IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නැට්ටුවා රියේ හැපිලා : කිලෝමීටර පහක් ඇදී ගිහින්

යක්කල කඨින පෙරහරක ගමන් කළ නැට්ටුවකු ජිප් රියක හැපී ඇමිණී කිලෝමීටර පහක් පමණ ඇදී ගොස් ඇතැයි ද. තිහාරියේ වැටී තිබුණු සිරුර සොයා ගත් බව ද පොලිසිය කියයි.

මෙම රියේ හැපුණු බව කියන තව තිදෙනෙක් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබති.

අද අලුයම 3.30ට පමණ අනතුර සිදු විය.

පළා ගිය රිය සොයා ගැනීම සඳහා පොලිසිය මාර්ගය දෙපස කඩ සාප්පුවල සීසීටීවී පරීක්ෂා කිරීමට යයි.

 



අදහස් (0)

නැට්ටුවා රියේ හැපිලා : කිලෝමීටර පහක් ඇදී ගිහින්

කරුණාරත්න Monday, 09 November 2015 05:10 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

අරවින්ද Monday, 09 November 2015 05:36 AM

අපේ රටේ මාර්ග නීති විතරක් නෙවෙයි, සෑම අස්සක් මුල්ලක් නෑරම විනය පිරිහුණු මිනිස්සුන්ගෙන් පිරිලා. ඔය මිල අධික සැප වාහන වල යන ගොඩක් මිනිස්ස්සු හරිම ආත්මාර්ථකාමීයි. අධික වේගයෙන් ධාවනය කරනවා විතරක් නෙවෙයි, විනීත රියදුරන්ට පුප්පනවා. ප්‍රධාන ලාම්පුව කරදර කාරී විදිහට දල්වනවා. වෙට්ටු දානවා. කහ ඉර නීතිය තඹේකට මායිම් කරන්නේ නෑ. (ම)

:       0       0

ජයන්ත Sunday, 08 November 2015 04:06 PM

පෙරහැරක නෙමේ මොන යම් දෙයක් වෙලා උනත් ලොකු ලොකු උදවියට පොඩි මිනිසුන් පෙනෙන්නෙ නැ.ඒ වගේම රාජකරියේ නියුතු පොලීසිය නිදාගෙන හිටි බව නම් පෙනෙනව.මොකද කීවොත් ජීප් රථය කි.මී 5ක් යනකල්. (බ)

:       0       0

සමන්ති Sunday, 08 November 2015 12:20 AM

ඔහු රියේ හැපුණ බව ඔහුගේ කණ්ඩායමේ අනෙක් කට්ටිය දන්නෙ නැද්ද? (නි)

:       0       0

දිනිති Sunday, 08 November 2015 12:56 AM

අනතුර ගැන දන්නා නිසානේ සොයන්න ගත්තේ සමන්ති (නි)

:       0       0

ටෙනිසන් Sunday, 08 November 2015 01:57 AM

අනතුරින් තව තිදෙනෙක් රෝහලේ ඉන්නවාලුනේ සමන්ති (නි)

:       0       0

යොහාන් Sunday, 08 November 2015 02:00 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

විභූති Sunday, 08 November 2015 02:16 AM

සමන්ති කියන දේ කාටවත් තේරිලා නැහැ වගෙයි. එයා කියන්නේ කණ්ඩායමේ අය දැක්කා නම් මේ පුද්ගලයා මෙච්චර දුරක් වාහනයත් සමඟ ඇදීගියේ කොහොමද? අඩුමගානේ පොලිසියටත් කියලා නැද්ද කවුරුත්? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 08 November 2015 02:21 AM

මෙම රථය පදවන්න ඇත්තේ මනුෂ්‍යයෙක් නොවෙයි. තිරිසනෙක්. (නි)

:       0       0

දිනේෂ් Sunday, 08 November 2015 02:38 AM

විභුති, ඒ මනුස්සයා එහෙම ඇදිලා ගියේ, වාහනය නොනවත්වා පළාගිය නිසයි. නැතුව ඔහු සමඟ ගිය අයගේ වැරැද්දක් නිසා නෙමෙයි. වාහනය නවත්වා සිදුවුණු දෙය බැලුවා නම් ඒ තැනැත්තා වාහනයේ ඇමිනී ඇති බව පෙනෙනවා. එසේනම් ඔහු මියනොයන්නත් තිබුනා. (නි)

:       0       0

දුල්මි Sunday, 08 November 2015 03:04 AM

මෙහෙම මනුස්සකමක් නැති මිනිස්සුන්ගේ වැඩ ගැනම තමයි ආරංචි වෙන්නේ. රියේ තවත් කට්ටිය සිටියා නම් සදාකාලිකව රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ඕන. වැරැද්ද දැක දැක ක්‍රියාත්මක නොවුනාට. (ම)

:       0       0

සාලිය Sunday, 08 November 2015 03:26 AM

ඔතන ඔය ජීප්රිය නවත්වුව නම් රියදුරාට මැරුම් කන්න වෙනවා ගුටිකාලම එකයි නවත්වන්නේ නැතිව ගිහින් තියෙන්නේ ගම වල මිනිස්සු හරි දරුණුයි (ම)

:       0       0

රන්ජිත් Sunday, 08 November 2015 04:08 AM

නැවත ලයිසන් එක දෙනවනම් වැඩක් තියේද මරණ දිය යුතුය (ම)

:       0       0

අසංක Sunday, 08 November 2015 04:15 AM

අනිවාර්යෙන්ම නැවැත්තුවා නම් අපේ රටේ සමහර කාලකණ්නි නීතිය අතට අරන් රියදුරා මරනවා ගහලම. ඒ දේවල් නැති කලා නම් අනතුරක් වුණාම කවුරුත් නොනවත්වා ධාවනය කරන එකක් නෑ....(ම)

:       0       0

ශානි Sunday, 08 November 2015 04:42 AM

අයිඑස් සංවිධානය මරණ දඩුවම ක්‍රියාත්මක කරන අලුත්ම විදිහත් මේ වගේ කියල මම පසුගිය දිනෙක දුටුවා. ඒ වෙලාවේ ත්‍රස්තවාදය ගැන තවත් කළ කිරුණා. .දැන් අපේ අයත් එකට දෙවෙනි නෑ වගේනේ. (ම)

:       0       0

නදී Sunday, 08 November 2015 04:58 AM

උදේ 3.30 ට කොහොමද වෙන්නේ? බීල වෙන්න ඇති. (ම)

:       0       0

ශාන සෞදි Sunday, 08 November 2015 05:21 AM

කොහොම නමුත් මේ පෙරහරේ සංවිධායක කණ්ඩායමට වගකීමක් තියනවා පෙරහැර ආරක්ෂාකාරීව කොළඹ නුවර වැනි මහා මාර්ගයක පෙරහක් ගෙනයාමේ වගකීම (ම)

:       0       0

කින් බෙනට් Sunday, 08 November 2015 08:12 AM

සමන්ති දුවේ ... ඒක ලොකු අනතුරක් .. ඒක හින්ද ඔහුගේ කණ්ඩායම විතරක් නෙමෙයි දැන් නම් ලංකාවම දන්නවා ඒ ගැන .. (ම)

:       0       0

සත්‍යයා Monday, 09 November 2015 02:32 AM

ලංකාවේ අනතුරු ගැන නම් කතාකරලා වැඩක් නැහැ. අලුත් වාහන, නවීන මහා මාර්ග. ඒ වුණාට ඒවා පදවන්නේ වඳුරන් රිළවුන් වැනි වානරයෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5064 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 203 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 123 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 918 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1471 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3190 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16043 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site