IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘නංගි පෙන්වා අක්කා දෙන්න හදනවා‘

’19 වැනි සංශෝධනය මම දැකලත් නැහැ. එක්සත් ජාතික පක්ෂය හදන්නෙ නංග පෙන්වා අක්කා දෙන්නයි. ඒ කුමන්ත්‍රණවලට මම අහුවෙන්නේ නෑ. ඒ පනතේ සැඟවුණු උගුල් තියෙනවා. ඒකට මම ඡන්දෙ දෙන්නෙත් නෑ‘ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද (25) බණ්ඩාරගමදී පැවසීය.

බණ්ඩාරගම නව ශ්‍රීලනිප සංවිධායක නිමල් චන්ද්‍රරත්න මහතා පිළිගැනීමේ උත්සවයකදී ඔහු කීවේය. නිමල් චන්ද්‍රරත්න මෛත්‍රිපාල සිරිසේන ජනපති අතින් අද පත්වීම ලබාගත්තේය.

DSC07487 DSC07502 vlcsnap-2015-04-26-08h28m52s134

 

 



අදහස් (0)

‘නංගි පෙන්වා අක්කා දෙන්න හදනවා‘

ජනක Sunday, 26 April 2015 06:09 AM

දැන් එතකොට මේ ඡන්දෙන් පත් වුණ උදවිය නොවෙයිද ?(දිල්)

:       0       0

ශාන් Sunday, 26 April 2015 06:56 AM

අක්කයි නගයි දෙන්නම තියාගෙන ගෙදරටම වෙලා ඉන්නවනම් අපේ රටට යහපතක්. (ර)

:       0       0

Shan Sunday, 26 April 2015 06:59 AM

ප්‍රියාන්, ජනවරම කාගේ උනත් කමක් නෑ රටට යහපතක් වෙනවනම්. (ර)

:       0       0

අනුර Sunday, 26 April 2015 07:11 AM

රටටම ලැජ්ජාවක් නොකර පැත්තකට වුණොත් මොකද ?(දිල්)

:       0       0

උදේනි Sunday, 26 April 2015 07:32 AM

අක්කා නංගිව පැහැදිලිවම පෙන්නුවද සර්. (බ)

:       0       0

සත්‍යයා Sunday, 26 April 2015 07:45 AM

පවුලේ අයට සුපුරුදු විධියටම අක්කවයි නංගිවයි දෙන්නම සහේට ගත්තම ප්‍රශ්නේ ඉවරයිනේ. (බ)

:       0       0

සුදාස Sunday, 26 April 2015 07:49 AM

19 ඔයා බැලුවද අස්ලාම් (බ)

:       0       0

සමන් Saturday, 25 April 2015 02:15 PM

මෝඩ කතා කියන්න එපා. අකුරු දන්නවනේ කියවලා ඡන්දෙ දෙන්න. (ස)

:       0       0

ප්‍රකාශ් Sunday, 26 April 2015 08:59 AM

මේ ව්‍යවස්ථා ගැන එක එක අය එක එක දේවල් කියනවා නමුත් එක දෙයක් නම් කිව යුතුයි මේවා හදන්නේ කවුද? කාගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නද?රටට ,මහා ජනතාවට යහපතක් වෙනවාද? රට දෙකඩ වේවිද? මේ දේවල් ගැන සැලකිය යුතුය. හැමදාම වෙන්නේ නීති විශාරධයෝ කියන අයත් පසුව පැත්තකට වෙන එකයි. මේ කිසි කෙනෙක් හිතනවාද මනාප ක්‍රමෙයි, පළාත් සභා ටිකයි ඉවත් කරන්න. හැමෝම ජනතාව රවටන්න තමයි යන්නේ. ඒ නිසා රට ගැන සිතීමට ආණ්ඩු කරන, ඒ වගේම විරුද්ධ පක්ෂවල අයත් මෙය හොඳින් දන ගත යුතුය. කවුරුත් කීවාට තීරණය තමන් සතුයි එය බුද්ධිමත්ව කල යුතුය. (ර)

:       0       0

දිසා Saturday, 25 April 2015 02:30 PM

දැකලා නැත්නම් හොඳ නෑ කියන්නේ පේන බලලද? කුහක දේශපාලකයො. 18 ට පඹයෝ වගේ අත උස්සලා දැන් ජනතාව ඉදිරියේ පොර ටෝක් දෙනවා. (ස)

:       0       0

වික්‍රම Sunday, 26 April 2015 09:05 AM

මේකේ අදහස් දාන මිනිස්සු දන්නවද 19 සංශෝදනයේ අවසාන කෙටුම්පත තවමත් සිංහලට පිටපත් කර නැති බව. (ර)

