IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘නාඩන් අම්මෙ නාඩන් මේවා ඇස් ඇති අයගෙ වැඩ‘

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පදික මංතීරුවල දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් වෙන් කළ තීරුවක් කහ වර්ණයෙන් සාදා ඇත.

මේ පිළිබඳව බොහෝ දෘශ්‍යාබාධිත පිරිස් නොදනී. ඒ සම්න්ධයෙන් දැනුම්වත් කිරීමක් සිදුකර නැතැයි ඔවුහු කියති. ඔවුන් පවසන්නේ මෙවැනි මංතීරු හඳුනාගැනීමට අපහසු බවත් ඒවා හඳුනාගැනීමටනම් පාවහන් නොමැතිව ගමන් කළ යුතු බවත්ය.

එම මංතීරුවල නෙරා සිටින සේ සකස්කළ කොටස්වලින් නැවතිය යුතු තැන්, පාර මාරුවන තැන් සම්බන්ධයෙන් දැනුම්වත් කෙරේ. නමුත් මේ සම්බන්ධයෙන් දෘශ්‍යාබාධිත පිරිස් දැනුම්වත් කර නැති බව කියති.

මේ හේතුවෙන් එම මාර්ගවල ගමන් කිරීමේදී තමන් දැඩි දුෂ්කරතාවයට පත්වන බවත් ඔවුහු කියති.

web1 web2



අදහස් (0)

‘නාඩන් අම්මෙ නාඩන් මේවා ඇස් ඇති අයගෙ වැඩ‘

සඳුන් Monday, 27 July 2015 01:11 AM

මේ වැඩේ ඉතා අගය කරනවා. මේ තීරුව නිදහස්ව තැබීමේ අවශ්‍යතාවත්, සපත්තු දාගෙන මේ තීරුවේ යන හැටිත් දැනුවත් කළ යුතුයි. (ම)

:       0       0

පුන්‍යසිරි Sunday, 26 July 2015 09:10 AM

ඒක නේන්නම් කහ ගල් අල්ලල විතරක් මදි අඩු ගානේ බෝඩ් දෙකතුනක් වත් දාන්න ඕනෑ "කහ පටිය ඔබ සඳහාය" කියල කලින් මෙව්ව මොකුත් තිබ්බෙ නෑනේ. (ස)

:       0       0

රුවන් Sunday, 26 July 2015 10:52 AM

අර අනාවැකි කාරයට නම් හොදයි ,,(බ)

:       0       0

පුෂ්පා Sunday, 26 July 2015 10:57 AM

කොහොම නමුත් මේ වගේ දියුනු රටවල් වල ඇති දේවල් ක්‍රම ක්‍රමයෙන් හරි ගෙන ඒමට ක්‍රියා කිරීම පැසසිය යුතුය. තවත් කල යුතු කාරණයක් වන්නේ මේ සඳහා සරල ප්‍රමිතීන් අඩංගු පොත් පිංචක් සෑම නගර සභාවකට ම නිකුත් කිරීමයි. ඒ වගේම නගර සභා වල ඉන්න තාක්ෂණික නිලධාරි මහත්වරුන්ට මේ ගැන අවබෝධයක් ලබා දිය යුතුයි. මෙවැනි මංතීරු ඉදි කිරීමේදී ප්‍රමිතිය ඉතාම වැදගත්. මොකද මේවා ඇස නොපෙනෙන අයට පමණක් නොව, ඇවිදීමට බැරි රෝද පුටු වලින් ගමන් ගන්න අයට සහ තවත් විවිධ ආබාධ ඇති අයට සරිලන ලෙස සකස් කල යුතු නිසා. මේ පිලිබඳ ඔස්ට්‍රේලියානු ප්‍රමිති පොත් කට්ටලය මෙයට හොඳ අත්වැලක් වේවි. (බ)

:       0       0

සුබාෂ් Sunday, 26 July 2015 11:28 AM

වෙන දියුණු රටවල පවා තියෙන්නෙත් මේ විදිහටම තමයි( - පාවහන් රහිතව යන්න ඕනේ නැතිව ඇති මම දන්නා තරමින් දෘශ්‍ය ආබාදිත අයගේ ස්පර්ශ සහ හැඩතල හැදිනීමෙ හැකියාව බොහොම ඉහලයි ඇස් පේන අයට වඩා). ඒ අතින් මේ කරලා තියෙන වැඩේ අඩුපාඩුවක්නම් මම දකින්නේ නෑ- හොද වැඩක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම. එකම ප්‍රශ්නය මේ පිලිබදව මේ සහෝදරයන්ව දැනුවත් කරලා නැති එකයි මට හිතෙන විදිහට. ඒ දේ කළා නම් මේ වැඩේ ගොඩක් අපූරු වේවි! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 293 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1627 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 997 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1618 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1176 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2811 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20791 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19770 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site