නම් පාවා දෙන්න අැත්ද කියල හිතෙනවා.(නු)

:       0       0

සංජිව Thursday, 20 September 2012 04:37 PM

මොකද්ද කම්පනය බය උනාද

:       0       0

ගීත් Thursday, 20 September 2012 04:38 PM

මෙයා බුද්ධි අංශ නිලධාරියෙක් නේද? හරිම පුදුමයි...!(නු)

:       0       0

අසංක Thursday, 20 September 2012 04:40 PM

ඕව ගොතපු බොරු

:       0       0

ඩයස් Thursday, 20 September 2012 09:57 PM

මෙයා මේජර් කෙනෙක් නම් වෙන්න බැහැ..(නු)

:       0       0

සම්පත් Thursday, 20 September 2012 04:36 PM

මම නම් පිලි ගන්නේ නැහැ

:       0       0

හර්ශන Thursday, 20 September 2012 10:09 PM

පිරිමිකමටත් ලැජ්ජියි. යුද්දෙදිත් හැංගිලාද දන්නේ නෑ හිටියේ

:       0       0

සරසි Thursday, 20 September 2012 04:47 PM

කවුරුවත් කියන දේ අහන්නේ නැතිව වීඩියෝ එක බලලා තීරණය කරන එක හරි..!(නු)

:       0       0

මංජු Thursday, 20 September 2012 10:15 PM

කමල්, ඔයා කියන කතාව හරි කියලා මටත් හිතෙනවා, මේ වෙන දේවල් වලට. දේශපාලනයට උඩින් යන්න කාටවත් බැහැ(හැම දේටම ). මේ මේජර්ට ලොකු බලපෑමක් වෙලා කියලා හිතෙනවා. මොකද යුද්දේ කරද්දී සතුරාට විරුද්ධව මේ කියන මේජර් එක්ක රණවිරුවෝ දහස් ගණන් ලක්ෂ ගණන් ඉන්නවා. මේ වුණදේට මේ මේජර් විතරයි ඉන්නේ. ඔහු හිතනවා ඇති ඔහුගේ පවුල ගැන.මේ මට හිතනදේ මම කිවුවේ. බලමු හෙට මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

ආනන්ද Thursday, 20 September 2012 04:47 PM

හමුදාවට අවශ්‍යම පුද්ගලයෙක්...(නු)

:       0       0

සරසි Thursday, 20 September 2012 04:48 PM

බොරු කියන මේජර්ව රිමාන්ඩ් කරලා අහිංසකයින් දෙන්නාව ගෙදර යව්න්න..(නු)

:       0       0

චමින්ද Thursday, 20 September 2012 04:50 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..!(නු)

:       0       0

උපාලි Thursday, 20 September 2012 10:23 PM

වීඩියෝ කැමරා එකත් ඒ වෙලාවේ හොදටම බීලා ඉදලා තියෙන්නේ. ඒකටත් කම්පනය හැදිලලු.

:       0       0

තිලක් Thursday, 20 September 2012 10:42 PM

අපේ වීරයෝ බලුවෙලා. අනේ මගේ රට?

:       0       0

චානු Wednesday, 26 September 2012 01:56 PM

ශාන් , ඔබ හරියටම හරි..(ස)

:       0       0

උපාලි Thursday, 20 September 2012 10:37 PM

කොට්ටෝරුවන්ගේ හොට පැටලෙන පාටක් නෑ.

:       0       0

කිත්සරි Thursday, 20 September 2012 10:45 PM

මෙයා තමයි අනාගතේ රට හදන්න බලාගෙන ඉන්නේ. හිතාගන්න පුළුවන්නේ ලංකාවට මොකද වෙන්නේ කියලා?

