කිසිම අවස්ථාවක කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු පත් නොකළ බවත් ඔහුට අවශ්‍ය පරිදි ආණ්ඩු පක්ෂයේ අය පත් කළ බවත් නඩුයි බඩුයි ඔක්කෝම හාමුදුරුවන්ගේ තත්ත්වයට පත් වූ බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අද(3) මාධ්‍ය හමුවකදී පැවසීය.
‘‘අගමැතිතුමා සහ අපි කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර මහතාව පත් කළා. එසේ පත් කරලා බලාපොරොත්තු වුණේ එතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වශයෙන් හරියටම වැඩේ කරයි කියලා. ඒත් කියන්න ලජ්ජයි එතුමා තුට්ටු දෙකේ දේශපාලනයක් කළා‘‘
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘නඩුත් හාමුදුරුවන්ගේ : බඩුත් හාමුදුරුවන්ගේ‘
එස්.එල් Saturday, 04 July 2015 04:51 AM
අනේ අපේ නියෝජ්‍ය අධිකරණ ඇමති, බොරු කියනවා (අ)
සුරන් Saturday, 04 July 2015 05:13 AM
මෙයාගේ වැඩ අපි දැක්ක පහුගියකාලේ (අ)
සම්පත් වන්නිආරච්චි Saturday, 04 July 2015 05:37 AM
මෙයාලා එදත් බොරු බයිල කිව්වා. අදත් කියනවා. හෙටත් කියාවි. රැවටෙන්නනම් එපා.(අ)
මාරසිංහ Friday, 03 July 2015 06:06 PM
අනේ ජයන්ත, ඔයානේ ආර්ථික විද්‍යාව දන්නේ (නි)
මොරිස් Friday, 03 July 2015 06:33 PM
හරියටම හරි ජයන්ත. (නි)
ඔලිවර් රෙව්ලෝ Saturday, 04 July 2015 08:04 AM
මෙයාලා ගැන අපේ තිබුනු පැහැදීම එන්න එන්නම අඩු වෙනවා. අපට මේ තරුණ මන්ත්‍රීවරු ගැන පොඩි බලාපොරොත්තුවක් තිබුන පක්ෂය හරි මගට ගනී කියලා. බහුතරයක් මෙයාලාගෙ පාක්ෂිකයො මෝඩයෝ උනාට මුලු ලංකාවෙම ඉන්නේ මෝඩයෝ කියල හිතන එක වැරදියි (නදී)
සෑම් Friday, 03 July 2015 08:58 PM
තීරණයක් ගන්න කාලය පැමිණ ඇත (නි)
මහේෂ් Saturday, 04 July 2015 08:35 AM
ඇත්ත පැහැදිලි කළාට ස්තුතියි ඔබ තුමාට (නදී)
ප්‍රසාන්ත Saturday, 04 July 2015 09:19 AM
ලංකාවේ හිරමන තලයක් වත් හදන්නේ නෑ කියපු මෙයාට මොනවා කියන්න බැරිද ? (නදී)
ධම්මික Saturday, 04 July 2015 09:33 AM
අනේ යන්න අනේ යන්න (නදී)
සුනිල් Friday, 03 July 2015 10:45 PM
මොකද මේ මෙච්චර තරහා ගිහිල්ලා තියෙන්නේ? (නි)
ප්‍රීති Friday, 03 July 2015 11:01 PM
කොණ්ඩය බැඳපු අය දැන් ලංකාවෙ නැහැ (නි)
කපිල Friday, 03 July 2015 11:17 PM
ඇත්ත. නියම මාතෘකාව! (නි)
කිත්සිරි Friday, 03 July 2015 11:59 PM
අපි නම් කවුරු මොනවා කිවුවත් දැන් හොඳට කල්පනා කරලා බලයයි තීරණයක් ගන්නේ (නි)
ඉන්දික Saturday, 04 July 2015 12:03 AM
ඕවට දැන් ඡන්දෙ දෙන්නේ නැහැ අනේ.දවස් 100 ට මෙහෙම නම් අවුරුදු 5ක් හිටියොත්...?? (නි)
නන්දලාල් - ප්‍රංසය Friday, 03 July 2015 12:54 PM
ඕකට නේ අපේ පැරැන්නෝ කිවුවේ මෙහෙම, "හැන්ද අතේ තියෙන අය, තමන් කැමති අයට, කැමති විදියට බෙදනවා කියලා". (ර)
බුද්ධි Saturday, 04 July 2015 01:32 AM
දැන් ඉතින් හැමතැනම වෙන්නේ මේකනේ. "නඩුත් හාමුදුරුවන්ගේ-බඩුත් හාමුදුරුවන්ගේ" (නි)
ලීල් Saturday, 04 July 2015 02:01 AM
ඉතින් වැරදි නැත්නම් ඕක එළියට දාන්න තිබුනා නේද ? (නි)
ඉසුරු Friday, 03 July 2015 01:31 PM
දැන් කියන්න දේවල් නැතුව... (ර)
දිනේෂ් Friday, 03 July 2015 01:48 PM
නියම මාතෘකාව. ලංකාදීපයට ස්තුතියී. දැන් අපිට ඔක්කොම පැහැදිලීයි. (ර)
ඉන්දික Friday, 03 July 2015 02:09 PM
කියන ගොඩක් සත්‍යයයි.(හේ)
ආසිරි Friday, 03 July 2015 02:08 PM
දැන් ඉතින් නැති කතත් හදන්න පටන්ගෙන වගේ.(හේ)
ජයන්ත Friday, 03 July 2015 03:05 PM
ඩිව් ගුනසේකෙර කියන්නේ හොඳ මහත්මයෙක්. මේ පොඩි මිනිහෙක් කියන්නේ මොනවද. දැන් බයවෙලා. මෙයා වීරයෙක් වෙන්න හදනවා. මේ මිනිස්සු තමයි බොරු කාරයෝ (බ)
ජයන්ත Friday, 03 July 2015 03:08 PM
මෙයා වීරයෙක් වුන හැටි. බොරු කාරයෝ. මෙයාලා දන්නා ආර්ථික විද්‍යාව. ඉල්ලුම සැපයුම අනුව හොර කම් කරාලු. (බ)
ජයන්ත Saturday, 04 July 2015 03:59 AM
මාරසිංහ, මම දන්නා ආර්ථික විද්‍යාව ගැන දැන ගන්නම ඔයාට අවංක උවමනාවක් තියෙනවා නම් මම ඔයාට මගේ සියලු විස්තර දෙන්නම්. ඔයා ඒවත් අරගෙන යන්න කොළඹ විශ්ව විද්‍යාලයටත්, හොන්ග් කොන්ග් විශ්ව විද්‍යාලයටත්, ලන්ඩන් විශ්ව විද්‍යාලයටත්. එතකොට ඔයාට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වේවි. (නදී)