IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නඩුවෙන් බේරෙන්න මිනිහා ගැහැණියක වේ

මිනී මැරුම් දෙකකට සම්බන්ධ සැකකරුවකු තායිලන්තයට ගොස්  ලිංග විපර්යාස සැත්කමක් කරවාගෙන ගැහැණියක ලෙස ලංකාවට පැමිණ සිටිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

මොහු මිරිහානේ පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

නඩුවෙන් බේරෙන්න මිනිහා ගැහැණියක වේ

ඇපසිංහ Tuesday, 11 February 2014 03:24 AM

ලැජ්ජාවට වඩා බය ලොකු වෙලා (දී)

:       0       0

චන්දි Wednesday, 12 February 2014 12:25 PM

අනේ ඇත්තමයි, මේ අපි දුක් වෙනවා පිරිමි බාවයක් නොලැබීම ගැන. මේ මිනිස්සු ලැබිච්ච එකත් නැති කර ගන්නවානේ...?අපරාදෙනේ.(නදී)

:       0       0

මාලක Tuesday, 11 February 2014 03:38 AM

මෙහෙමත් මිනිස්සු පවු (දී)

:       0       0

ජනක Tuesday, 11 February 2014 03:40 AM

දැන් මේ මනුස්සයව දාන්නේ ගැණු කුඩුවටද නැත්තම් පිරිමි එකටද? (දී)

:       0       0

මදුර Thursday, 13 February 2014 01:38 AM

කියවන්නත් ලැජ්ජාවක් එනවා (දී)

:       0       0

සමීර Tuesday, 11 February 2014 03:55 AM

ගැහැණු සිර මැදිරිය තමයි සුදුසුම තැන (දී)

:       0       0

රොෂාන් Tuesday, 11 February 2014 03:55 AM

කොහොමද ඒ මනුස්සයාට තියෙන ලැජ්ජාව (දී)

:       0       0

ලතා පලිහෙන Thursday, 13 February 2014 01:49 AM

ගැලවිමකුත් නැහැ පිරිමිකමත් නැහැ (දී)

:       0       0

ජීවන්ත Tuesday, 11 February 2014 04:32 AM

මේ ඔක්කොම බය නිසානේ පව් (දී)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 11 February 2014 07:49 PM

අයියෝ සල්ලි කිවුවලු . (අ)

:       0       0

ලලිත් Tuesday, 11 February 2014 05:47 AM

ඔය විදියට හිතෙන හිතෙන වෙලාවට දෙපැත්තට මාරුවෙන්න කියක් විතර යනවද? මම මේ අහන්නේ උනොත් කියල.(දී)

:       0       0

ජේලර් උන්නැහේ Tuesday, 11 February 2014 06:50 AM

මෙයාව මෙහෙට එවන්න අපි බලාගන්නම්! (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 11 February 2014 06:57 AM

ඔයින් මෙයින් බිරිඳත් නැහැ . හිරෙත් යන්න වෙනවා. අනිත් සිර කරුවන්ගෙන් විසුමක් ලැබෙන්නෙත් නැහැ. පව් නේද? (දී)

:       0       0

රනා Tuesday, 11 February 2014 08:02 AM

නියම පාඩම දැනට අපරාද වලට අහු නොවී කට්ටි පැන පැන ඉන්න අයට (දී)

:       0       0

රූපා Tuesday, 11 February 2014 08:06 AM

දැන් ඉතින් මිහිහව දාන වෙන්නේ ගැනු කුඩුවටද, පිරිමි කුඩුවටද . අනේ මන්ද මෙයා මොන කුඩුවට දැම්මත් ඊට පස්සේ මට නම් මිනිහට මොනවා වෙයිද කියල හිතා ගන්න ත් බැහ (දී)

:       0       0

රණසිංහ Tuesday, 11 February 2014 08:07 AM

ජේ ආර් ටත් කරන්න බැරි උන එක (දී)

:       0       0

සෙනරත් Tuesday, 11 February 2014 08:55 AM

මෝඩයා, මිනි දෙකක් මරල තායිලන්තය දක්වා යන්ට හැකි උනා නම් නම් ආපහු ආවේ මොකටද? (නදී)

:       0       0

සරා Monday, 10 February 2014 06:23 PM

දැන් නිකම්ම නඩුවටත් යන්න තමයි වෙන්නේ.(නදී)

:       0       0

අනු Tuesday, 11 February 2014 09:17 AM

මෙයාව මොන කුඩුවට වැටෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

ඉර්සාඩ් Thursday, 20 March 2014 06:00 PM

මෙයාව පිරිමි වාට්ටුවට දාන්න ඕනේ එතකොට තේරෙයි කරගත්තු මෝඩ කම.(නදී)

