IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නාග නළඟන නයා ඉල්ලයි

නාගයකු සමග ජීවත් වූ සමාජශාලා නළඟනක වන නිරෝෂා විමලරත්නට (ඩිලානි) සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි යැයි ද, ඇය නාගයා ආදරයෙන් රැකබලා ගත්තේ යැයිද ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ස කුලරත්න මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂක විජේරත්න මහතා ඉදිරියේ කරුණු දැක්වීය. ඇය කිසිම වරදක් කර නැති හෙයින් නිදහස් කරන්නැයි නීතීඥවරයා ඉල්ලා සිටියේය. ඇයට එරෙහිව චෝදනා ගොනුකරන බව පොලිසිය දැන්වීය. ඔක්තෝබර් 11 වැනිදාට පෙර එසේ කරන්නැයි දැනුම්දුන් මහේස්ත්‍රාත් ඉන් පසුව ඊට විරෝධතා මතුකිරීමට විත්තියට හැකි බව සඳහන් කළේය. සතුන් වත්තට බාර දී ඇති නාගයාගේ අයිතිය එම නළඟන අත් නොහරින බවද, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන බවද අර්ස කුලරත්න මහතා කීවේය. ඔහු සමග තවත් නීතීඥවරු කීපදෙනෙක්ම ඇය වෙනුවෙන් පෙනී සිටියහ. ඇයට කිසිම මානසික ලෙඩක් නැතැයි උසාවියට ඉදිරිපත් කළ මනෝ වෛද්‍ය වාර්තාවේ සඳහවන් වේ. ඇය ලිංගික තෘප්තියක් සඳහා එම නාගයා යොදාගෙන නැතැයිද එම වාර්තාව කියයි. අධිකරණයෙන් පිටදී එම නළගන පැවසුවේ නාගයා නැතිව තමනට නින්දද නොයන බවයි.



අදහස් (0)

නාග නළඟන නයා ඉල්ලයි

ක්‍රිෂ්නමාලි Friday, 28 September 2012 04:20 PM

අහිකුන්ටිකයින්ටත් තියෙන අයිතිය සිංහල අපිට නැද්ද? (නදී)

:       0       0

සකුන්තලා Friday, 28 September 2012 04:16 PM

මටත් හැමදාම ලොකු නයෙක් හීනෙන් පේනවා.(නදී)

:       0       0

ශාන් Thursday, 27 September 2012 10:47 PM

වෙන න‍යි ඇත්තේම නැද්ද, මූවම හොයන්නේ. (නි)

:       0       0

පෝලා Friday, 28 September 2012 11:30 AM

මේ සතා පටවන්න සත්තු වත්තට...(ස)

:       0       0

පිටිගල Friday, 28 September 2012 05:17 PM

නයා බාලවයස්කාරයෙක් නිසාලු දුන්නේ නැත්තේ. (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 27 September 2012 05:10 PM

නඩුව කතා කරන අයට නම් මේක නාග මාණික්‍යයක් වගෙයි. අයියෝ සල්ලි! (නි)

:       0       0

චමින්ද Wednesday, 03 October 2012 09:01 AM

දැන් නයි ඇති කරන්නත් අවසර පත් ඉල්ලුවොත් අහිකුණ්ඨිකයන්ට වෙන්නේ මොකක්ද? (නි)

:       0       0

කුමාර Thursday, 27 September 2012 11:29 PM

මාර ආදරයක්නේ

:       0       0

ජයී තිසර Sunday, 30 September 2012 01:55 PM

මිනිසුන් කෝටි දෙකටත් වැඩි ලංකාවේ ඇය පමණක්ය නයෙකුට සිත් දැක්වූවේ වරදක් ඇද්ද ඇය සතු මේ හැකියාවේ නයෙක් කියා වෙනසක් නැත කරුණාවේ (ස)

