IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘‘නොගැළපෙන දේ වෙනවා නම් කමිටු රැස්වීම් කුමටද‘‘

(අතුල බණ්ඩාර)

අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයේ නොගැළපෙන දේ සිදුවන නිසා  තව දුරටත්  පූජා නගර සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වීම තේරුමක් නැතැයි  අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමි සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන හිමියෝ පවසති.

උතුරු මැද ආණ්ඩුකාර  මහීපලා හේරත් මහතා ද කියා සිටියේ නාහිමිවරුන්ගේ එම ප්‍රකාශවල සත්‍යක් ඇති බවයි.පුරාවස්තුවලින් පිරිණු අනුරාධපුර පූජා නගරය බෞද්ධයන්ගේ හදවත. ඒ නිසා  මේ පූජානගරය අප විසින් රැකගත යුතුයි.  මේ භූමිය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් තීන්දු තීරණ ගත නොහැකියි. 

මේ පූජා භූමියේ නොගැලපෙන දේ ස්ද්ධ වෙනවා. සමාධි පිළිම වහස්සේ ළඟ පොසොන් පොහොයට සැදැහැවතුන් දහස් ගණනක්  සිල් සමාදන් වෙනවා. දැන් එතන තඩවලින් පිරිලා. ඒ මදිවටතවත් කඩ අලුතින් හදනවා යැයිද කීහ.
 



අදහස් (3)

‘‘නොගැළපෙන දේ වෙනවා නම් කමිටු රැස්වීම් කුමටද‘‘

Sena Sunday, 21 March 2021 10:05 PM

අහිංසක මිනිස්සුන්ගේ දරුපවුල් රකින ආදායම් මාර්ග වලට කෙළවන්නෙ නැතිව, ඒ කඩ පිළිවෙලකට හදලා එයාලටම දුන්නනම් නේද හොද

:       0       0

මුණසිංහ Monday, 22 March 2021 01:47 AM

සම්පූර්ණ ඇත්ත. පූජා බිම සම්පූර්ණයෙන් විනාශ වෙමින් තියෙනවා. මෙහෙම ගියොත් මේකත් වෙළඳ සංකිර්ණයක් මැද තියෙන පන්සල් ගොඩක් විතරක් වේවි. අනවශ්‍ය විදියට හැදෙන මේ ව්‍යාපාර වහාම ඉවත් කරන්න. මේවා හදනකොට පුරා වස්තු වලට මොකද වෙන්නෙ?

:       0       1

Nihal Monday, 22 March 2021 08:22 AM

සුද්දගේ කාලේ ඉඳන්මනේ... යටත් විජිත කොළනි.. හැම රටක්ම ඔහොමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 186 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 576 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 279 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 71 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 979 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 2058 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 698 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site