නුවරඑළිය තුරඟ තරග පිටියේ පසුගියදා පැවැති තුරඟ තරගාවලිය අවසානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ඒ සඳහා නවපරපුරේ ඉංග්‍රීසි ගීත ගායන ශිල්පිනී නටාෂා රත්නායකද සහභාගී වුණා. ගීත ගායනයට වඩා බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ "ලාංකේය කිම් කාර්ඩිෂන්" යන අනුවර්ථ නාමයෙනුයි. එයට හේතුව වූයේ ඇය විසින් ව්‍යායාම් කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි.
කෙසේ වුවත් ගායන තුළින් අන්තර්ජාතික මට්ටමට ගිය ගායිකාවක වන නටාෂා පිළිබඳව බොහෝ දෙනා තුළ ඇත්තේ කැමැත්තක්. ඇය විසින් ගායන කරන ලද ගීතයන් පිළිබඳව එදා බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.
බොහෝවිට යම්කිසි කෙනෙකු සඳහා කුමන පුවතක් ගොඩනැගෙන්නේ ඇය හෝ ඔහු විසින් සිය සමාජ ජාල වෙබ් අඩවි හරහා පළකරනු ලබන ඡායාරූප හෝ වීඩියෝ නිසා බව කොයි කවුරුත් දන්නා කාරණාවක්. ඒ අයුරින්ම නටාෂා රත්නායකද නැවත වරක් කරළියට එන්නෙ ඇය විසින් තුරඟ තරගාවලියේ අශ්වයෙකු සමග ගන්නා ලද ඡායාරූප ඇගේ ෆේස්බුක් ගිණුමේ පළකිරීමත් සමගිනුයි. ඇය පළ කරන ලද ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.
ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප - නටාෂා රත්නායකගේ ෆේස්බුක් ගිණුමෙනි.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නටාෂාගේ 'Horse Selfie'