:       0       0

ක්‍රිෂාන් Thursday, 20 September 2012 05:01 PM

ආරක්ෂක අංශ වලට මෙය අපහාසයක් නේද? (නි)

:       0       0

අනිල් Friday, 21 September 2012 05:10 PM

මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

ක්‍රිෂාන් Thursday, 20 September 2012 04:56 PM

වැරැද්දකට දඩුවම් කාටත් පොදුවිය යුතුයි. (නි)

:       0       0

ජයා Thursday, 20 September 2012 04:56 PM

ගස් බැන්ද මිනිහෙකුත් අන්තිමට කිවුවලු ගස් බැන්දේ නැහැ කියලා. (නි)

:       0       0

කුමාරි Thursday, 27 September 2012 10:21 AM

මේජර් ගියේ රාජකාරි ගමනක් නොවේනම්, ඇමති පුතාට එයාට ගහන්න අයිතියක් තියේද? (නු)

:       0       0

වරුණ Thursday, 20 September 2012 05:05 PM

දැන්නම් හිතෙනවා ගහපු එකම තමයි හොද කියලා. (නි)

:       0       0

ධර්මා Thursday, 20 September 2012 11:13 PM

ඇත්තට බලාගෙන යනකොට මහේස්ත්‍රාත් උන්නැහේල නීතිඥයන්ගේ බොරැ වලට රැවිටෙනව. ඵතකොට නීතිය සාධාරණය,කියන්ෙන මොකේටද?(නු)

:       0       0

ශාන්ත Thursday, 20 September 2012 05:07 PM

ඇයි මේ සිල්වලාට මෙච්චර බය? (නි)

:       0       0

ප්‍රගීත් Thursday, 20 September 2012 05:12 PM

මෙයාලා ඇදගන්නවද? ජනතාව අන්දනවද? (නි)

:       0       0

නුවන් Thursday, 20 September 2012 05:19 PM

අනේ අම්මපල්ලා.වෙන කවුරුත් නෙමෙයි. අපි පවු. කළකිරෙනවා. (නි)

:       0       0

සේනානායක Thursday, 20 September 2012 11:21 PM

නියමයි උපුල්..!(නු)

:       0       0

නලීන් Thursday, 20 September 2012 05:13 PM

කතිරය ලබන පාරත් ගහන්නකෝ. (නි)

:       0       0

හේරත් Thursday, 20 September 2012 11:27 PM

මේවගේ කොන්ද පන නැති මිනිස්සු අපේ ආමි එකේ ඉන්නවා කියලා අපි දන්නේ නැහැනේ. ප්‍රභාකරන්ලට බය වුණේ නැති එඩිතර මිනිස්සු සන්න අපේ ආමි එකේ ඇමති පුතුන්ට නැවෙන අයත් ඉන්නවාද?

:       0       0

ලලිත් Thursday, 20 September 2012 11:37 PM

දැං කූඩුවට දාන්න ඕන මේජර්ව.. නඩුකාරතුමා ඒක කළොත් කියලා වැඩක් නැහැ..!(නු)

:       0       0

මිල්රෝයි Thursday, 20 September 2012 05:30 PM

තර්ජනයක් නිසාද දන්නේ නැහැ මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

භානු Thursday, 20 September 2012 05:37 PM

මොන කම්පනයක්ද

:       0       0

ප්‍රදෙප් Thursday, 20 September 2012 05:31 PM

ඔය බොරු

:       0       0

කපිල Thursday, 20 September 2012 05:38 PM

අඩල තැවිලා වැඩක් නෑ අපි හිනාවෙමු.(ස)

:       0       0

රණවීර Friday, 21 September 2012 12:52 AM

මේ වගේ අය හමුදා සේවයෙන් ඉවත් කළ යුතුයි..!(නු)

:       0       0

නිශාන්ත Thursday, 20 September 2012 05:40 PM

මේජර්" මරු කතාව ඈ ............(ස)

:       0       0

සනත් ඉන්දික Thursday, 20 September 2012 05:44 PM

මෙයට ගහලා තියෙන්නේ බාගෙට අමතක වෙන්න. අරයට වගේ සදහටම අමතක වෙන්නයි ගහන්න තිබුණේ. අපරාදේ අපි බැනලා අදහස් දැම්මේ. මේවට අදහස් දමන අපිටයි සදහටම අමතක වෙන්න ගහන්න ඕනෑ. (නි)

