IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නාග නළඟන නයාගේ අයිතිය ඉල්ලයි.

තම සුරතල් නාගයා  දෙහිවල සතුන් වත්තට බාරදීමෙන් මූලික අයිතිවාසිකම් කඩවීයැයි සමාජශාලා නළඟනක වන නිරෝෂා විමලරත්න විසින් පැවැරුණු මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ මාර්තු 8 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය  අද තීරණය කළේය. නිමල් ගාමිණි අමරතුංග මහතා ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිනි. පොලිස්පති, නීතිපති, කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති පෙත්සමේ වග උත්තරකරුවෝය. නාගයා තමාට බාර දෙන්නැයි ඇය පෙත්සමෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

නාග නළඟන නයාගේ අයිතිය ඉල්ලයි.

නසාර් Friday, 05 October 2012 05:03 PM

නයා මැරුණොත් අහිංසක කෙල්ලට උසාවියෙන් වන්දි ගෙවන්න වෙයි. (නි)

:       0       0

දර්ශන් Thursday, 04 October 2012 07:51 PM

හරියට දරුවෙක් අහිමි වුණු අම්මා කෙනෙක් වගේ. පවු. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 05 October 2012 10:15 AM

අසම්මත පෙමක මේ ලිය පැටලිල ඇත්තේ පෙර භවෙය්දි සැමියා දැයි දත යුත්තේ (ස)

:       0       0

ප්‍රභාත් Thursday, 04 October 2012 07:45 PM

නයාගේ තැන මට ලැබුණා නම්....? (නි)

:       0       0

හේමන්ත Thursday, 04 October 2012 07:56 PM

රටකට ගිය කලක්.... (නි)

:       0       0

නිමල් Thursday, 04 October 2012 08:06 PM

මීට වැඩිය හොද නැද්ද තව අවුරුදු 100 කින් වගේ විභාගයට ගත්තා නම්..? නැත්නම් නයා මළාට පස්සේ. (නි)

:       0       0

ගලබඩ Friday, 05 October 2012 06:16 PM

නංගියේ, ඉතාලියේ නම්‍ හොද පොළොන්ගු ඉන්නවා. උන් හොද නැද්ද? (නි)

:       0       0

පනාගොඩ Friday, 05 October 2012 10:57 AM

ඇයි ඔය නයා අතහරින්නම බැරි (ස)

:       0       0

රත්නසිරි Thursday, 04 October 2012 08:51 PM

මේක නියපොත්තෙන්ම කඩන්න වෙයි. නැත්තම් ඉස්සරහට එක එක සත්තුන්ගේ ප්‍රශ්ණ ගෙනෙයි, ශ්‍රේෂ්ඨාධිකරණයට. (නි)

:       0       0

පිටිගල Friday, 05 October 2012 06:19 PM

ෂුවර් එකටම නයා දෂ්ට කරන්න ඇති. (නි)

:       0       0

නිරාන් Thursday, 04 October 2012 08:58 PM

එතෙක් කල් නාගයා ඉදීවිද? (නි)

:       0       0

ඉන්දි Thursday, 04 October 2012 09:05 PM

ලබන මාර්තු වෙනකොට නයා මැරිලත් ඇති. නීතියේ තියෙන්නේ මාර තීරණ තමයි. (නි)

:       0       0

රවී Friday, 05 October 2012 11:08 AM

නයා තමයි නයා... (නි)

:       0       0

මනම්පේරි Thursday, 04 October 2012 09:08 PM

මූලික අයිතිවාසිකම් නයින්ටත් තියෙනවද?අනේ මන්දා? ඔන්න ඕකව දීලා දැම්මා නම් නේද හොද? (නි)

:       0       0

රියාස් Friday, 05 October 2012 11:08 AM

පින් කරපු නයෙක්. (නි)

:       0       0

මනම්පේරි Thursday, 04 October 2012 09:10 PM

ලබන වසරේ මාර්තු 8 වෙද්දී නයාටත් ඔක්කොම අමතක වෙලා තියෙයි. (නි)

:       0       0

නදී Thursday, 04 October 2012 09:18 PM

පවු. දෙන්න එයාව එයාගේ නයාව. (නි)

