(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
නිට්ටඹුව බස් රථ නැවතුම් පොළේ වේලා සටහන්කරුට පහර දීමේ සිද්ධියක් හේතු කොටගෙන නිට්ටඹුව ඩිපෝවෙන් ධාවනය වන ලංගම බස් රථ අද (31) පෙරවරු දහයේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ
නිටිටඹුව නගරයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොළෙහි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ගාල් කරනු ලබන ස්ථානයේ පුද්ගලික බස්රථ දෙකක් ඊයේ (30) රාත්‍රියේ ගාල් කර තිබී ඇත.
එය දුටු ලංගම බස් රථ වේලා සටහන් කරු එම පුද්ගලික බස් රථ දෙක ඉවත් කරගන්නා ලෙස ප්‍රකාශ කළ අවස්ථාවේදී පුද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තර වරු පිරිසක්වේලා සටහන් කරුට පහර දි ඇතැයි ලංගම සේවකයෝ පවසති.
ප්‍රහාරයට ලක් වූ වේලා සටහන් කරු වතුපිටිවල රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි.
මෙම පාර දීමට සම්බන්ධ පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද (31) පෙරවරු 10.00 සිට නිටිටඹුව ඩිපෝවේ බස් රථ ධාවනයෙන් ඉවත්ව බස් රියදුරුවරු හා කොන්දොස්තර වර්ජනයක් ආරම්භ කළහ.
නිට්ටඹුව පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු ඊයේ පෙරවරු වේම අත්අඩංගුවට ගත් බවයි සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයිද පොලිසිය සදහන් කලේ ය
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිට්ටඹුව බස් වර්ජනයේ