:       0       0

ඩියෝ Thursday, 20 September 2012 05:53 PM

කොහොමද කෑම? අති විශිෂ්ටයි සර්. (නි)

:       0       0

රවිදු Friday, 21 September 2012 01:16 AM

අනේ අපොයි කියලා හිතෙනවා..!(නු)

:       0       0

රෝසා Thursday, 20 September 2012 05:49 PM

ඔන්න ඔහොමලු උනේ

:       0       0

වසන්ත Friday, 21 September 2012 01:43 AM

අකලංක හරි..!(නු)

:       0       0

නලීම් Thursday, 20 September 2012 05:52 PM

කාටවත් මෙහි බරපතළකම ගැන නොතේරෙන එක ගැන පුදුමයි. (නි)

:       0       0

මධුරංග Friday, 21 September 2012 01:47 AM

අකලංක හරි. (නි)

:       0       0

ජගත් චන්දන අධිකාරී Friday, 21 September 2012 01:58 AM

එතකොට ඇත්තටම ගැහුවෙ කවුද ? කටුගෙයි හොරකමට වගේ දැන් මේකට අල්ලන්නෙ කවුද ? පොලීසිය දැන්මම කෙනෙක් හොයාගත්තොත් හොඳයි නේද ? අපි එහෙම මේ මේජර්ට තට්ටුවක්වත් දැම්මා නම් එහෙම...?

:       0       0

වසන්ත Thursday, 20 September 2012 02:45 PM

මොනවද මේ කතා (ස)

:       0       0

ශාන් Thursday, 20 September 2012 05:56 PM

මේ මේජර්ට තිබුණේ සටන දිගටම ගෙනියන්න. දැන් එය කොහොමත් පරදිවි. එයාට හමුදාවට තියා තමන්ගේ ගමටවත් යන්න පුලුවන්ද ආපහු? සටන දිගටම ගෙනියන්න තිබුනේ බස්නාහිර පළාතේ චන්දය වෙනකල්වත්. චන්දය අවම පුවත්පත් සාකච්ඡා තියලා තමන්ට සිදුවුණ අසාධාරනය ගැන කියලා විපක්ෂයෙන් ඡන්දය ඉල්ලලා පළාත් සභාවකට යන්න තිබුණා වීරයෙක් වගේ. අපරාදෙනේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 21 September 2012 12:27 PM

මේජර් මාලක ගැන දන්නේ නැතුව මුලින් එහෙම ලොකු කතා කියන්න ඇති. (නි)

:       0       0

රණතුංග Thursday, 20 September 2012 06:04 PM

කම්පනය ඇත්තද

:       0       0

ලන්ඩන් Thursday, 20 September 2012 02:41 PM

ඔලුවට වැදුනු පාරට මොලේ කොලොප්පන් වෙලාද කොහෙද (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 20 September 2012 02:43 PM

අනිවාර්යයෙන් එදාට නිදහස් කිරීමේ උපක්‍රමයක් මේක....(නු)

:       0       0

නිශ් Thursday, 20 September 2012 06:09 PM

උසාවිය අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉල්ලන බව දැනගත්තහම තමා මේජර් සර්ට තරු පෙනුනෙ. මාලක ළඟ ඉන්න අය ගහන්න ඇති. ඒත් මාලක ගැහුවා කියලා ඔප්පු කරන්න බෑනෙ. ඒ වුණාට, වඩා ජනප්‍රිය වෙන්නෙ මාලක ගැහුවේ නැහැ කියනවට වඩා මර්වින්ගෙ පුත් හමුදා මේජර් වරයෙකුට ගහයි කියන එකනෙ. ඔය වගේ කටට බ්‍රේක් නැති අය ගමේ ගොඩේ කොච්චර ගුටි කනවද! ඒත් පත්තරවල දාන්නෙ නෑනෙ. (නි)

:       0       0

කටුස්සා Friday, 21 September 2012 03:11 AM

මට මුකුත් මතක නෑ....