:       0       0

රවීන්ද්‍ර අබු ධබි Monday, 10 February 2014 06:25 PM

ලංකාවේ අහන්න ලැබෙන දේවල් වලට හැටියට තව මොනවා අහන්න ලැබේද දන්නේ නැහැ.(නදී)

:       0       0

විජේතුංග අබුධබි Monday, 10 February 2014 06:28 PM

කැපුවේ මොන හිතකින්ද දන්නෙ නැහැ. (නදී)

:       0       0

බමුණු Monday, 10 February 2014 06:29 PM

පොටෝ එකක් දාන්නකෝ.(නදී)

:       0       0

සත්‍යයා Monday, 10 February 2014 06:29 PM

ජනතාවට ද්‍රෝහිවූ කවුරු කවුරුත් ලිංග විපර්යාශ සැත්කම් කර ගත්තොත් හොඳයි. අල්ලන නොඅල්ලන එක පොලිසියේ වැඩක්. අල්ලස් දුෂණ ඒ වන විට මර්දනය නොකර තිබුනොත් පගාවක් දීල බේරෙන්න බැරි කමකුත් නැහැ. (නදී)

:       0       0

මහින්ද හේමන්ත Monday, 10 February 2014 06:31 PM

අර උන්නැහේට කරන්න බැරිවුණු දේ මෙන්න බොලේ කරලා.(නදී)

:       0       0

නිමල් පෙරේරා Tuesday, 11 February 2014 09:55 AM

අනවසරයෙන් ලිංග විපර්යාස කරගන්න අයට දඬුවම් දෙන ක්‍රමයක් ඉදිරියේදී නීති පොතට ඇතුලත් කරන්න වේවි. (දී)

:       0       0

අජිත් Monday, 10 February 2014 06:33 PM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු! (නදී)

:       0       0

සමන්ත Tuesday, 11 February 2014 10:05 AM

පිරිමියෙකුට ගිය කල පව් අප්පා (දී)

:       0       0

ඉලේපෙරුම Monday, 10 February 2014 06:46 PM

දැන් ෙමයාව රිමාන්ඩ් කරන්නේ ගෑනු වාට්ටුවේ ද පිරිමි වාට්ටුවේ ද? (දී)

:       0       0

වීර Monday, 10 February 2014 06:56 PM

අපරාදේ පිරිමිකම.මිනිසත් බව මෙන්ම පිරිමිකම ලැබීමද ගැහැනියක් ලෙස ඉපදීමට වඩා පින්කළ යුතුය. (දී)

:       0       0

ජීවන්ත Friday, 14 February 2014 02:33 PM

තාක්ෂණයත් වෙලාවකට කරදරයක් වෙනවා (දී)

:       0       0

කාංචන Thursday, 13 February 2014 12:20 PM

පොටෝ එකකුත් දැම්මනම් තමා හොද (දිල්)

:       0       0

සරත් Monday, 10 February 2014 07:31 PM

අයියෝ තිබ්බ ජන්දත් නැති උනා මේකෙන් (දී)

:       0       0

රවින්ද්‍ර අබු ධබි Tuesday, 11 February 2014 02:11 PM

බෝගම්බරත් වෙන තැනකට අරන් ගිහින් තියන්නේ දැන් කොහාටද මෙයාව දන්නේ. වැලිකඩද? (දිල්)

:       0       0

මානගේ Monday, 10 February 2014 09:06 PM

මල කෙලියයි, අහවලත් යයිද දන්නේ නැහැ ? (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 10 February 2014 09:08 PM

හොද වෙලාවට ඇල්ලුවේ, නැතිනම් මෙයා තවත් දෙතුන් දෙනෙක් මරල ගිහින් නපුංසකයෙක් වෙලා ඒවි. මොනවා කලත් අල්ලන්න පුළුවන් දක්ස නිලධාරීන් පොලිසියේ ඉන්නවා.(නදී)

:       0       0

ගාමිණී - සිරි Monday, 10 February 2014 09:13 PM

අබුද්දස්ස කාලේ... ලබුත් තිත්තයි කීවලු....පිරිමි කමත් නැහැ ..ගැලවීමකුත් නැහැ. (නදී)

:       0       0

තරිදු Friday, 14 February 2014 04:39 PM

දැන් ඉතින් ගෑනියෙක් වෙලත් දුක් විදපන්කෝ. (දී)

