IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


නටාෂාගේ 'Horse Selfie'

2016-04-29-ent-142
 

නුවරඑළිය තුරඟ තරග පිටියේ පසුගියදා පැවැති තුරඟ තරගාවලිය අවසානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ඒ සඳහා නවපරපුරේ ඉංග්‍රීසි ගීත ගායන ශිල්පිනී නටාෂා රත්නායකද සහභාගී වුණා. ගීත ගායනයට වඩා බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ "ලාංකේය කිම් කාර්ඩිෂන්" යන අනුවර්ථ නාමයෙනුයි. එයට හේතුව වූයේ ඇය විසින් ව්‍යායාම් කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි.

කෙසේ වුවත් ගායන තුළින් අන්තර්ජාතික මට්ටමට ගිය ගායිකාවක වන නටාෂා පිළිබඳව බොහෝ දෙනා තුළ ඇත්තේ කැමැත්තක්. ඇය විසින් ගායන කරන ලද ගීතයන් පිළිබඳව එදා බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.

බොහෝවිට යම්කිසි කෙනෙකු සඳහා කුමන පුවතක් ගොඩනැගෙන්නේ ඇය හෝ ඔහු විසින් සිය සමාජ ජාල වෙබ් අඩවි හරහා පළකරනු ලබන ඡායාරූප හෝ වීඩියෝ නිසා බව කොයි කවුරුත් දන්නා කාරණාවක්. ඒ අයුරින්ම නටාෂා රත්නායකද නැවත වරක් කරළියට එන්නෙ ඇය විසින් තුරඟ තරගාවලියේ අශ්වයෙකු සමග ගන්නා ලද ඡායාරූප ඇගේ ෆේස්බුක් ගිණුමේ පළකිරීමත් සමගිනුයි. ඇය පළ කරන ලද ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප - නටාෂා රත්නායකගේ ෆේස්බුක් ගිණුමෙනි.

 

2016-04-29-ent-136
2016-04-29-ent-137
2016-04-29-ent-138
2016-04-29-ent-139
2016-04-29-ent-140
2016-04-29-ent-141
2016-04-29-ent-143
2016-04-29-ent-144
2016-04-29-ent-145
2016-04-29-ent-146
2016-04-29-ent-147
2016-04-29-ent-148
2016-04-29-ent-149
2016-04-29-ent-150
2016-04-29-ent-151

 



අදහස් (0)

නටාෂාගේ 'Horse Selfie'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 524 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 664 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 269 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1461 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site