IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නූඩ්ල්ස් ගැන විශේෂ සෝදිසියක්

මිනිස් සිරුරට අහිතකර රසායනික අඩංගුවේදැයි සේවීමට මෙරට වෙළඳ පොලේ ඇති සියළුම නූඩ්ල්ස් වර්ගවල නියැදි පරික්ෂාවක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කැර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ කිසියම් නූඩ්ල්ස් වර්ගයක එවැනි අහිතකර ද්‍රව්‍ය අඩංගුබව සනාථ වන්නේ නම් එය වෙළඳපොළෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවයි.



අදහස් (0)

නූඩ්ල්ස් ගැන විශේෂ සෝදිසියක්

ලක්මාල් Monday, 22 June 2015 04:29 PM

කොච්චර විස තිබුනත් ගානක් යටින් දුන්නම විස නැති වෙයි (නදී) .

:       0       0

චාමි Tuesday, 23 June 2015 07:52 AM

සියලුම ක්ෂණික ආහාර පිළිබඳව පරීක්ෂණ කළා නම් තමයි හොඳ. (බ)

:       0       0

සඳමාලි Monday, 22 June 2015 10:38 PM

ඔය සමන්ති කීව කෑම ජාති ඇස්බැස්ටෝස් වහලවල් උඩත් වේලෙන්න තියලාද?මම ඉන්න බටහිර රටේ නම් පරණ ඇස්බැස්ටෝස් තහඩු ඉවත් කරන්ඩ එන අය විශේෂ ඇඳුම් පැළදුම් ඇඳගෙන විශේෂ ආරක්ෂා විදි අනුගමනය කරමින් තමයි එම කටයුත්තේ යෙදෙන්නේ. (නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 23 June 2015 01:01 AM

සුප් කැට ගැනත් කතාකරන්න ඕනෑ (නි)

:       0       0

දුමින්ද Monday, 22 June 2015 12:42 PM

අශ්වයා ගිය පසු ඉස්තාල දොර වැසීම. (ර)

:       0       0

සඳුන් Tuesday, 23 June 2015 09:02 AM

සඳමාලි, දියුණු රටවල ඇස්බැස්ටෝස් සලකන්නේ ඉතා විස දෙයක් හැටියට. යම් ව්‍යාපෘතියක කලින් නොදැන ඒවා හම්බ වුනොත් ලොකු ප්‍රශ්නයක් තමයි. සමන්ති කියන "වහලේ පපඩම් වේලන" කතාව ඇහුවමයි. දැනුවත් කිරීම ගැන ස්තුතියි! (බ)

:       0       0

සමන්ති Monday, 22 June 2015 01:26 PM

කොම්පඤ්ඤ විදියේ ගෙවල්වල වහලේ තියෙන්නේ ,පපඩම්,නුඩ්ල්ස්,ඉඳිආප්ප වගේ දේවල් වෙලෙන්න දාලා. තත්ත්වය තේරුම් ගන්ට පුළුවනි. වෙළෙඳපොලේ තියෙන වැඩියෙන් විකිනෙන මුරුක්කු බැලුවානම් "මොනොසොධියම් ග්ලුටෝමෙට්" දැමිල්ල සොයාගතහැකි. කොත්තු රොටියෙත් තියෙන්නේ "මොනොසොධියම් ග්ලුටෝමෙට්" ම තමයි. (හේ)

:       0       0

ප්‍රියන්ක Tuesday, 23 June 2015 03:40 AM

අවුරුදු 70 ට වැඩිය විශ්වාසය ඇති නූඩ්ල්ස් තමයි අපි නම් ගන්නේ (නි)

:       0       0

හිමාල් Tuesday, 23 June 2015 03:46 AM

ඔය කියන නූඩ්ල්ස් වර්ගය ඉන්දියාවේ තහනම්කළේ ඊයම් අධිමාත්‍රාවක් අඩංගු බවට සොයාගත් නිසා.ඊට අමතරව මොනෝසෝඩියම් ග්ලූටමේට් අඩංගු බව පැකැට්‍ටුවේ සඳහන් නොකළ නිසා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3223 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2342 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3188 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3068 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site