:       0       0

අශාන් Thursday, 27 September 2012 01:47 PM

මාර වැඩේ....(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 27 September 2012 05:32 PM

නලගනත් අතහරින්නෙම නැහැ වගෙයි. ඔහොම යන්. (නි)

:       0       0

වරුණ Thursday, 27 September 2012 01:59 PM

මුකුත් කියලත් බෑ මුකුත් නොකියත් බෑ ?(ස)

:       0       0

ගජබා Thursday, 27 September 2012 05:46 PM

කම්පනයක්ද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ලලිත් Friday, 28 September 2012 12:31 AM

මේක විහිලුවට ගත යුත්තක් නොවේ. මිනිසුන්ට වගේම සතුන්ටත් තමන්ගේ අයිතිය නිදහස ලබා දීමට මේ ළමය වගේම නීතිඥයෝත් කටයුතු කිරීම අගය කරමි. බුදුන් වහන්සේ පවා නාගයන්ට ගරු කළ බව අප අසා ඇත. (නි)

:       0       0

ගමගේ Thursday, 27 September 2012 02:02 PM

නයි කයිද රොස් පාන් නාග චමිපා (ස)

:       0       0

රංජිත් Friday, 28 September 2012 12:36 AM

නයාටත් සාංකාවද දන්නේ නැහැ. (නි)

:       0       0

සරත් Thursday, 27 September 2012 02:12 PM

දීලා දාන්නයි තියෙන්නේ (ස)

:       0       0

රංජිත් Friday, 28 September 2012 12:45 AM

වෙනත් සර්පයෙක් හරියන්නේ නැද්ද? (නි)

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 27 September 2012 02:06 PM

ගිය ආත්මේ මෙයා හැපින්නියක්ද දන්නේ නෑ (ස)

:       0       0

රේණු Friday, 28 September 2012 01:22 AM

මෙතන අදහස් දක්වලා තියෙන හැමෝම වගේ මේ ගැහැණු ළමයාව විහිලුවකට අරගෙන.ඒත් අපි හරියටම දන්නේ නැහැ මේ සිද්ධියේ ඇතුලාන්තය මොකක්ද කියලා. මම මේ ළමයා ගැන තිබ්බ විස්තරයක් කියෙව්වා. ඒක කියෙව්වා නම් ඒකෙ තියෙන්නේ ඇත්තද බොරුද කියල හිතාගන්නවත් බැහැ. ඒත් දැන් වෙන දේවල් කොහොමත් හිතාගන්න බැරි දේවල්ම තමයි. (නි)

:       0       0

රත්නසිරි Thursday, 27 September 2012 02:12 PM

ඊට පස්සේ මෙයා නයත් අරගෙන අපි හිරවෙලා යන බස්වලටත් නගියිද දන්නේ නැහැ.(ස)

:       0       0

මධු Friday, 28 September 2012 12:55 PM

ඒ ගෑණූකෙනා හම්බ කරගන කාපු එකත් නැතිකළා. (නි)

:       0       0

ලලිත් Thursday, 27 September 2012 02:12 PM

අරුම පුදුම දේවල්නේ අහන්න ලැබෙන්නේ දැන් අපේ රටෙන්..මේකනම් ආශ්චර්‍යමත් රටක්ම තමයි....(ස)

:       0       0

නිසංසලා Friday, 28 September 2012 02:19 AM

අනේ මටත් නයෙක් හදාගන්න ඇත්නම්. මොකද අද කාලේ කොල්ලොන්ට වඩා නයි විශ්වාස කරන්න පුලුවන්. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 27 September 2012 06:04 PM

අක්කේ, ඔයා නයා අරන් අපේ ගමට එන්න. මම ඔයාවයි නයාවයි දෙන්නම බලාගන්නම්. (නි)

:       0       0

චතුර Thursday, 27 September 2012 02:18 PM

නින්ද යන්න ඒ නයාම ඕනැද?(ස)