:       0       0

අමිතා Saturday, 25 April 2015 02:30 PM

18 ට ඡන්දෙ දුන්නා නේද? (ස)

:       0       0

සුමුදු Saturday, 25 April 2015 02:38 PM

අනේ ඔව්. නංගි පෙන්නලා අක්ක දෙන්න හදනවා නම් හොඳම දේ දෙන්නම එපයි කියන එකයි විදුර. රැවටිලා පස්සේ විඳවනවාට වඩා ඒක දාහෙන් සම්පතයි. (ස)

:       0       0

අජිත් කලුආරච්චි Saturday, 25 April 2015 02:46 PM

යකඩ මල්ලට ගුල්ලො ගැහුවනම් හාල් මල්ල ගැන කුමණ කතාද? අපේ රටට වෙන්න යන දේ ගැන නම් හරිම කණගාටුයි. (ස)

:       0       0

නාරද Saturday, 25 April 2015 02:50 PM

කතරගම දේවාලේ බස්නායක නිලමේ, ජනාධිපතිගේ මල්ලි , මෙයාල පහුගිය කාලේ කතාකලේ කටින්ද කියල හිතෙනවා. (ස)

:       0       0

මහනාම - කඳාන Saturday, 25 April 2015 03:01 PM

19 වෙනි සංශෝධනය තදින්ම අධ්‍යයනය කල යුතුයි , 78 ව්‍යවස්තාවේ න් පසු තීරණාත්මක 13 න් පසු , වඩාත්ම සංකීරණ හා තීරනාත්මක් වන්නේ 19 යි , මොකද 19 යනු ඒක සංශෝධනයක් පමණක් නොවේ , සංශෝධන කීපයක එකතුවකි , කොටින්ම කියනවා නම් ව්‍යවස්ථාව සැහෙන ප්‍රමාණයකින් වෙනස් කිරීමකි . අනෙක් අයට කෙසේ වෙතත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නම් මෙයින් මාරු පහරක් වේවි , විශේෂයෙන් පෞද්ගලික මාධ්‍යට මෙයින් තද පහරක් වදින්නයි යන්නේ . අනෙක ස්වාධීන කොමිශන් සබා ගැනත් දැන් විශ්වාස කරන්න බෑ , දැන් බලන්න අල්ලස් කොම්සමේ අධ්‍යක්ෂවරිය කවුද ? අගමැති ගේ හොඳම හිතවතෙකුගේ නෝනලු ? මම නෙවේ කියන්න අගමැති පාර්ලිමේන්තුවේදි කිව්වේ . විමල් මහතා කිව්වා අගමැති නෝනාගේ යහළුවෙක් කියලා , අගමැති කිව්වා නෑ මගේ නෝනව අල්ලන්න එපා , එයා මගේ මිතුරියක් කියලා , ඉතින් අපි කොහොමද එයා ගේ ස්වාධීන හා පක්ෂපාති පරීක්ෂණ බලාපොරොත්තු වන්නේ ? ඇයි මන්දා මෛත්‍රී මැතිතුමා මේවට කන් නොදෙන්නේ කියලා . අන්න එ්ක නිසා තමා මම කියන්නේ මෛත්‍රී මහතා රටේ ජනාධිපති උනාට , රට පාලනය කරන්නේ එතුමා නොවේ කියලා . (ස)

:       0       0

රාවියා Saturday, 25 April 2015 03:06 PM

19 වලක්වන්න අඹරණ ගුලි අතේ රෝල්වෙනවා. මෙය ජාතික උමනාවක් අවුරුදු 36ක් රටට වින කරපු ව්‍යවස්තාව ගැන මෙයාල දන්නේ නෑ. බබාල. (ස)

:       0       0

ශ්‍රී ලංකිකය Saturday, 25 April 2015 03:10 PM

ආණ්ඩුව යනවිදියට නම් පෙන්නේ අරාබි වසන්තය ලංකාවටත් අරගෙන වගේ. රට අරාජික කර බටහිරයන්ට ඕන විදියට නටවන්න හදපු බටහිර උගුලට මේ යහපාලන ආණ්ඩුව උදව් කරන්නේ ඊජිප්තුවට සිරියාව ට උන දේ ලංකාවටත් කරන්නද ? (ස)

:       0       0

සමන්ති Saturday, 25 April 2015 03:17 PM

දැකලා නැත්නම් කොහොමද දන්නේ අක්කද ,නංගිද කියලා? පළපුරුද්දක් තියෙන තාත්තාගෙන් අහලා බැලුවනම් හොඳයි නේද? (ස)

:       0       0

පුරවැසියා Saturday, 25 April 2015 03:20 PM

නාරද කතරගම දේවාලේ බස්නායක නිලමේ කියන තනතුර දේශපාලන තනතුරක් නොවේ. මෛත්‍රී කිවුවේ එයාගේ පවුලේ අය දේශපාලනයට එන්නේ නෑ කියලා විතරයි. (ස)