:       0       0

ජගත් Thursday, 20 September 2012 06:03 PM

ලක් මවුනි, විනාශයක් අත ළගම ......// (නි)

:       0       0

අකලංක Thursday, 20 September 2012 02:44 PM

මොනවා උනාම අපිට මොකද? මේජර් කියනවානම් එයාට ගැහුවෙ මාලක නෙමෙයි කියලා අපිට මොකද? අපි ලේ රත්කරගෙන එක එක්කෙනාට බැන්නට වැඩක් නැහැ.. ඔක්කොම එකයි.. අපි තමයි වැරදි මේවට කතා කරනකොට.. අපිටත් කම්පනය හැදෙනවා..!(නු)

:       0       0

අනිල් Thursday, 20 September 2012 02:44 PM

හිතන්නත් අමාරුය් මේවා මේ වෙන්නේ 21 වන ශතවර්ෂයේ කියල. ඔන්න වැඩවසම් යුගයේනම් කමක් නැහැ කියමු. මේ රට හදන්න බැ (ස)

:       0       0

සිංහ Thursday, 20 September 2012 06:12 PM

දෙයියෝ සාක්කි

:       0       0

කුමාර Thursday, 20 September 2012 02:53 PM

මේ මේජර් හමුදාවේ කීර්ති නාමයටත් අපහාසයක්..!(නු)

:       0       0

අමින්ද Thursday, 20 September 2012 06:07 PM

මේජර් බුද්ධි අංශයේමද? (නි)

:       0       0

වරුණ Thursday, 20 September 2012 02:54 PM

කෝ අපේ අභීත සෙනවියන්ගේ චිත්ත ශක්තිය ?? (ස)

:       0       0

රානා Thursday, 20 September 2012 02:50 PM

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලෙ වගේනේ.. මොනවාටද හෝටල්වලට පිස්තෝලයක් අරන් යන්නේ..!(නු)

:       0       0

ශෂී Thursday, 20 September 2012 02:57 PM

කොන්දක් නැති මිනිස්සු.. මේවා කියවන අපි පව්..!(නු)

:       0       0

මධූ Thursday, 20 September 2012 02:57 PM

හමුදාවේ කොල්ලෝ මේවා අහන් ඉදිවිද ?? (ස)

:       0       0

දයා සෞදි Thursday, 20 September 2012 02:51 PM

යන්නේ කෙහෙද මල්ලේ පොල් කිව්වලු.. මහේස්ත්‍රාත්තුමාවත් රවට්ටලා නීතිඥමහත්තුරු එකම රංගනයක් කරනවා වගේ...!(නු)

:       0       0

ප්‍රියා Saturday, 22 September 2012 04:07 PM

මෙයාලට තමයි කියන්නේ........................... කියලා..(ස)

:       0       0

දිනේෂ් Thursday, 20 September 2012 02:57 PM

මේක තමන්ගේ බිරිද දෙමාපියන් රවටා රාත්‍රී සමාජශාලාවලට යන කාටත් හොද පාඩමක්..!(නු)

:       0       0

මොනිකා Thursday, 20 September 2012 02:57 PM

මේ මේජර් කෙනෙක්ද? කම්පනයට මේ කතාව කිව්වද දන්නෙත් නැහැ.. මෙහෙම යනකොට සාමාන්‍ය කෙනෙකුට වෙන දේවල් හිතාගන්නත් බැහැ.. රණවිරුවගේ පැත්ත ගත්ත අයට දැං මොකද වෙන්නේ.. අනේ කාලේ වනේ වාසේ කිව්වලු..