:       0       0

ලන්ඩන් Thursday, 27 September 2012 02:20 PM

අනේ මෙයාගේ නයා මෙයාටම දෙන්නකෝ...(ස)

:       0       0

කමල් Thursday, 27 September 2012 02:27 PM

තුඹස තුල විසීම නයාගේ අයිතියක් (ස)

:       0       0

ලලිත් Friday, 28 September 2012 03:14 AM

පොලිසියත් කරන්නේ මාර වැඩනේ. නයා දීලා දැම්මානම් ඉවරයිනේ. (නි)

:       0       0

තිලක් Thursday, 27 September 2012 02:32 PM

නයින්ට ආදරේ කරන්නේ මේ රටේ කොල්ලෝ නැතිවද. මෙයාලට පිස්සු. කොහොම උනත් රටේ ඉහලම ප්‍රසිද්ධ නීතිඥයෝ දුසිම් බාගයක් විතර නඩුවට කතා කරන්න තරම් මෙයා පොහොසත්ද ? (ස)

:       0       0

සුප්රියා Friday, 28 September 2012 03:43 AM

විකාර තමයි

:       0       0

කුසුම් Thursday, 27 September 2012 02:33 PM

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් අපි නසී (ස)

:       0       0

හර්ෂණ Thursday, 27 September 2012 06:37 PM

ඔයාට වෙන නයෙක් හරියන්නේ නැද්ද ඩිලානි? (නි)

:       0       0

සිල්වා Thursday, 27 September 2012 02:32 PM

නයාගේ විස දළ ගලවලද දන්නේ නෑ ,(ස)

:       0       0

නදී Friday, 28 September 2012 06:33 AM

ඇත්ත තමයි. එයාගේ නයා එයාට දෙන්න. (නි)

:       0       0

හර්ෂ Friday, 28 September 2012 01:27 PM

ජඩ වැඩ කරන ඇමති පුත්තුන්ව පොලිස් කණ්ඩායම් දෙකක් දාලත් අල්ල ගන්න බැහැ. අහිංසක නයෙක්ව අල්ලාගෙන. ඕවා තමයි අපේ පොලිසියේ හපන්කම්. (නි)

:       0       0

නාලක Thursday, 27 September 2012 06:59 PM

ආනන්ද සර්පයා දුටුවාද ?

:       0       0

හිරන්ත Thursday, 27 September 2012 02:52 PM

නයාගෙනුත් කටඋත්තරයක් ගත්තනම් ඇත්ත දැනගන්න තිබුණා..! (නු)

:       0       0

ක්වින්ටස් Thursday, 27 September 2012 02:52 PM

නාගයත් සමග මෙයාවත් සත්තුවත්තට බාර දෙන්න..! (නු)

:       0       0

පාරා Thursday, 27 September 2012 02:56 PM

අනේ අම්මප මේ ගෑනුන්ටයි, මිනිස්සුන්ටයි තියෙන ප්‍රශ්න! කොහේද යන නයෙක් .................!!(ස)

:       0       0

ජයන්ත Friday, 28 September 2012 07:35 AM

දැන් එතකොට නටන්න ඔය නාගයාම ඕනෑද? (නි)

:       0       0

රණා Thursday, 27 September 2012 02:57 PM

කසාද බදින්නත් නීතියෙන් අවසර ඉල්ලාවිද දන්නේ නෑ..(ස)

:       0       0

රයන් Thursday, 27 September 2012 03:05 PM

අනේ මම ඒ නයා උනානම් (ස)

:       0       0

නාලක Thursday, 27 September 2012 07:26 PM

අයියෝ නයා

:       0       0

ලාල් ගලබඩ Friday, 28 September 2012 01:57 PM

නාග ලොවින් එන නාලිය විලසේ එන්න නංගී ඉතාලියට. (නි)

:       0       0

චින්තක Thursday, 27 September 2012 07:34 PM

නසාර්, ඔබගේ අදහසට මමත් එකගයි..!(නු)

