IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නැටි එකයි - මල් තුනයි

අම්පාර හිඟුරාන මානෙල් චන්ද්‍රලතා මහත්මියගේ ගෙවත්තේ විලෙහි එක් නටුවක ඕළු මල් තුනක් පිපී තිබේ.

 

 

 



අදහස් (0)

නැටි එකයි - මල් තුනයි

දර්ශනී Thursday, 06 June 2013 04:18 PM

පුදුමයි එත් ඇත්තයි.(නදී)

:       0       0

මනෝහරන් Wednesday, 29 May 2013 11:57 PM

මම හිතන්නේ අරපරිස්සමට වෙන්න ඇති. අපරාදෙනේ නැටි තුනක් (නි)

:       0       0

චූලත් Thursday, 30 May 2013 02:07 PM

බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධ රත්නතරයට එම මල් පුජා වේවා! (නි)

:       0       0

රංජනී Wednesday, 29 May 2013 04:53 PM

මේ මල් මම නෙලා ගත්තේ මානෙල් අක්කගේ මල් වත්තෙන් (නි)

:       0       0

ගගන Tuesday, 04 June 2013 08:29 PM

අපේ බුමි වගේම ලස්සන ඔලු මලක්. මට පුදුම හිතෙනවා .(නදී)

:       0       0

නිහාල් Thursday, 30 May 2013 10:09 AM

මානෙල් අක්කි,අනේ මෙන්න එකට තුනක් ම (නි)

:       0       0

ධම්ම Wednesday, 29 May 2013 05:38 PM

සඳලතා මානෙල්..මලක්වන් පුතු නිලුපුල්..සුරත ඇති රතු මල්.. වගෙයි එක නටුවක පිපුනු මල්.. (නි)

:       0       0

තිලක් Thursday, 30 May 2013 08:35 PM

පන්චායුදේ , දාගෙන ඉන්න පොඩ්ඩා දෙනවා නම් මම දැන් ගන්නවා හදාගන්න (නි)

:       0       0

ප්‍රීති Thursday, 30 May 2013 02:53 AM

මානෙල්, ඔයාගේ පොකුණේ මල් තුන පිපුණු පලවෙනි පාරද මේ...... (නි)

:       0       0

ජ.හේරත් Wednesday, 29 May 2013 05:47 PM

යකෝ මේක මාර වැඩක්නේ, එක අම්මට දරුවෝ හතර පස් දෙනා ලැබෙන්න හොඳයි. මේ මල් තුන්දෙනාට එකට පිපෙන්න බැරිද ? (නි)

:       0       0

චමිල Wednesday, 29 May 2013 02:28 PM

මානෙල්ගේ ගෙදර ඕලු. නියමයි.(ස)

:       0       0

ඉසාම් Wednesday, 29 May 2013 02:29 PM

මානෙල් අක්කගෙ ගෙදර ඕලු මල් පිපිලා බලන්න හරි ලස්සනයි. (ස)

:       0       0

චානක Wednesday, 29 May 2013 02:33 PM

ඕලු පිපිලා විල ළෙල දෙනවා.. අරුම පුදුම ඕලු.(ස)

:       0       0

සරත් Wednesday, 29 May 2013 06:18 PM

සියලු දෙනාගේම මුහුණුවල තියෙන්නේ හරිම සුන්දර අව්‍යාජ සිනහවක්!තොල් රතු කරගෙන විරිත්තන කාන්තාවන්ට වඩා මෙම මුහුණු කොතරම් ලස්සනද? (නි)

:       0       0

චානක Wednesday, 29 May 2013 02:38 PM

ඕලු පිපිලා විල ළෙල දෙනවා රතට රතේ නංගෝ.... ඇත්තටම පුදුමයි.(ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 29 May 2013 02:40 PM

අර පංචායුධය දාගෙන ඉන්න පොඩී එකා මල වගේම ලස්සනයි.(ස)

:       0       0

සෙන්තිල් Wednesday, 29 May 2013 02:43 PM

මානෙල් අක්කගේ මුහුණත් හරියටම නෙලුම් මලක් වගෙයි,එතකොට මෙතන ඔලු, නෙලුම්, මානෙල් යන මල් ජාති තුනම තියෙනවා, එක නැට්ටේ මල් තුනක් තිබීමත් මේකටම ගැලපෙන දෙයක්. (ස)

:       0       0

සංජීව Wednesday, 29 May 2013 02:52 PM

මානෙල් අක්කගේ ගෙදර ඕළු පිපිලා.එතකොට පිටිපස්සෙන් ඉන්නේ නෙලුම් ද? (නි)

:       0       0

සේරම් Wednesday, 29 May 2013 02:55 PM

අබුද්දස්ස කාලෙට හැදෙන මලුත් අලුත් විදියක්. පින්තුරයේ ඉන්න අය නම් මල් වගේ ලස්සන අය. (ස)

:       0       0

සචිනි Wednesday, 05 June 2013 07:28 PM

පුදුමයි ඒත් ඇත්තයි. ශ්‍රී ලංකාවේ අපි දකින පුදුම දේවල් තමයි මේ.(නදී)

:       0       0

ගයේෂා Wednesday, 29 May 2013 03:10 PM

පංචායුදය දාගෙන ඉන්නේ මානෙල් ගේ මිනිබිරීද? (නි)

:       0       0

නාලක Wednesday, 29 May 2013 08:15 PM

නැටි 3 මොකටද කියල හිතන්න ඇති.(නදී)

:       0       0

වජිර Wednesday, 29 May 2013 03:36 PM

ලස්සනයි .

:       0       0

නිමල් Wednesday, 29 May 2013 03:33 PM

මල හොදයි... මලත් එක්ක ඉන්න අය හොදාආආයි (නි)

:       0       0

සෙනරත් Wednesday, 29 May 2013 09:53 PM

මේක නම් ඇහුවේ මුල් වතාවට , අක්ක ළඟ ඉන්න පොඩි බබා හරිම හුරුබුහුටියි, වාසනාවන්ත ළමයෙක් (නි)

:       0       0

සුගන්ධී Thursday, 30 May 2013 08:52 AM

ලෝකේ හැමදේම වෙනස් වෙනකොට, මේක පුදුමයක්ද? අට පට්ටමට දාමුද? (නි)

:       0       0

සංජය Thursday, 30 May 2013 08:57 AM

ලස්සනයි නේද? (නි)

:       0       0

චන්දි Wednesday, 29 May 2013 04:17 PM

අනේ මන්ද,ලෝක විනාසේ ළගද කියල හරිම පුදුම දෙයක් ඒත්, ඒකේ මොකක්දෝ ලස්සනකුත් තියෙනවා නේද..? දැන් අහන දකින ඒවා මොනවද මන්දා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 25 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 171 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 118 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 107 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 527 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1019 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site