:       0       0

හේවා Thursday, 20 September 2012 06:29 PM

කොහොම බුද්ධි අංශයේ රැකියාව කළාද මන්දා? (නි)

:       0       0

නිශාන් Friday, 21 September 2012 06:23 AM

අපි ප්‍රභල විරුද්ධ පක්ෂයක් සෑදීම අත්‍යවශ්‍යයි. (නි)

:       0       0

ලලිත් Saturday, 22 September 2012 04:33 PM

පිස්සු මිනිහෙක් (අ)

:       0       0

නවීන් Thursday, 20 September 2012 03:04 PM

අනේ මන්දා‍ මේජර් (ස)

:       0       0

මධු Thursday, 20 September 2012 03:00 PM

ඇස් ගෙඩිවලට මොකද වෙලා තියෙන්නේ.. (නු)

:       0       0

අමිල කටුනායක Thursday, 20 September 2012 06:45 PM

මේජර් මොන බුද්ධි අංශයේද දන්නේ නැහැ. (නි)

:       0       0

දර්ශණ Thursday, 20 September 2012 03:10 PM

මේ වගේ මිනිසුන් නිසා රණවිරුවන්ටත් අපහාසයක්.. (නු)

:       0       0

දයා සෞධි Thursday, 20 September 2012 03:07 PM

හොදම ඉල්ලමක් මොලයෙන් මතුකරගත්තෙ..!(නු)

:       0       0

පෙරේරා Thursday, 20 September 2012 06:50 PM

මේවා අහලා පන පලයං කිවුවලු. (නි)

:       0       0

උදිත් මධුමාල් පෙරේරා Thursday, 20 September 2012 03:07 PM

එයා මට ගහනවා මට එයා ගහනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ..!(නු)

:       0       0

ජීවා Thursday, 20 September 2012 03:09 PM

මේජර්: අනේ මන්දා ඇමතිපුතේ. දැන් මටත් නඩුවක් වැටේද? ඇමතිපුතා: කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා භය නැතුව මතක නැහැ කියන්න. (අනිත්මට මෙහෙම වෙයිද දන්නේ නැහැ) (නි)

:       0       0

නසර් Thursday, 20 September 2012 03:14 PM

මේජර් පන්සිල් පද පහම රකිනවා..!(නු)

:       0       0

හිරන්ත Thursday, 20 September 2012 03:14 PM

හෙට වෙනකොට මහේස්ත්‍රාත්තුත් කම්පනයෙන් නඩුව විභාග කළා කියයි...!

:       0       0

රාජා සෞදි Thursday, 20 September 2012 03:21 PM

මේජර්ට නෙවෙයි අපිටත් කම්පනයක් තියෙනව අපේ රට යන මඟ ගැන.(නු)

:       0       0

සේන Thursday, 20 September 2012 07:00 PM

මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

මංජුල Friday, 21 September 2012 08:23 AM

අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)

:       0       0

ශාන් පැරිසියේ සිට Thursday, 20 September 2012 07:01 PM

ඇයි මෙතන ඉන්නා ගොඩක් දෙනෙක් නින්දෙන් නැගිටලා වගේ මෝඩ ප්‍රතිචාර දාන්නේ? මේක ලංකාව කියලා දන්නේ නැද්ද? මේජර්ට මෝඩයෝ වගේ නිවටයා කියලා ප්‍රතිචාර දාන අය, මේජර්ගේ තැනට වැටිලා තමන්ගේ පවුලේ අයව මරලා රස්සාවෙන් එළවලා දානවා කිවුවහම තේරෙයි. රටේ නීතියෙන් පිහිටක් නැත්නම් තමන්ගේ ආරක්ෂාවට ඔහු ගත්ත තීරණය සාධාරනයි. මෙතන ප්‍රතිචාර දාන කිසි කෙනෙක් ඔහුගේ ජීවිත ආරක්ෂාවවත් ඔහුගේ පවුලට මුදල්වත් දෙන්නේ නැහැනේ. නිකන් බොරුවට ප්‍රතිචාර දාලා වැඩක් නැහැ. රටේ නීතිය බල්ලට ගිහින් එච්චරයි. හමුදාවේ සෙට් එකක්වත් එකතු වෙලා මේ දුෂිත අයට වැඩක් දුන්නනම් ඉවරයි. (නි)