:       0       0

කුමාර Thursday, 04 October 2012 09:55 PM

තව පැටියෙක් හොයා ගන්නකෝ. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 04 October 2012 10:27 PM

ලෝකයේ ප්‍රථම නාග අයිතිවාසිකම් නඩුව. (නි)

:       0       0

දර්ශන Thursday, 04 October 2012 10:45 PM

වෙන නයෙක් හරියන්නේ නැද්ද? (නි)

:       0       0

අරුණ Thursday, 04 October 2012 10:53 PM

සත්ත්ව සහ වෘක්ෂලතා ආඥා පනත පැත්තකට දාලා මේ කාන්තාවගේ‍ මොළය පරීක්ෂා කළොත් නරකද? (නි)

:       0       0

ලන්කාසිරි Friday, 05 October 2012 09:00 PM

ඇයි මේ නයා ගැන මෙච්චර කතා හදන්නේ ? හුඟ‍ දෙනෙක් කොහොමත් ඉන්නේ හතරගාතෙන් ඉන්න අයත් එක්‍කනේ (ස)

:       0       0

උදයංග Friday, 05 October 2012 12:11 PM

ඇයි ඒ නයාම ඉල්ලන්නේ (ස)

:       0       0

පනාගොඩ Saturday, 06 October 2012 12:54 PM

මේවා දැකලා ආ‍පේ නෝනත් නයෙක් ගෙනැත් ඉල්ලනවා, ඇති කරන්න (ස)

:       0       0

සිංහ Friday, 05 October 2012 12:23 PM

ඉන්දියාවේ සහ තායිලන්තයේ නයින් සමග කරන විකෘති රංගන තියෙනවා. (නි)

:       0       0

අරුණ Friday, 05 October 2012 09:45 PM

මේ කාන්තාවගේ මොළය පරීක්ෂා කළ යුතුයි. ඇයට පිස්සුද මන්දා? (නි)

:       0       0

ඇරිස් Thursday, 04 October 2012 11:21 PM

අපෝ! මෙච්චරකල් නිදානොගෙන ඉන්න පුලුවන්ද? (නි)

:       0       0

සිල්වා Thursday, 04 October 2012 11:30 PM

අනේ ඔන්න ඔය නයාව දීලා දාන්න. (නි)

:       0       0

රණා Friday, 05 October 2012 12:34 PM

මේක නම් හොද ආදර්ශයක් නෙමෙයි. (නි)

:       0       0

රණා Friday, 05 October 2012 12:34 PM

මේකනම් හොඳ ආදර්ශයක් නෙමෙයි... තව ටිකකින් පිරිමින්ට හෙනහුරා ගහවිද දන්නේ නෑ (ස)

:       0       0

පාලිත Friday, 05 October 2012 10:37 PM

නයෙක්ගේ අයිතියක් ඉල්ලලාත් නඩු කියනවා නම්, තව ටික කාලෙකින් තව මොනවා ඉල්ලලා නඩු දායිද? (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Friday, 05 October 2012 12:51 PM

මෙහේ ඉන්න නයිජීරියන් කෙනෙක් ගාව ඇනකොන්ඩෙක් ඉන්නවලු.........(ස)

:       0       0

සිල්වා Friday, 05 October 2012 12:09 AM

අපේ ගෙදරත් ඉන්නවා නාග රාජයෙක්. (නි)

:       0       0

සංජීව Friday, 05 October 2012 12:57 AM

නටපන් නයිහාමි... (නි)

:       0       0

නිශාන්ත Friday, 05 October 2012 01:08 AM

නාගයා නැවතත් ඇයටම භාරදිය යුතුයි. (නි)

:       0       0

සම්පත් Friday, 05 October 2012 01:41 AM

අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු රාළේ. නාගයා සමග වාසේ. (නි)

:       0       0

අලන්ක Saturday, 06 October 2012 02:39 PM

ණයට ගිය රට... (ස)

:       0       0

ධනුෂ්ක Friday, 05 October 2012 01:53 PM

කොහොමද හරි නයා සොයාගන්නේ? අපේ අධිකරණයත් නියමයි. අර ළඟදි මුහුදේ ගිලුන නැව මතකයි නේද කට්ටියට? (නි)

