IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නඩුවෙනුත් අල්ලස් ගනී

විනිසුරුට කියා රුපියල් 12000 ක නඩත්තු මුදල අඩුකර  දෙන බව පවසා  රුපියල් 4500 ක අල්ලස්  ගත් බව කියන පුත්තලම දිසා අධිකරණයේ කළමනාකරණ සහකාරවරයකු වන නිශාන්ත ප්‍රදීප් බණ්ඩාරනායක ජුලි 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (21) නියෝග කළේය‍.



අදහස් (0)

නඩුවෙනුත් අල්ලස් ගනී

ඒ ගුණවර්ධන Thursday, 21 July 2016 08:05 AM

අපිට අත් දැකීම් තියෙනවා අනතවත්. (අ)

:       0       0

විජේසිංහ Thursday, 21 July 2016 08:35 AM

යුක්තියේ රන්දෙවොලට යක්ෂයින් අරක්ගත්තේ කෙසේද දෙවින්දුනේ?(හේ)

:       0       0

කෝසල Thursday, 21 July 2016 09:05 AM

වසර ගණන් ඇදෙන නඩත්තු හා දික්කසාද නඩු සහ සියදිවි හානිකර ගැනිමි අතර සහසම්බන්ධයක් ඇතිබව හොයලා බැලුවොත් තේරෙයි.(ම)

:       0       0

හෆීල් Thursday, 21 July 2016 09:19 AM

එතකොට මෙය ලෙඩවුණේ නැද්ද? (අ)

:       0       0

යසන්ත Thursday, 21 July 2016 06:15 AM

අධිකරණ වලත් මෙහෙම නම් එළියේ කොහොම ඇද්ද කියලා හිතා ගන්න පුළුවන්.(හේ)

:       0       0

කුමාර Thursday, 21 July 2016 06:24 AM

නම දාපු එකනම් ලොකු දෙයක්.නැත්නම් අපි වෙන අයව සැක කරනවනේ. (බ)

:       0       0

කසුන් Thursday, 21 July 2016 06:30 AM

අල්ලස් නොදි ඔය කියන තැන් වලින් පිටපතක්වත් ගන්න බැහැ වෙලාවට. මුළු රටම අල්ලසින් වැහිලා ඒක ආදායම් මාර්ගයක් කරගෙන තියෙන්නේ. (බ)

:       0       0

රසික Thursday, 21 July 2016 06:32 AM

ඒ මනුස්සයට 12000 ක නඩත්තු මුදල ක් ගෙවන්න බැරුව ඇති.(හේ)

:       0       0

මහාසේන් Thursday, 21 July 2016 06:29 AM

ලංකාවේ අද වෙනකොට වැඩිපුරම තියෙන්නේ නඩත්තු හා දික්කසාද නඩුයි. හේතුව මේවා ගොනු කරන්න හරිම පහසුයි. වියදමක් නැහැ. මේවා ඉක්මනින් අවසන් කරන්නේ නැතිවිම රටටම පිළිලයක්.(හේ)

:       0       0

උදාර Thursday, 21 July 2016 06:33 AM

සමහරු ටයි කෝට් දාගෙන අල්ලස් ගන්නවා. සමහරු ඉංග්‍රිසියෙන් හිඟාකනවා. සමහරු ඉහගෙන කනවා. තවත් සමහරු බාගෙන කනවා. මෙය අවසන් වන්නේ කොතනැකින්ද?(හේ)

:       0       0

සමන්ති Thursday, 21 July 2016 07:22 AM

අධිකරණයේ ගෞරවය සහ එහි විශ්වසනියත්වයයි මේ රු.4500 ට කෙලෙසලා තියෙන්නේ. දැඩි දඩුවම් දිය යුතුයි. (ම)

:       0       0

විමල් Thursday, 21 July 2016 07:21 AM

කසුන් ගේ අදහස මමත් අනුමත කරනවා.වැඩි දෙනෙක් කන්නේ තව එකෙක් මරාගෙන.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 713 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2154 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11079 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 562 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1929 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3801 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site