:       0       0

කල්ප Thursday, 20 September 2012 07:01 PM

ඔන්න රටකට ගිය කල

:       0       0

රුක්ෂාන් Thursday, 20 September 2012 03:27 PM

ඇතුලට මේජර් උනාට එලියට නිකමිම නිකන් චන්දන ප්‍රදීප්නේ. සාමාන්‍ය මනුස්සයෙක් (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 20 September 2012 03:25 PM

ගැහුවෙත් නැත්නම් දෙයියනේ කම්පනයක් හැදුනේ කොහෙන්ද..? මේ මනුස්සයා මැතිවරණ රාජකාරි වත් කොලා නම් අන්න ආතතිය වත් හැදුණා කියලා කියන්න තිබ්බා.කොහොම වුනත් මේ දේ වෙන බව මම කලින් කිව්වා. (ස)

:       0       0

අචිනි Thursday, 20 September 2012 03:33 PM

අනේ මන්දා දැන් දැන් වෙන දේවල් නිසා හමුදාව ගැන තිබ්බ ගෞරවය ටික ටික නැති වෙනවා..(ස)

:       0       0

ගාමිණි Thursday, 20 September 2012 03:28 PM

අධි කරණය නොමග යවනවා

:       0       0

වෙනුර Thursday, 20 September 2012 07:21 PM

ඇත්ත අමු අමුවේ මැරෙන ලස්සන... (නි)

:       0       0

අතුල Saturday, 22 September 2012 11:07 AM

අනේ මන්දා

:       0       0

පවස Friday, 21 September 2012 09:00 AM

මෙවැනි දේ මේ නිසා විය හැකිය. 1. මාලක ඇත්තටම ගසා නැත. 2. බීමත් අයෙක්ගෙන් යම් වැරැද්දකට පහර කා ඇත. 3. යම් මුදලක් ලබා ගෙන හිලව්වට බොරු කියනවා වෙන්නට ඇත 4. හමූදාවට වඩා දේශපාලනය බලගතු බැවින් මරණයට බිය වීම. 5. බුද්ධි අංශයේ රහස්‍ය භාවය රැකීම. 6. දුර දිගයාමෙන් තව තවත් දේවල් හෙළි වේ යැයි භය වීම. (නි) 7. පපුවේ එඩිය නැති වීම. 8. ලංකාවේ හැටියට හමුදාවද හැඩ ගැසීම. 9. මෙවැන්නක් සිදුවී නැත. (නි)

:       0       0

පැතුම් Thursday, 20 September 2012 03:31 PM

අනේ මන්දා, මෙහෙම රණවිරුවෙක්...? (නි)

:       0       0

ගයා Friday, 21 September 2012 09:07 AM

බලමු මහේස්ත්‍රාත්තුමා මොකද කියන්නේ කියලා. (නි)

:       0       0

කුරුවිට Thursday, 20 September 2012 03:32 PM

මාලක, ඔබට දෙවි පිහිටයි. (නි)

:       0       0

නාමල් Friday, 21 September 2012 09:04 AM

ඇත්තටම හමුදාවෙද ? (ස)

:       0       0

දසුන් Thursday, 20 September 2012 03:32 PM

ඇයි අපේ වීරෝධාර හමුදාවට මෙහෙම නින්දා කරන්නේ? (නි)

:       0       0

සිසිර කුමාර Thursday, 20 September 2012 03:38 PM

අනේ මන්දා, පුදුමයි මේජර් කෙනෙක් කිවුවහම. (නි)

:       0       0

නාමල් Friday, 21 September 2012 09:14 AM

එක අතකින් මේවාට ප්‍රතිචාර දමන අයටයි පිස්සු. (නි)

:       0       0

වසන්ත Friday, 21 September 2012 09:09 AM

ෂුවර් එකටම මේජර්ට කවුරුහරි තර්ජනය කරන්න ඇති. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 03:40 PM

මෙයානම් හොඳ මොල කාරයෙක්..(ස)