:       0       0

සෙනෙවි Saturday, 25 April 2015 03:28 PM

මහින්දගෙ කාලෙ ඇමති කමක් ගන්න හිතාගෙන කෑගැහුවට ලැබුණ නෑ .මෛත්‍රී ගේ කාලේ කෑගැහුවත් වැඩක් වෙන පාටක් නැති බවයි පේන්නෙ (බ)

:       0       0

විජේසුන්දර Saturday, 25 April 2015 03:30 PM

ජනාධිපති බලතල අහෝසි කරන ඔය සංශෝදනයට කොටි හිතවාදීන් සහ විජාතික බලවේග වල ආශීර්වාදය ලැබී ඇති බව පෙනෙනවා. ඔවුන් ඒ තරමට විශාල උනන්දුවකින් කටයුතු කරනවා.රට අනතුරේ වැටේවිද ? ආසයි භයයි වගේ (බ)

:       0       0

ඉන්දික Saturday, 25 April 2015 03:31 PM

රටට අහිතක් වෙන ඡන්දයක් දිනන්න බැරි උන් බලයේ ඉන්න හදන , රටට විපතක් වෙන මෙම සංශෝධනය පැරදවිය යුතුයි.(බ)

:       0       0

ඉන්දික Saturday, 25 April 2015 03:32 PM

මේක අනිවාර්යයෙන්ම පරදිනවා.ජනාධිපති දන්නේ නෑ කොලේ වහල මෙතන ගහන්නේ කියල. (ස)

:       0       0

ජේමිස් Saturday, 25 April 2015 03:53 PM

කියවලත් නැහැල්ලු, දන්නෙත් නැහැල්ලු, නමුත් ඡන්දෙ දෙන්නෙත් නැහැල්ලු. ඒත් නංගි කෙනෙක් ගැනත් අක්ක කෙනෙක් ගැනත් බයවෙලා. (ස)

:       0       0

බණ්ඩාර Saturday, 25 April 2015 04:02 PM

ඔය කියන්නේ බොරු. අනිවා අත උස්සනවා. (ස)

:       0       0

සකල ජන Saturday, 25 April 2015 04:04 PM

පුරවැසිය.රටේ තියෙන හැම දෙයකටම පවුලේ අය සම්බන්ද උනාම ආයේ දේශපාලනේට එන්නම ඕනේ නෑ. මෛත්‍රී ජනපති නොඋනනම් මේ මිනිසුන්ගේ නමක් වත් දන්නේ නෑ. (ස)

:       0       0

කමල් Saturday, 25 April 2015 04:06 PM

තාත්ත වගේම පුතත් හරිම බුද්ධිමත්. (ස)

:       0       0

අබේ Saturday, 25 April 2015 04:22 PM

ඔබ වැනි මහජන නියෝජිතයන් රටට වැඩියෙන් උවමනා කාලයක්. ඔබට ජය වේවා! (ස)

:       0       0

අතුල Sunday, 26 April 2015 11:47 AM

අනේ මේ මහින්ද ගේ කාලේ පඹයෙක් වගේ ඉදල දැන් සිංහයා වෙන්න හදනවා 18 ට අතඉස්සුවේ ඇදුම් ඇදගෙනද 19 කියන්නේ රටේ ජනතාවට ඉතාමත් හිතකර නිසාද ? අපිත් කියවල තියෙනවා එය ඔය කොහෙද හිටියේ හොරණ ජනතාවට කියන්න ඕන මේවගේ පිට කොන්දක් නැති ප්‍රති පත්තියක් නැති අයට ගහල එලවන්න කියල . ප්‍රතිගාමී අය (බ)

:       0       0

සඳරුවන් Saturday, 25 April 2015 04:23 PM

පුරවැසිය...කබර ගොයා තලගොයා කර ගන්න එපා. (ස)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Saturday, 25 April 2015 04:33 PM

ගණන් ගන්න එපා ''මහින්ද '' නැතුව මෙයාලගේ මොලේ කචල් වෙලා අනේ පව් , බොන්න කොත්තමල්ලි ටිකක්. (ස)

:       0       0

අස්ලාම් Saturday, 25 April 2015 04:36 PM

19 වෙනි සංශෝදනය ඉතිහාසයේ වැදගත්ම එකක්. දැකල නැත්නම් අරගෙන කියවන්න. මහජන නියෝජිතයෝ මේ වගේ අවුස්සන කතා කියන්න එපා. (ස)