:       0       0

සන්ධ්‍යා Saturday, 06 October 2012 01:40 AM

අනේ, ඕනෑ නම් අපේ ගෙදර ඇවිල්ලා ඉන්න, නයාවත් අර‍ගෙන. (නි)

:       0       0

සංජීව Friday, 05 October 2012 01:48 PM

මම නයෙක් දෙන්නම්. ඌව ළගින් තියාගෙන ඔයා නිදා ගන්න. (නි)

:       0       0

පිටිගල Friday, 05 October 2012 02:49 AM

සුදු නංගියේ, ඔයා මිලානෝ එන්න. ඔයාට මෙහේ දුකක් නැතුව ඉන්න පුලුවන්. (නි)

:       0       0

ශිවන්ත Saturday, 06 October 2012 02:09 AM

වගකිවයුත්තන්ට අල්ල්ලන්න පුළුවං නයි තමයි ඉතිං... කෙල්ලගේ නයා අරගෙන දැං කෙල්ලව නටවනවා..!(නු)

:       0       0

ලාල් ගලබඩ Saturday, 06 October 2012 02:30 AM

නෝටි නයෙක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

රුවන් Saturday, 06 October 2012 02:45 AM

නියමයි නංගී. (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 06 October 2012 04:33 PM

සක් දෙවිදුනි මා දිහා දිව්‍ය නෙතින් බල මැන මා කල පිං අගයලා නයෙක් කරනු මැන මෙමා..!(නු)

:       0       0

පි ඒ එන් Friday, 05 October 2012 07:41 AM

නයා නැතූව බැහැ වගේ. (නි)

:       0       0

වරුණ Friday, 05 October 2012 07:54 AM

එහෙනම් සතුන් වත්තේ ඉන්න ලංකාවට ආවේණික සතුන් සියල්ලම නිදහස් කරන්න වෙනවා. පොලිසියටත් වෙන වැඩක් නැත්නම් හොදයි. (නි)

:       0       0

හිරන්ත Friday, 05 October 2012 07:48 AM

නිරෝෂා අපේ ගෙදරත් ඉන්නවා ... (ස)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 05 October 2012 07:52 AM

නය දැන් ඉන්නේ සත්තු වත්තේ. දැන් නයාට නළගන අමතක වෙලා ඇති. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 05 October 2012 08:01 AM

නිමල්, ගහක් මැරුණට පස්සෙත් නඩු යනවනේ. (නි)

:       0       0

ලුම්බිණි Friday, 05 October 2012 08:18 AM

මේ දෙහිවල සත්තු වත්තට සතුන් බාර දෙන එක වැරදි දෙයක්. ඒ සතුන් නිකම් දුක් විඳලා මැරිලා යාමක් විතරයි වෙන්නේ. කාගේ තීරණද දන්නේ නැහැ මේවා. (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 05 October 2012 02:54 PM

නෑ මල්ලී....(ස)

:       0       0

කුමාර Friday, 05 October 2012 08:53 AM

සමහර තීරණ වල කිසිම ප්‍රායෝගික බවක් නැහැ. ඔය වෙනකොට නයා ඉදීවිද? (නි)

:       0       0

සංජීව Friday, 05 October 2012 08:56 AM

මාත් ඇතිකරනවා නයෙක් (ස)

:       0       0

මිලාන් Friday, 05 October 2012 09:11 AM

මේක විහිලුවක් නෙමෙයි. අපි එක එක වර්ග වල සුරතලුන්ට කැමතියි. ඇය කැමති නයෙකුට. ඉතිං ඇයි ඌව දෙන්න බැරි? (නි)

:       0       0

සරත් Friday, 05 October 2012 09:16 AM

නයින්ට විතරද කැමති පිඹුරොන්ට කැමති නෑද ? (ස)

:       0       0

ගී ශ්‍රීයානි Friday, 05 October 2012 09:42 AM

ඇයි මේ කාන්තාවට නාග නලගන කියන්නේ ??? නම වෙනස් කිරීම ගැන පැමිණිලි කර යුතුයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 706 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 896 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 485 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 282 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 313 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 584 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 57 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site