:       0       0

සේනානායක Thursday, 20 September 2012 03:34 PM

අනේ , ඒ කියන්නේ මේජර් ගුටි කාලද? (නි)

:       0       0

සේනානායක Thursday, 20 September 2012 03:42 PM

ආතතිය වගේද (ස)

:       0       0

ලලිත් Thursday, 20 September 2012 03:43 PM

තව මොනවා කියයිද දන්නේ නැහැ

:       0       0

මාලා Saturday, 22 September 2012 11:29 AM

අයියෝ සල්ලි

:       0       0

ඉන්දික Thursday, 20 September 2012 03:38 PM

අයියෝ මට මුකුත් මතක නෑනේ.....(ස)

:       0       0

අයේෂ් Thursday, 20 September 2012 07:32 PM

මේ තමයි ලංකාවේ විනාශය..!(නු)

:       0       0

සීඩර් Friday, 21 September 2012 09:42 AM

මාර වැඩක් වුණානේ දැන් මේ අමතක වෙන ප්‍රශ්නය. (නි)

:       0       0

බර්නාඩ් - බෙන්තොට Thursday, 20 September 2012 03:48 PM

අයියෝ අපේ ජෙනරල් මහත්තයාටත් කරන අපහාසයක් නේද මේ.. (නු)

:       0       0

ශ්‍රියා Friday, 21 September 2012 09:36 AM

උඹලට මොන හෙණේ ගැහුවත් අපිට මොකෝ නීතිය කියන්නේ අඩ පුස්සක්ද යකෝ (නි)

:       0       0

සරත් Friday, 21 September 2012 03:21 PM

මෝඩ අදහස් දමන්නන් ගැන මගේ කණගාටුව! (නි)

:       0       0

කීර්ති Thursday, 20 September 2012 07:54 PM

මේක හමුදාවෙ ලොක්කෙකුට නැතිව පොඩි කොල්ලෙකු වුණා නම්, මාලක මල්ලී ඉවරයි. (නි)

:       0       0

බන්ඩාර Friday, 21 September 2012 09:45 AM

මේ තමයි ආසියාවේ ආශ්චර්‍ය !!!!!!!! (ස)

:       0       0

උපාලි Thursday, 20 September 2012 07:55 PM

කොහොමද වැඩේ

:       0       0

කීර්ති Thursday, 20 September 2012 07:56 PM

බොරු කියන මේජර්ව රිමාන්ඩ් කරලා අහිංසකයින් දෙන්නාව ගෙදර යව්න්න. පව් ඒ අහිංසක දරුවන් දෙන්නා එනකම් අසරණ දෙමාපියො මග බලන් ඉන්නවා..

:       0       0

ඉන්දික Thursday, 20 September 2012 07:57 PM

හිතාගන්න බැහැ මට අනෙ මොනවද මේ වෙන්නේ මැරකම් රජවන රටකයි අපි ජීවත් වෙන්නේ රණවිරුවොත් මැර පුතුන්ට හිස නමාන ඉන්නේ කවදද දෙවියනේ මේවට දඩුවම් ලැබ දෙන්නේ (නු)

:       0       0

අශාන් Thursday, 20 September 2012 03:50 PM

මේකත් අර තමන්ම ගස් බැදගත්තා වගේ වැඩක්.. මේජර් උනත් ජීවිතේට ආදරෙයිනේ..!(නු)

:       0       0

සුමේධ Thursday, 20 September 2012 03:50 PM

මෙයා යුද්දෙ කළේ කොහොමද දන්නේ නැහැ මේ විදියට කම්පනය වෙවි...(නු)

:       0       0

නිම්හාස් Thursday, 20 September 2012 07:58 PM

අපි දන්න විදියට රජයේ නිලධාරයකු බොරු ප්‍රකාශයක් කිරීමත් දඩුවම් ලැබිය හැකි වරදක්. දැන් මේ මේජර් එක්කෝ පොලිසියට බොරු කියලා. නැත්නම් උසාවියට බොරු කියලා. ඒක නිසා උසාවියේ වටිනා වෙලාව නාස්ති කරපු මේ මේජර් ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා, උසාවියෙ වෙලාව අත්තට වටිනා බව පෙන්නලා දුන්නනම් හරි..