:       0       0

දම්මික Friday, 28 September 2012 02:10 PM

නයාට ගහලා පොල්ල වරද්දගෙනද දන්නේ නෑ..(ස)

:       0       0

ක්‍රිෂාන් Friday, 28 September 2012 08:37 AM

අලුත් නයෙක් හොයාගන්නකෝ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 03:20 PM

නයෝමි (ස)

:       0       0

පෝලා Friday, 28 September 2012 08:54 AM

නයා පටවන්න සත්තු වත්තට .... (ස)

:       0       0

මනම්පේරි Friday, 28 September 2012 09:00 AM

අපේ වත්තෙත් ලොකු නයෙක් කැරකෙනවා (අ)

:       0       0

බුද්ධික Thursday, 27 September 2012 08:17 PM

අනේ පව් ඔය කෙල්ලට ඔය නයාව දෙන්න..!(නු)

:       0       0

සුබා Friday, 28 September 2012 09:16 AM

අනේ අපොයි ලබුත් තිත්තලු නේද ? (ස)

:       0       0

විභූෂ Thursday, 27 September 2012 03:44 PM

ඔය නයා ඔය ළමයට දෙන්න වහාම (ස)

:       0       0

චින්තක Thursday, 27 September 2012 04:04 PM

මෙම තරුණිය අත වරදක් නැත (නි)

:       0       0

රූපා Thursday, 27 September 2012 08:52 PM

දීලා දාන්න

:       0       0

නසාර් Thursday, 27 September 2012 04:07 PM

අහිකුන්ටකයින්ට තියෙන නිදහස ඇයි අනිත් අයට නැත්තේ ..පව්‍ මෙයා (ස)

:       0       0

මනම්පේරි Thursday, 27 September 2012 08:57 PM

පිස්සු කෙල්ලෙක්

:       0       0

තිලක් Thursday, 27 September 2012 09:12 PM

ගැරඩියෙක් හොද නැද්ද? (නි)

:       0       0

නාලක Thursday, 27 September 2012 09:14 PM

ඕවා ඇතුලේ තව කතා තියෙනවා

:       0       0

බන්ඩාර Thursday, 27 September 2012 04:18 PM

පව් දෙන්න ඔය නයාව.නැත්නම් මෙයා අසනීප වේවි (ස)

:       0       0

වරුණ Friday, 28 September 2012 10:14 AM

නඩුවට කතාකරන අය ඇහුවම පේනවා මෙයා දරුණු හැපින්නක් බව (ස)

:       0       0

ශ්‍රීනාත් Thursday, 27 September 2012 04:20 PM

මිනිස්සුන්ගේ හැගීම් සමග සෙල්ලම් කිරීම හොද නැහැ (නි)

:       0       0

ආසිරි Thursday, 27 September 2012 09:20 PM

අම්මෝ, නීතිඥ මහත්වරුන්ගේ කැපවීමේ තරම.... (නි)

:       0       0

කමල් Thursday, 27 September 2012 09:20 PM

ඔය දුවට ඔය නයාව දීලා දාන්න. (නි)

:       0       0

පියල් Friday, 28 September 2012 10:16 AM

නයා නැතුව නින්ද යන්නේ නැත්නම් එන්න මම නිදිකරවන්න (ස)

:       0       0

රුවන් Thursday, 27 September 2012 04:23 PM

මම නම් දකින්නේ ඔතන ඇයගේ වැරැද්දක් නැතිබවයි (නි)

:       0       0

චමිලා Thursday, 27 September 2012 04:31 PM

දයාබර නයෝ ඔ‍‍බේ ....මංගල දිනේ... ලඟයි වගේ (ස)

:       0       0

පනාගොඩ Thursday, 27 September 2012 04:45 PM

මගේ නෝනාත් නයෙක් ඉල්ලයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 575 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1151 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 728 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 251 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1200 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 818 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 388 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site