:       0       0

පවන් Saturday, 25 April 2015 04:52 PM

මේකට අත උස්සන එක ජනතා මතයට ගරු කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ යුතුකමක් වෙනවා. මොකද මේකේ ජනතාවට හිතැති දේවල් බොහොමයක් ඇති නිසා. (බ)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Saturday, 25 April 2015 05:05 PM

මටනම් පෙනෙන හැටියට මෙයාට අක්ක නංගිව පෙන්නලත්, නෑ වගේම නංගි අක්කව පෙන්නලත්. කව්රුහරි එ්දෙන්නගේ හැඩරුව කියන්න ඇති එ්ක අහල බයවෙලා වගෙයි (බ)

:       0       0

විපුල Saturday, 25 April 2015 05:23 PM

ඇත්තටම මේවායේ මොනවද තියෙන්නේ කියලා දන්න අය කියන්නකො බලන්න. මමත් දන්නේ නැහැ (නි)

:       0       0

දේශප්‍රිය Saturday, 25 April 2015 05:33 PM

18 ට අත ඉස්සුවේ හොඳට කියවලා බලලාද? (නි)

:       0       0

සමන්ති Saturday, 25 April 2015 05:41 PM

කමල්,මොනවාටද කියලා කිව්වා නම් තමයි හොඳ (නි)

:       0       0

අජිත් Saturday, 25 April 2015 05:57 PM

ජයවේවා! ඔබතුමා ගැන අපිට ආඩම්බරයි (නි)

:       0       0

ද සිල්වා Saturday, 25 April 2015 06:06 PM

19ට ඡන්දෙ දෙනවට මහජනතාව විරුද්ධයි (නි)

:       0       0

සමන් Saturday, 25 April 2015 06:21 PM

දිසා ,දැන් එයා කියන්නේ හොඳ නැහැ කියලද? එහෙමත් නැත්නම් දැකලත් නැති නිසා ඡන්දෙ දෙන්නෙ නැහැ කියලද? එයා කියනවා මේකෙ උගුල් තිබෙනවා කියලා. (නි)

:       0       0

මහානාම - කඳාන Saturday, 25 April 2015 06:45 PM

සමහර බුද්ධිමතුන්ගේ ඒකපාර්ශ්වික අදහස් දැක්කහම පුදුම හිතෙනවා. 19 මොනතරම් සංකීර්ණ හා තීරණාත්මකද? (නි)

:       0       0

සුනිල් Saturday, 25 April 2015 06:46 PM

19 ගැන බොහෝ දේ කතාකරන වැඩිදෙනෙක් , 18 ට ප්‍රතිචාර දැක්වූ හැටිත් අපිට මතකයි (නි)

:       0       0

උපාලි Saturday, 25 April 2015 08:22 PM

කලබල නැතුව තව ටිකක් ඉන්න මේ විදිය හොඳයි කියලා (නි)

:       0       0

බණ්ඩාර Saturday, 25 April 2015 08:42 PM

මේ අයට අපි අනුකම්පා කරමු (නි)

:       0       0

හසිත් Saturday, 25 April 2015 10:42 PM

පළමුව කියවා බලන්න. ඊටපසුව කියන දෙයක් කියන්න. (නි)

:       0       0

තිළිණ Sunday, 26 April 2015 12:31 AM

ජයවේවා! (නි)

:       0       0

ද සිල්වා Tuesday, 28 April 2015 10:04 AM

මෙය 19 කැමති නැත්තේ 18 කැමති නිසා සහ විධයක් ජනපති ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැමති නිසා , (හේ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 26 April 2015 12:55 AM

පක්ෂ නායකයන් හොඳින් අධ්‍යයනය කරලා තමා තීන්දු තීරණ වලට එන්නේ. මේ මහත්තයා ඒ නිසා අත උස්සන්නයි තියෙන්නේ (නි)

:       0       0

ෂෙහාන් Sunday, 26 April 2015 04:54 AM

පහුගිය කාලයේ මිනිපිරී පෙන්නලා ආච්චි දුන්නා වගේ වැඩක්නේ මේ අය කළේ (දිල්)

:       0       0

සත්‍යපාල Sunday, 26 April 2015 05:07 AM

පිටබැද්දර ජයා හිතන්නේ මුළු ලෝකයේම අය හිතන්නේ එයා වගේ කියලා .(දිල්)

:       0       0

ප්‍රියාන් Sunday, 26 April 2015 05:35 AM

විදුර මන්ත්‍රීතුමා කියන කතාව ඇත්ත . ජනවරමක් අරන් මෙයාලා ආණ්ඩුව කරනවා නම් අපි විරුද්ධ නැහැ. අනුන්ගේ ජනවරමකින් සේරම දේවල් මෙයාල ගන්න හදන එකට අපි විරුද්ධයි. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2527 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 434 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1735 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5092 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3414 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3764 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site