:       0       0

සිරී Thursday, 20 September 2012 03:57 PM

අපි දන්න කාලෙ ඉදන් නීතිය හැමෝටම පොදු නෑ. අපි ලේ රත්කරගෙන වැඩක් නැහැ. මේක තමා වෙන්නේ.(ස)

:       0       0

කීර්ති Thursday, 20 September 2012 08:08 PM

ජෙනාරාල් එස් එෆ් හමුදාපති වෙලා ඉන්න කාලෙදි අබිමානයෙන් කතා කරපු රණවිරුවන් අද පහලට බැහැලා. ඇමති පුතුන්ගෙන් ගුටිකන තරමට වැටිලා. මේ නැති කරන්නේ රටක හමුදාවක අභිමානයයි. හමුදාවක වීරත්වයයි.

:       0       0

සනත් Thursday, 27 September 2012 04:13 AM

ශාන්, ඔයාගේ අදහස හරියටම හරි. අයුක්තියේ ගිනි උණ්ඩය දැන් ගිනියම්වෙලා අවසානයි. ඕක මුලින්ම කාට එල්ල වෙයිද කියලා අපි බලාගෙන ඉදිමු. (නි)

:       0       0

ගාමිණී Thursday, 20 September 2012 03:59 PM

පිස්සු (ස)

:       0       0

ඉන්දික ඩුබායි Thursday, 20 September 2012 08:10 PM

හමුදාවෙ ඉන්නේ රණවිරුවො කියලා අපි දැනගෙන හිටියේ. දැන්නේ දන්නේ මෙහෙම අයත් ඉන්නවා කියලා.

:       0       0

Pa-Ra Thursday, 20 September 2012 08:20 PM

කොහොමද කතාව පිට ඇරපු හැටි. ලොක්කො මේවා වහනවා. අපි දන්නවා වෙච්ච දේ.

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 20 September 2012 04:01 PM

අනේ අපොයි රණවිරුවන්ට යන කලක්..(නු)

:       0       0

ඉන්දික Thursday, 20 September 2012 08:22 PM

මට අහන්න බැරිවුණා මෙයි මොන බුද්ධිකද කියලා?

:       0       0

අමරා අයිරංගනී Thursday, 20 September 2012 08:27 PM

අමතකවීම දැං බෝවෙන ලෙඩක් වෙලානෙ...! (නු)

:       0       0

හේමන්ත Thursday, 20 September 2012 04:04 PM

මොන බොරු කතාවද

:       0       0

එරංග Friday, 21 September 2012 10:24 AM

අපේ බුද්ධි අංශවල මේ වගේ අයත් ඉන්නවද ? (ස)

:       0       0

සමන් Thursday, 20 September 2012 04:03 PM

මේක, ඌ මට ගහනවා. මට ඌ ගහනවා වගේ දෙයක්. අන්තිමට බැලුවහම මම මටම ගහගෙන. දැන් කට්ටියම අධෝමුඛයෙනුත් හිනහ වෙනවා ඇති. (ස)

:       0       0

සුමිත් Thursday, 20 September 2012 08:44 PM

සල්ලියි බලයයි තියෙනවානම් මොනවද කරන්නන බැරි..!(නු)

:       0       0

ප්‍රභාත් Thursday, 20 September 2012 08:59 PM

ඔය මේජර්ට විරුද්ධව කතා කරන අය හිතලා බැලුවද ඒ මනුස්සයට කොපමණ බලපෑමක් එන්න ඇතිද කියලා.. ඔහොම කියන්න..(නු)

:       0       0

නීරෝ Thursday, 20 September 2012 04:07 PM

මේක හමුදාවෙ ලොක්කෙකුට නැතිව පොඩි කොල්ලෙකුට වුණා නම් මාලක මල්ලී ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 128 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 364 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 243 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 234 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 166 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 568 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site