:       0       0

සුනෙත් Monday, 10 February 2014 10:31 PM

ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවටත් බැරි උන එක කොහොමද ඒ මනුස්සයා කලේ (දී)

:       0       0

සෑම් Monday, 10 February 2014 10:43 PM

කාගෙන් ගෑලවුනත්, හිරගෙදර හිරකරුවන්ගෙන් ගෑලවීමක් නෑත.... (දී)

:       0       0

නැනි Wednesday, 12 February 2014 09:03 AM

කර ගන්නට තියෙන ලොකුම මිනීමැරුම කොරගෙන තියෙන්නේ.(නදී)

:       0       0

ජයා Monday, 10 February 2014 11:22 PM

එයාගේ බ්රිඳ තමයි ඔත්තුව දීලා තියෙන්නේ, (දී)

:       0       0

ස්ටැන්ලි Wednesday, 12 February 2014 07:42 PM

දැන් මෙයාව දාන්නේ ගැහැනු සිරගෙදරටද පිරිමි සිරගෙදරටද? (අ)

:       0       0

ජානක Wednesday, 12 February 2014 07:43 PM

දැන් වැඩක් තියෙනවාද (දී)

:       0       0

දුල්ම්නි Monday, 10 February 2014 11:36 PM

නඩුවෙන් බෙරෙනවාට වඩා ගැහැනියක් වනවා පහසුයි කියලා හිතන්න ඇති (දී)

:       0       0

මානෙල් පෙරේරා Wednesday, 12 February 2014 07:54 PM

මෙයාගේ නෝනට මිනි මාරුවක් නැතුව . හොද මිනිහෙක් එක්ක ජිවත් වෙන්න පුළුවන් . දික්කසාදය නිකම්ම ලෙබෙනව. දෙයියන්ගේම පිහිටයි (අ)

:       0       0

පද්මිණි Tuesday, 11 February 2014 12:00 AM

මොලේ හොඳයි ඇලේ දාන්න...(දී)

:       0       0

පද්මිණි Tuesday, 11 February 2014 12:00 AM

මොලේ හොඳයි ඇලේ දාන්න... (දී)

:       0       0

චානක Tuesday, 11 February 2014 03:24 PM

මරු...මරු.... ඕනෑම දෙයක් කරලා කොහෙට හරි ගිහිල්ලා ලිංග මාරුවක් කර ගත්තානම් ඔක්කොම ඉවරයි (දී)

:       0       0

ලහිරු Wednesday, 12 February 2014 08:05 PM

මොනවා උනත් ගැනි පව් (අ)

:       0       0

ජානක Tuesday, 11 February 2014 03:27 PM

ලැජ්ජයි මිනිහෝ පිරිමි ජාතියටත් එක්ක ලැජ්ජයි (දී)

:       0       0

රාජුන් Tuesday, 11 February 2014 12:09 AM

පොලිසියේ දක්ෂකම. (දී)

:       0       0

මාලක Tuesday, 11 February 2014 12:58 AM

මේ ජාතියේ සැත්කමක් කර ගන්ට ලේසි පහසු මිනිහෙක්ට බැහැ. රුපියල් වලින් මිලියන ගානක් යන වැඩක්. මේ පුද්ගලයා දැන්වත් මිනිමරුවෙක් වගෙයි පෙනෙන්නේ. (දී)

:       0       0

ශිලා Tuesday, 11 February 2014 01:00 AM

පිරිමියක් ගෑනියෙක් වෙන එක පහත් කරන්නේ පුරුශාදිපත්තිය නමැති කුණු ගොඩ හිතේ තියන අය නමුත් මෙතන වෙලා තියෙන්නේ අපරාදයක් නිසා ඒ ගැන කතා කරමු ගාමිණි සිරි. (දී)

:       0       0

සන්ජු Thursday, 13 February 2014 03:54 PM

මට නම් මේක හරිම ප්‍රශ්නයක් (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 11 February 2014 01:51 AM

දැනම් හිතෙනවා ඇති බෝල සබන් ගාල ඇලට පැන්නනම් මිට හොඳයි කියල ! (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 11 February 2014 01:51 AM

මරුනනම් හොදයි කියලා හිතෙනවා ඇති (දී)

:       0       0

ඩිඩිඩි Wednesday, 12 February 2014 10:40 PM

කෝ පින්තුර (දී)

:       0       0

පියල් Wednesday, 12 February 2014 10:42 PM

ලජ්ජා නැති කමක මහත (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4332 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 137 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 296 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 284 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 152 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 190 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site