(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක පිරිමියකු සහ කාන්තාවකට තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නිට්ටුඹුව පොලිසිය කියයි.
ප්‍රහාරයට ලක් වූ යුවළ මේ වන විට වතුරුපිටිවල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව නිට්ටඹුව පොලිසිය සදහන් කළේය.
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිට්ටඹුවේ නිවසක යුවළක් කපා කොටා දමා ගිහින්
Asela Friday, 21 February 2025 10:12 AM
අපට සෑම දිනකම පාහේ මිනීමැරුම්, මිනීමැරුම් උත්සාහයන්, පැහැරගැනීම්, ගිනි තැබීම්, මංකොල්ලකෑම් සහ අහිංසක මහලු අය ඝාතනය කිරීම වැනි දේවල් අසන්නට ලැබෙනවා. මේ මිනීමැරුම්, කප්පම්කරුවන්, ස්ත්‍රී දූෂකයන් වැනි අයට දඬුවම් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා ජනාධිපති කමිටුවක්වත් පත් කිරීමට කිසිදු පාලන තන්ත්රයක් සමත් වී නැත. ජනාධිපතිවරයා පවසන්නේ තමා පාතාලය පාලනය කරන බවයි. මෙම පාලන තන්ත්රයන් පුරවැසියන් ආරක්ෂා නොකරන බවයි. මෙම රජයට අවම වශයෙන් මිනීමරුවන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ගෙන ඒමට හැකිද? නැතහොත් ඔවුන් මේ රටේ නීතිය හා සාමය විශ්වාස කරන්නේ නැද්ද? හිටපු ජනාධිපති මෛත්‍රීට මරණ දඬුවම ගෙන ඒමට ධෛර්යයක් තිබුණත්, සියලු දෙනා එයට විරුද්ධ වූහ. ආගමික විශ්වාසයන්ට පමණක් සමාජය යහපත් කළ හැකි බවට ඇති ව්‍යාජ විශ්වාසය අත්හැර දමන්න. නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙනැවිත් මාසයක් ඇතුළත එම අපරාධකරුවන් එල්ලා මරා දමන්න. අධිකරණ අමාත්‍යවරයාට එය කළ හැකිද නැතහොත් ඔහු විවිධ කාරණා සමඟ කාර්යබහුලද?
ගුණරත්න Friday, 21 February 2025 01:15 PM
පවු පින් බලලා ආණ්ඩු කරන්න බැහැ.. මිණීමරුවන්ට මරණ දණ්ඩනය දිය යුතුමයි.
Mali Saturday, 22 February 2025 05:38 AM
මරණ දඬුවමට නීතී ගේන්න පුළුවන් වුණත් ජ්යාත්රන්තිකව අපට ඒකෙන් අවාසි ඇති. ජ්යාත්රන්තික උදව් නැතුව අපිට තාම තනියෙන් නැගිටින්න බෑ. පහුගිය කට්ටි රට කරපු හැටි අපි දැක්කානේ. එයාලා තමයි මේ පාතාලේ හැදුවේ. ඒ අය තමයි මත් ද්‍රව්‍ය ගෙනත් පාතාලය සමඟ රටේ හැම තැනටම බෙදුවේ. මේ කරුණ රටේ බහුතරයක් දන්නවා. රටේ පොලිසිවල ඉන්නේ එයාලාට මේවාට උදව් කරපු අය. තාමත් එයාලා පාතාලය මෙහෙයවනවා. එයලා රටේ සම්පත් හොරාකාලා රටේ ඉන්න ලොකුම පොහොසත්තු. පාතාලය මෙහෙයවන්න සල්ලි සාමාන්‍ය මිනිස්සු ගාව නෑ. ඉතිං මේ හොල්මන් මවලා ආපහු එන්නයි දඟලන්නේ. පාස්කු ප්‍රහාරය මතකයිනේ. මේවාට අහුවෙන්න එපා. ඡන්දේ බලේ අරන් ආපහු රටට වින කරන්නයි ප්ලෑන් එක. අහුවුණොත් මහජනතාව පරාදයි...