IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


නාග විහාර කඨින පිංකම මහා දෙජාතිය තවත් සමීප කරයි

උතුරේ සිංහල දෙමළ සමගිය තවත් වර්ධනය කරමින් යාපනය නාග විහාරයේ කඨින පින්කම සිංහල දෙමළ ජනයාගේ සහභාගිත්වයෙන් සිදුවිය.

යාපනයේ පාසල් සිසුහු පෙරහරේ ගමන් කළහ.

සංස්කෘතිකාංග වලින් සමන්විත පෙරහරේ අලි ඇත්තුද වූහ.

මීගහජදුරේ සිරිවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි යාපන මහ දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් හා අඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා මහත්වරුන්ගේ සහායෙන් පින්කම සංවිධානය කැර තිබිණි.

හින්දු හා ඉස්ලාම් පුජකවරුද පැමිණ සිටියහ.

06 07 08 09 10 11 12 13 14 15

 



අදහස් (0)

නාග විහාර කඨින පිංකම මහා දෙජාතිය තවත් සමීප කරයි

සෙනරත් බණ්ඩාර Sunday, 09 November 2014 10:45 AM

අතීතයේත් සිංහල හා දෙමල මිනිසුන් එක්ව ආගමික සහජීවනයෙන් කටයුතු කල බවට සියලුම පන්සල් ආශ්‍රයේ පිහිටි කෝවිල් සහ දේවාල වලින් මනාව පැහැදිලි වෙනවා. සංස්කෘතික අංග දිහා බලනකොට උනත් අපට පේන්නේ මේ හැම දෙයකම සම්මිශ්‍රණයක්. මේක තමයි අපි බලාපොරොත්තු වෙන සමගිය,සහජීවනය. එකිනෙකාට කුලල් කන්නේ නැතුව එකිනෙකා සහයෝගයෙන් ජීවත් වීමට මෙවැනි දේවල් උපයෝගී කරගැනීම පිටිවහලක් වෙයි. යාපන මහ දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා මෙහි හොඳ දායකත්වයක් ලබාදෙන බවට හොඳින් පෙනී යනවා. (නදී)

:       0       0

විරාජ් Sunday, 09 November 2014 06:54 PM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

ටානියා Sunday, 09 November 2014 11:24 PM

ජාතික සමගිය මින් ශක්තිමත් වේවි (නි)

:       0       0

ගාමිණී Sunday, 09 November 2014 02:31 PM

ගිනි පන්දම් වලින් වැටෙන ගිනි අඟුරු වලින් පොඩි ළමයින්ගේ කකුල් පිළිස්සෙන්න පුළුවන්. (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 09 November 2014 02:38 PM

ජාතික සමගිය ඇතිවීමට මෙවන් දේ කිරීම ඉතාමත්ම හොඳයි (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 09 November 2014 07:51 AM

මේකට තමයි කියන්නේ එකමුතු කම කියලා.පලුදු වෙච්ච හදවත් සුවපත් කරවන්න අපේ දමිල පරපුරත් එකට අත් වැල් බදාගන්න ඕනේ මේ අවස්ථාවේදී.සමහරක් දෙනෙක් ඇස කවන්නේ පලුදු වෙච්ච හදවත් සුවපත් කිරීම වෙනුවට ඒවා තව තවත් තුවාල කිරීමයි.ඒවාට නොරැවටී ශ්‍රී ලාංකිකයන් විදිහට අපි අපේ සමගිය තහවුරු කරගනිමු මෙවැනි වැඩසටහන් තුලින් එකමුතුවී.(හේ)

:       0       0

කරුණාරත්න Sunday, 09 November 2014 09:29 AM

හරි නම් විග්නේෂ්වරම් මහා ඇමැතිත් මේවාට සහභාගි වෙලා ආදර්ශයක් දෙන්න ඕන.(හේ)

:       0       0

චමල් Sunday, 09 November 2014 09:35 AM

බලහත්කාරයෙන් සමගි කරවන්න එපා . හමුදාවෙන් වෙසක් කූඩු හැදුවම පෙන්නන්නේ යාපනේ දෙමල ජනතාව වෙසක් කූඩු හැදුව කියලා . (හේ)

:       0       0

චතුරංග Sunday, 09 November 2014 09:44 AM

ලස්සන පෙරහරක්.(හේ)

:       0       0

සංජීව Sunday, 09 November 2014 04:33 PM

නියම සිංහල බෞද්ධ කියන්නේ අනෙක් ආගම් හැමටම ගරුකරන කෙනෙක්. ඒ නිසා මම කියන්නේ අපි යාපනයේ කැඩිලා බිඳිලා ගිය පන්සල් විතරක් නොව කෝවිල් හදන්නත් උදව් කරන්න ඕනෑ. (නි)

:       0       0

සංජීව Sunday, 09 November 2014 04:35 PM

දේශපාලඥයින් නැති තරමට සමගිය සාමය ශක්තිමත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 274 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 116 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 687 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1571 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 210 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 103 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site